☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    කියවපු සිංහල ලස්නම කතාව් තුන්මන් හංදිය හා මඩොල් දූව
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    එඩ්ගාර් රයි බෝරෝස් නේ ලියල තියෙන්නේ පරිවර්තනය කේ ජි කරුණාතිලක මහත්මයාගේ

    චන්ද්‍ර අන්ගිරත්නයන්ගේත් තියනවා,
    :(
    අඩ්ගාර් ගේ පොත් ටික සිරාවටම පරිවර්තනය කරේ kg විතරයි බන්
    මිනිහා එයාටම ආවේනික භාෂා ශයිලයක් භාවිතා කරේ
    චන්ද්‍ර අනගිරත්නට හැරෙන්නවත් බැහැ
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    l0KlyOJ.jpg
    අර බෝතලේද බබෝ:oo::oo::oo:
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    :no::(
    මේක මහා කුප්ප වැඩක් සහෝ
    ගිහිං දියන් උන්ට පොත් ටික
    නැත්නම් අඩුම ගානේ උන්ට කියලා තියපන් උගේ ඒ පොත උබ ලග තියනවා කියල.
    මගේත් පොත් ගොඩක් නැති උනා එක එක්කෙනා ගෙනිහින්
    අන්තිමට මට ගෙනිච්ච උන් මතකත් නැහැ
    උන් ගෙනත් දෙන්නෙත් නැහැ
    දැන් දෙන්නේ නැහැ එක හැලපෙයෙකුට පත්තර පිටුවක්වත් ..
    මගේ පොත් ටිකටත් උනේ ඔය සෙතෙමයි :(:(
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :(:)
    අනේ හරි හොද කෙලි පැටික්කි
    ලින්ක් එක හොයාගන්න බහ අක්කේ
    මම ඔයාට හොයලා pm එකක් දාන්නම්

    :yes::yes::D
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    Apo Oya maxboiya Jayasena Jayakodi mahaththayage poth walata kamathi na..:(
    :(
    අක්කේ ජයකොඩි මහත්තයා පිච්ච මල පොත් ටික නම් කෑවා
    සල්ලි වලට පෙරේත වෙලා ..
    මුල් පොතේ තියන ගතිය අනික් කිසි පොතක නැහැ
    කතාව බොරුවට ඇද්දා ...
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    :(
    අක්කේ ජයකොඩි මහත්තයා පිච්ච මල පොත් ටික නම් කෑවා
    සල්ලි වලට පෙරේත වෙලා ..
    මුල් පොතේ තියන ගතිය අනික් කිසි පොතක නැහැ
    කතාව බොරුවට ඇද්දා ...

    අමා වැස්ස කියන්නේ අරලිය මල් ආරාමයේ මුල් පොත ද??
     
    Status
    Not open for further replies.