***සැම්සුන් ඇන්රෝයිඩ්***
සැම්සුන් ඇන්රෝයිඩ් දුරකථනයක් මිලදි ගන්නා විට එය නියම සැම්සුන්ද නැතිනම් ව්‍යාජ ලෙස නිපදවු එකක්ද කියලා බලන්න...
[FONT=Times New Roman,serif][FONT=Malithi Web,sans-serif]ඇන්රොයිඩ් තාක්ෂණය සහිත දුරකථන අතර [/FONT][FONT=Georgia,serif]Samsung[/FONT][FONT=Malithi Web,sans-serif] දුරකථනවලට ලෝකයේ ප්‍රධාන තැනක් හිමි වෙයි. මේවා අතර[/FONT][FONT=Georgia,serif] samsung galaxy[/FONT][FONT=Malithi Web,sans-serif] වර්ගයේ දුරකථනයට බොහෝ දෙනාගේ වැඩි කැමැත්තක්ද තිබෙයි.[/FONT][/FONT]
[FONT=Times New Roman,serif][FONT=Malithi Web,sans-serif]මේ විදියට සැම්සුන්වලට තියෙන ඉල්ලුම නිසාම අද ව්‍යාජ අයුරින් සකසනලද සැම්සුම් දුරකථන බොහෝමයක් වෙළදපොලේ ඇත. නමුත් නියම දුරකථනයත් ව්‍යාජ දුරකථනයත් අතර බැලු බැල්මට කිසිදු වෙනසක් නොපෙනන පරදි මෙවා නිපදවා ඇත. ඔබට සුළු හෝ දැණුමක් මේ ගැන නොමතිනම් ඔබ මිලදිගන්නා දුරකථනයද ව්‍යාජ එකක් විය හැකියි. බොහෝවිට මෙම ව්‍යාජ සැම්සුන් දුරකථන චිනය වැනි රටවල නිපදවු තත්වයෙන් ඉතාමත් අඩු එවාය. ඇතැම් අවස්ථාවලදි නියම දුරකථනයේ මිලටත් වඩා හරි අඩකටත් අඩු මුදලකට මෙම ව්‍යාජ සැම්සුන් දුරකථන විකිණිමට ඇත. අපේ බොහෝ අය මිලෙන් අඩු දේ ගැන ගැනිමට උනන්දුවක් දක්වන නිසා බොහෝවිට මිලදි ගන්නෙ ව්‍යාජ දුරකතනයයි. කෙසේ නමුත් සැම්සුන් දුරකථනයක් මිලදි ගන්න යන අවස්ථාවකදි එය නියම එකක්ද ව්‍යාජ එකක්ද කියාලා පහත කරුණු වලින් සරලව බලාගත හැකියි.[/FONT]
[FONT=Malithi Web,sans-serif]පළමු ක්‍රමය - සැම්සුන් දුරකථනයක බාහිර පෙණුමෙන් හදුනාගැනිම ([/FONT][FONT=Georgia,serif]Physical Check[/FONT][FONT=Malithi Web,sans-serif] )[/FONT]
[FONT=Malithi Web,sans-serif]මුලින්ම සැම්සුන් දුරකථනයක් දුටු සැණින් එය නියම එකක්ද ව්‍යාජ එකක්ද යන්න හදුනාගන්න පහත රුපය බලන්න.එහි අංක වලින් කියවෙන දේ පහතින් විස්තර කර තිබේ.[/FONT][/FONT]
[FONT=Times New Roman,serif]
[FONT=Malithi Web,sans-serif]ඉහත රුපයට අනුව[/FONT]
[FONT=Malithi Web,sans-serif]
[/FONT][FONT=Malithi Web,sans-serif]1 නියම සැම්සුන් දුරකථනයක් නම් එහි තිරය ඉතා දිප්තිමත්, පැහැදිලි වර්ණ සහිතයි.නමුත් එය ව්‍යාජ එකක්නම් එහි අදුරු ගතියක් දක්නට ලැබෙයි.[/FONT]
[FONT=Malithi Web,sans-serif]
2 තිරයේ සිට එළියට විහිදෙන අවසානය දක්වා ඇති තීරුව ව්‍යාජ දුරකථකනයක නියම දුරකථනයකට වඩා ටිකක් පළලින් වැඩියි.[/FONT]
[FONT=Malithi Web,sans-serif]
3 සැම්සුන් දුරකථනවල [/FONT][FONT=Georgia,serif]Logo [/FONT][FONT=Malithi Web,sans-serif]එක ඇති ස්ථානය ව්‍යාජ සැම්සුන් දුරකථනවල නියම දුරකථනයට වඩා අකුරුවල ප්‍රමාණය ටිකක් ලොකුවන අතර නියපොත්තෙන් පවා සිරූවිට මැකියන ස්වාභාවයක් දකින්න පුළුවන්[/FONT]
[FONT=Malithi Web,sans-serif]
