danne na..


thunman handiya mama gawa thiyenawaකියවපු සිංහල ලස්නම කතාව් තුන්මන් හංදිය හා මඩොල් දූව
thunman handiya mama gawa thiyenawa
charitha thunak ekath lassanai superb


එඩ්ගාර් රයි බෝරෝස් නේ ලියල තියෙන්නේ පරිවර්තනය කේ ජි කරුණාතිලක මහත්මයාගේ
චන්ද්ර අන්ගිරත්නයන්ගේත් තියනවා,

niyama poth machan
අමා වැස්ස කියවපන්කියවපු සිංහල ලස්නම කතාව් තුන්මන් හංදිය හා මඩොල් දූව
thunman handiya mama gawa thiyenawa
charitha thunak ekath lassanai superb

මගේ පොත් ටිකටත් උනේ ඔය සෙතෙමයි
මේක මහා කුප්ප වැඩක් සහෝ
ගිහිං දියන් උන්ට පොත් ටික
නැත්නම් අඩුම ගානේ උන්ට කියලා තියපන් උගේ ඒ පොත උබ ලග තියනවා කියල.
මගේත් පොත් ගොඩක් නැති උනා එක එක්කෙනා ගෙනිහින්
අන්තිමට මට ගෙනිච්ච උන් මතකත් නැහැ
උන් ගෙනත් දෙන්නෙත් නැහැ
දැන් දෙන්නේ නැහැ එක හැලපෙයෙකුට පත්තර පිටුවක්වත් ..


niyama poth machan
bawa tharanaya kiyawala thiyenawada
ekath lassanai
අමා වැස්ස කියවපන්
අන්න පොත් ...
අනේ හරි හොද කෙලි පැටික්කි
ලින්ක් එක හොයාගන්න බහ අක්කේ
මම ඔයාට හොයලා pm එකක් දාන්නම්



අමා වැස්ස කියවපන්
අන්න පොත් ...

මගේ පොත් ටිකටත් උනේ ඔය සෙතෙමයි![]()

Apo Oya maxboiya Jayasena Jayakodi mahaththayage poth walata kamathi na..![]()

කියවන්න ඕනි හොයාගෙන

අක්කේ ජයකොඩි මහත්තයා පිච්ච මල පොත් ටික නම් කෑවා
සල්ලි වලට පෙරේත වෙලා ..
මුල් පොතේ තියන ගතිය අනික් කිසි පොතක නැහැ
කතාව බොරුවට ඇද්දා ...