☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    තව ටිකකින් කුණ්ඩ ලිනි යෝගය ගැන දානවා දන්නා උන් කියපල්ලා මොකක්ද ඒ කියලා
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    සොහොන;19139196 said:
    තව ටිකකින් කුණ්ඩ ලිනි යෝගය ගැන දානවා දන්නා උන් කියපල්ලා මොකක්ද ඒ කියලා


    මම දන්නවා...:yes:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    සොහොන;19139196 said:
    තව ටිකකින් කුණ්ඩ ලිනි යෝගය ගැන දානවා දන්නා උන් කියපල්ලා මොකක්ද ඒ කියලා


    උබද ත්‍රෙඩ් එකක් ඇරලා තිබ්බේ ඒ ගැන... අනේ මන්දා බං.. :confused:

    ඕක විහිලුවක් බවට පත් කලානේ අර බ්ලොග් කාරයෙක් වර්ඝපූර්ණිකාව කියලා බ්ලොග් එකක් ඇරගෙන... :angry:

    දාපන්කො.. දැනගන්න ආසයි:yes:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    කුණ්ඩලිනි යෝගය සහ අකාලසන්ධ්‍යා dana un ena mokada me .. :yes:

    http://www.elakiri.com/forum/showthread.php?t=1705805

    මචන් මමත් දන්නේ පොල්කෙන්දක් වගේ පොඩ්ඩක් තමා ඒවාත් පොඩ්ඩයි දන්නා උන් ඉන්නවා නම් රිප්ලයි පාරක් දාන්න :yes:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ

    උබද ත්‍රෙඩ් එකක් ඇරලා තිබ්බේ ඒ ගැන... අනේ මන්දා බං.. :confused:

    ඕක විහිලුවක් බවට පත් කලානේ අර බ්ලොග් කාරයෙක් වර්ඝපූර්ණිකාව කියලා බ්ලොග් එකක් ඇරගෙන... :angry:

    දාපන්කො.. දැනගන්න ආසයි:yes:

    rider mathura
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඒ කෙහෙම්මලනේ බන් මේ අපිත් ගෙවන්නේ


    මාත් තාම ශොප් එකේ බං..හෙටත් මේමයි......

    ඔෆිස් වල ජොබ් කරන සෙට් එක ඉතින් සතියෙ දවස් 5 ම ජොබ කරලා මේ දවස් දෙකේ පොඩි නිවාඩුවක් ගන්නවා ඇති...

    ඒකයි ජනතාව අඩු සති අන්තේ
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ඔබේ සිනා ලඟ නෙත නැවතුනු දා ඔබේ කතා ලඟ සිත නැවතුනු දා ප්‍රේමය හැදින්නෙමි ....
     
    Status
    Not open for further replies.