4 නියම අයුරින් නිපදවා ඇති සැම්සුන් දුරකථනයේ ඇති [/FONT][FONT=Georgia,serif]Home Button[/FONT][FONT=Malithi Web,sans-serif] එක ව්‍යාජ සැම්සුන් දුරකථනවල නියමිත ස්ථානයෙන් වෙනස් වි පිහිටා ඇත.[/FONT]
[FONT=Malithi Web,sans-serif]
5 ඔරිජිනල් සැම්සුන් දුරකථනයක දක්නට ඇති ඇතැම් සංවේදක ව්‍යාජව නිපදවු සැම්සුන් දුරකථනවල දක්නට නොමැත.[/FONT]
[FONT=Malithi Web,sans-serif]
6 ව්‍යජ සැම්සුන්වල තීරය ප්ලාස්ටික් බදු අමුද්‍රව්‍ය යොදාගනිමින් නිපදවා ඇති අතර ඔරිජිනල් තීරයක් සහිත දුරකථනයක එය විදුරුවක් වගේ ඇගිලි තුඩුවලට දැනේවි.[/FONT]
[FONT=Malithi Web,sans-serif]
[/FONT][FONT=Malithi Web,sans-serif]දෙවන ක්‍රමය - සැම්සුන් දුරකථනයක් ව්‍යාජද , ඔරිජිනල්ද යන්න[/FONT][FONT=Georgia,serif] Short Code [/FONT][FONT=Malithi Web,sans-serif]මගින් බැලිම[/FONT]
[FONT=Malithi Web,sans-serif]ඉහතින් ඔබට විස්තර කර ඇත්තෙ ඔරිජිනල් සැම්සුන් දුරකථනයක් සහ ව්‍යාජ සැම්සුන් දුරකථනයක් දුටුව සැණින් අදුනා ගත හැකි ලක්ෂණ කීපයකි. මිට අමතරව දුරකථනය ක්‍රියාත්මක කිරිමෙන් පසුව වැඩිදුරටත් සොයා බැලිමේ ක්‍රමද ඇත. මුලින්ම පහතින් දක්වා ඇති[/FONT][FONT=Georgia,serif] Short Code[/FONT][FONT=Malithi Web,sans-serif] දෙස බලන්න.[/FONT][/FONT]
[FONT=Times New Roman,serif][FONT=Malithi Web,sans-serif]තුන්වන ක්‍රමය -පසුපස ඇති ස්ටිකරයේ විස්තරය මගින්[/FONT][/FONT]
[FONT=Times New Roman,serif][FONT=Malithi Web,sans-serif]සැම්සුන් දුරකථනය ඔරිජිනල්ද කියලා හදුනාගන්න පුළුවන් තවත් ක්‍රමයක් ලෙස පිටුපස ඇති විස්තර වලින්ද හැකියාව ලැබෙනවා. එහිදි නියම සැම්සුන් දුරකථනයක නම් සියළුම විස්තර කොරියානු භාෂාවෙන් ලියා ඇති අතර ලංකාවේ අපිටනම් කියවා ගත හැක්කෙ එහි ඇති අංක පමණි. මිට අමතරව පිටුපස ඇති ස්ටිකරයේ අයිනකට වෙන්න රවුම් හැඩයට ලියු [/FONT][FONT=Georgia,serif]K[/FONT][FONT=Malithi Web,sans-serif] අකුරක් දක්නට ඇත. එය තියෙන්නෙ නියම කොරියන් සැම්සුන් දුරකථනවල පමණි. පහත රූපය බලන්න.[/FONT][/FONT]
[FONT=Times New Roman,serif][FONT=Malithi Web,sans-serif]හතරවන ක්‍රමය - එකවර ඇප්ස් කීපයක් [/FONT][FONT=Georgia,serif]Run[/FONT][FONT=Malithi Web,sans-serif] කීරිම [/FONT]
[FONT=Malithi Web,sans-serif]මෙයද ඔබ මිලදි ගන්නා සැම්සුන් දුරකථනය ඔරිජිනල්ද කියා බලාගත හැකි සරල ක්රමයකි. මුලින්ම දුරකථනයේ [/FONT][FONT=Georgia,serif]Music player[/FONT][FONT=Malithi Web,sans-serif] වැනි ඇප්ස් කීපයක් [/FONT][FONT=Georgia,serif]open[/FONT][FONT=Malithi Web,sans-serif] කරගන්න. එම ඇප්ස් සියල්ල [/FONT][FONT=Georgia,serif]Close[/FONT][FONT=Malithi Web,sans-serif] නොකර [/FONT][FONT=Georgia,serif]Home[/FONT][FONT=Malithi Web,sans-serif] බොත්තම ක්ලික් තවත් කුමක් හෝ [/FONT][FONT=Georgia,serif]open [/FONT][FONT=Malithi Web,sans-serif]කරන්න උත්සහ දරණ විටදි එය මන්දගාමි ස්වරූපයකින් සිදුවෙනම් එය ව්‍යාජ එකක් විය හැකියි.නියම දුරකථනයක ඇප්ස් කීපයක් [/FONT][FONT=Georgia,serif]Run[/FONT][FONT=Malithi Web,sans-serif] වෙද්දි තවත් එකක් [/FONT][FONT=Georgia,serif]Open[/FONT][FONT=Malithi Web,sans-serif] කලවිට එතරම් මන්දගාමි තත්වයක් දක්නට ලැබෙන්නෙ නැත.[/FONT]
[FONT=Malithi Web,sans-serif]පස්වන ක්‍රමය - මෘදුකාංගයක් මගින් හදුනා ගැනිම ([/FONT][FONT=Georgia,serif]Download and install Samsung Kies [/FONT][FONT=Malithi Web,sans-serif])[/FONT]
[FONT=Malithi Web,sans-serif]මෙ සදහා ඔබ මුලින්ම [/FONT][FONT=Georgia,serif]Samsung Kies [/FONT][FONT=Malithi Web,sans-serif]මෘදුකාංගය පරිගණකයට ස්ථාපිත කරගත යුතුයි.කෙසෙ නමුත් සැම්සුන් ගැලක්සි වර්ගයේ දුරකථනයක් මිලදි ගැනිමට යැමේදි නම් මෙම ක්‍රමය මගින් දුරකථනය ව්‍යාජ එකක්ද නොමති නම් නියම එකක්ද කියා බැලිම ටිකක් අපහසු කටයුත්තකි. ඊට හේතුව දුරකථනය මිලදි ගන්නා ස්ථානයේදි මෙම මෘදුකාංගය හරහා දුරකථනය පරික්ෂාකර බලාගැනිමට පහසුකම් නොමති විමයි. කෙසේ නමුත් මෙමගින් දැනට ඔබ භාවිතා කරන සැම්සුන් ගැලක්සි දුරකථනය ඔරිජිනල් එකක්ද කියා බලාගත හැකියි. ඒ සදහා පහත පියවර අනුගමනය කරන්න.[/FONT][/FONT]
[FONT=Times New Roman,serif][FONT=Malithi Web,sans-serif]තවත් අමතර කරුණු කීපයක් කීපයක් පහතින්[/FONT]
[FONT=Malithi Web,sans-serif]ඉහතින් විස්තර කල කරුණුවලට අමතරව [/FONT][FONT=Georgia,serif]Original Samsung [/FONT][FONT=Malithi Web,sans-serif]දුරකථන [/FONT][FONT=Georgia,serif]version[/FONT][FONT=Malithi Web,sans-serif] කීපයක් යටතේ නිෂ්පාදනය කරන අතර එවා [/FONT][FONT=Georgia,serif]Model No[/FONT][FONT=Malithi Web,sans-serif] එක අනුව හදුනාගත හැකියි. ඒ විදියට ප්‍රධාන [/FONT][FONT=Georgia,serif]version [/FONT][FONT=Malithi Web,sans-serif] හතරක් අපට දැකගත හැකියි. එවා පහත පරිදියි[/FONT][/FONT]
[FONT=Georgia,serif]IMEI[/FONT][FONT=Malithi Web,sans-serif] නම්බර් එක භාවිතා කර සැම්සුන් ගැලක්සි දුරකථනය නිපදවු රට සොයාගැනිම[/FONT][/FONT]
[FONT=Times New Roman,serif][FONT=Malithi Web,sans-serif]ඉහතින් දක්වා ඇති [/FONT][FONT=Georgia,serif]Model No [/FONT][FONT=Malithi Web,sans-serif]එකට ඇතැම් අවස්ථාවලදි ඔබගේ දුරකථනය අයත් නොවන අවස්ථාවලිදි ඒ සදහා[/FONT][FONT=Georgia,serif] IMEI[/FONT][FONT=Malithi Web,sans-serif] නම්බර් එක භාවිතා කල හැකියි ඒ සදහා පහත පියවර අනුගමනය කරන්න.[/FONT][/FONT]
[FONT=Times New Roman,serif]
[FONT=Malithi Web,sans-serif]ඉහත රූපය අනුව නම් 7 සහ 8 වෙනි අංක එක්කල විට සැදෙන අංකය 20 වේ. ඒ අනුව එම දුරකථනය [/FONT][FONT=Georgia,serif]UAE[/FONT][FONT=Malithi Web,sans-serif] හෝ [/FONT][FONT=Georgia,serif]India[/FONT][FONT=Malithi Web,sans-serif] යන රටක නිපදවු එකකි. එය තිරණය කරගන්න ඔබගේ [/FONT][FONT=Georgia,serif]IMEI [/FONT][FONT=Malithi Web,sans-serif]අංකයේහි 7වැනි සහ 8වැනි අංකය එක්කර සැදෙන අංකය බලන්න. ඒ අනුව රට තිරණයේ වන්නෙ පහත පරිදියි.[/FONT][/FONT]
[/FONT]
[FONT=Malithi Web,sans-serif]
[/FONT]
[FONT=Malithi Web,sans-serif]Re-post නම් Sorry වෙන්න ඕනෙ කොල්ලනේ...[/FONT]
[FONT=Malithi Web,sans-serif]හුගක් අය phone ගන්නකොට අහු වෙන නිසයි පෝස්ට් එක දාන්න හිතුවෙ මචන්ලා...[/FONT]
[FONT=Malithi Web,sans-serif]සුභ දවසක් වේවා ඔයාල ඔක්කොටම...! ! ![/FONT]

- [FONT=Times New Roman,serif][FONT=Malithi Web,sans-serif]Knowing SW Version, PDA, CSC and Modem [/FONT][FONT=Malithi Web,sans-serif]*#1234# [/FONT][/FONT]
- [FONT=Times New Roman,serif][FONT=Malithi Web,sans-serif]Samsung SW & HW Info [/FONT][FONT=Malithi Web,sans-serif]*#12580*369# [/FONT][/FONT]
- [FONT=Times New Roman,serif][FONT=Malithi Web,sans-serif]Samsung Test mode [/FONT][FONT=Malithi Web,sans-serif] *#0*# [/FONT][/FONT]
- [FONT=Times New Roman,serif][FONT=Malithi Web,sans-serif]Samsung Service Mode [/FONT][FONT=Malithi Web,sans-serif] *#197328640# [/FONT][/FONT]
- [FONT=Times New Roman,serif][FONT=Malithi Web,sans-serif]Samsung Bluetooth Test Mode [/FONT][FONT=Malithi Web,sans-serif] *#232331# [/FONT][/FONT]
- [FONT=Times New Roman,serif][FONT=Malithi Web,sans-serif]Samsung Bluetooth Address[/FONT][FONT=Malithi Web,sans-serif] *#232337# [/FONT][/FONT]
- [FONT=Times New Roman,serif][FONT=Malithi Web,sans-serif]Samsung Ciphering Information [/FONT][FONT=Malithi Web,sans-serif]*#32489#[/FONT][/FONT]
[FONT=Times New Roman,serif][FONT=Malithi Web,sans-serif]තුන්වන ක්‍රමය -පසුපස ඇති ස්ටිකරයේ විස්තරය මගින්[/FONT][/FONT]
[FONT=Times New Roman,serif][FONT=Malithi Web,sans-serif]සැම්සුන් දුරකථනය ඔරිජිනල්ද කියලා හදුනාගන්න පුළුවන් තවත් ක්‍රමයක් ලෙස පිටුපස ඇති විස්තර වලින්ද හැකියාව ලැබෙනවා. එහිදි නියම සැම්සුන් දුරකථනයක නම් සියළුම විස්තර කොරියානු භාෂාවෙන් ලියා ඇති අතර ලංකාවේ අපිටනම් කියවා ගත හැක්කෙ එහි ඇති අංක පමණි. මිට අමතරව පිටුපස ඇති ස්ටිකරයේ අයිනකට වෙන්න රවුම් හැඩයට ලියු [/FONT][FONT=Georgia,serif]K[/FONT][FONT=Malithi Web,sans-serif] අකුරක් දක්නට ඇත. එය තියෙන්නෙ නියම කොරියන් සැම්සුන් දුරකථනවල පමණි. පහත රූපය බලන්න.[/FONT][/FONT]
[FONT=Times New Roman,serif][FONT=Malithi Web,sans-serif]හතරවන ක්‍රමය - එකවර ඇප්ස් කීපයක් [/FONT][FONT=Georgia,serif]Run[/FONT][FONT=Malithi Web,sans-serif] කීරිම [/FONT]
[FONT=Malithi Web,sans-serif]මෙයද ඔබ මිලදි ගන්නා සැම්සුන් දුරකථනය ඔරිජිනල්ද කියා බලාගත හැකි සරල ක්රමයකි. මුලින්ම දුරකථනයේ [/FONT][FONT=Georgia,serif]Music player[/FONT][FONT=Malithi Web,sans-serif] වැනි ඇප්ස් කීපයක් [/FONT][FONT=Georgia,serif]open[/FONT][FONT=Malithi Web,sans-serif] කරගන්න. එම ඇප්ස් සියල්ල [/FONT][FONT=Georgia,serif]Close[/FONT][FONT=Malithi Web,sans-serif] නොකර [/FONT][FONT=Georgia,serif]Home[/FONT][FONT=Malithi Web,sans-serif] බොත්තම ක්ලික් තවත් කුමක් හෝ [/FONT][FONT=Georgia,serif]open [/FONT][FONT=Malithi Web,sans-serif]කරන්න උත්සහ දරණ විටදි එය මන්දගාමි ස්වරූපයකින් සිදුවෙනම් එය ව්‍යාජ එකක් විය හැකියි.නියම දුරකථනයක ඇප්ස් කීපයක් [/FONT][FONT=Georgia,serif]Run[/FONT][FONT=Malithi Web,sans-serif] වෙද්දි තවත් එකක් [/FONT][FONT=Georgia,serif]Open[/FONT][FONT=Malithi Web,sans-serif] කලවිට එතරම් මන්දගාමි තත්වයක් දක්නට ලැබෙන්නෙ නැත.[/FONT]
[FONT=Malithi Web,sans-serif]පස්වන ක්‍රමය - මෘදුකාංගයක් මගින් හදුනා ගැනිම ([/FONT][FONT=Georgia,serif]Download and install Samsung Kies [/FONT][FONT=Malithi Web,sans-serif])[/FONT]
[FONT=Malithi Web,sans-serif]මෙ සදහා ඔබ මුලින්ම [/FONT][FONT=Georgia,serif]Samsung Kies [/FONT][FONT=Malithi Web,sans-serif]මෘදුකාංගය පරිගණකයට ස්ථාපිත කරගත යුතුයි.කෙසෙ නමුත් සැම්සුන් ගැලක්සි වර්ගයේ දුරකථනයක් මිලදි ගැනිමට යැමේදි නම් මෙම ක්‍රමය මගින් දුරකථනය ව්‍යාජ එකක්ද නොමති නම් නියම එකක්ද කියා බැලිම ටිකක් අපහසු කටයුත්තකි. ඊට හේතුව දුරකථනය මිලදි ගන්නා ස්ථානයේදි මෙම මෘදුකාංගය හරහා දුරකථනය පරික්ෂාකර බලාගැනිමට පහසුකම් නොමති විමයි. කෙසේ නමුත් මෙමගින් දැනට ඔබ භාවිතා කරන සැම්සුන් ගැලක්සි දුරකථනය ඔරිජිනල් එකක්ද කියා බලාගත හැකියි. ඒ සදහා පහත පියවර අනුගමනය කරන්න.[/FONT][/FONT]
- [FONT=Times New Roman,serif][FONT=Malithi Web,sans-serif]මුලින් [/FONT][FONT=Georgia,serif]Samsung Kies [/FONT][FONT=Malithi Web,sans-serif]මෘදුකාංගය පරිගණකයට ස්ථාපිත කරගන්න. ඒ සදහා ලින්ක් එක මෙතනින් [/FONT][FONT=Georgia,serif]-->[/FONT][FONT=Georgia,serif]Samsung Kies Downlod[/FONT][/FONT]
- [FONT=Times New Roman,serif][FONT=Malithi Web,sans-serif]දැන් ඉහත මෘදුකාංගය නිවරදිව [/FONT][FONT=Georgia,serif] install [/FONT][FONT=Malithi Web,sans-serif] කර එය Open කරගන්න. දැන් ඔබගේ දුරකථනය [/FONT][FONT=Georgia,serif]USB[/FONT][FONT=Malithi Web,sans-serif] කේබලය ආධාරයෙන් පරිගණකයට සම්බන්ධ කරන්න. එවිටි ටික වෙලාවකින් ඉහත මෘදුකාංගයේන් ඔබගේ දුරකථනයේ හදුනාගන්නා අයුරු දැකගත හැකියි. පහත රූපය බලන්න.[/FONT][/FONT]
- [FONT=Times New Roman,serif][FONT=Malithi Web,sans-serif]දැන් තත්පර කීපයක් ඇතුලත ඔබගේ [/FONT][FONT=Malithi Web,sans-serif]සැම්සුන් ගැලක්සි දුරකථනය හා සම්බන්ධවි දුරකථනයේ [/FONT][FONT=Georgia,serif]Model No[/FONT][FONT=Malithi Web,sans-serif] එක සහ [/FONT][FONT=Georgia,serif]firmware information[/FONT][FONT=Malithi Web,sans-serif] පෙන්වනු ලබනවා. මේ සියලු තොරතුරු [/FONT][FONT=Georgia,serif] Samsung Kies[/FONT][FONT=Malithi Web,sans-serif] හරහා ඔබට බලාගත හැක්කෙ ඔබගේ සැම්සුන් දුරකථන ඔරිජිනල් එකක් නම් පමණි. ඔබ දුරකථනය මෙම මෘදුකංගය විවෘතකර සම්බන්ධකරන අවස්ථාවලදි [/FONT][FONT=Georgia,serif]not recognize your device[/FONT][FONT=Malithi Web,sans-serif] යනුවෙන් පණිවිඩයක් ලැබෙනම් දුරකථනය ව්‍යාජ ලෙස නිපදවු එකකි. පහත රූපය බලන්න.[/FONT][/FONT]
[FONT=Times New Roman,serif][FONT=Malithi Web,sans-serif]තවත් අමතර කරුණු කීපයක් කීපයක් පහතින්[/FONT]
[FONT=Malithi Web,sans-serif]ඉහතින් විස්තර කල කරුණුවලට අමතරව [/FONT][FONT=Georgia,serif]Original Samsung [/FONT][FONT=Malithi Web,sans-serif]දුරකථන [/FONT][FONT=Georgia,serif]version[/FONT][FONT=Malithi Web,sans-serif] කීපයක් යටතේ නිෂ්පාදනය කරන අතර එවා [/FONT][FONT=Georgia,serif]Model No[/FONT][FONT=Malithi Web,sans-serif] එක අනුව හදුනාගත හැකියි. ඒ විදියට ප්‍රධාන [/FONT][FONT=Georgia,serif]version [/FONT][FONT=Malithi Web,sans-serif] හතරක් අපට දැකගත හැකියි. එවා පහත පරිදියි[/FONT][/FONT]
- [FONT=Times New Roman,serif][FONT=Georgia,serif]Model No[/FONT][FONT=Malithi Web,sans-serif] එක [/FONT][FONT=Georgia,serif]GT-i[/FONT][FONT=Malithi Web,sans-serif] XXXX වගේ එකක් නම් එය [/FONT][FONT=Georgia,serif]International version[/FONT][FONT=Malithi Web,sans-serif] එකක් ලෙස අපට හදුනාගත හැකියි.[/FONT][/FONT]
- [FONT=Times New Roman,serif][FONT=Georgia,serif]Model No[/FONT][FONT=Malithi Web,sans-serif] එක[/FONT][FONT=Georgia,serif]SHW-M[/FONT][FONT=Malithi Web,sans-serif] XXX හෝ[/FONT][FONT=Georgia,serif]SHV-E[/FONT][FONT=Malithi Web,sans-serif] XXX වගේ අංකයකින් පටන් ගන්නා එකක් නම් එය [/FONT][FONT=Georgia,serif]Korean version[/FONT][FONT=Malithi Web,sans-serif] එකකි[/FONT][/FONT]
- [FONT=Times New Roman,serif][FONT=Georgia,serif]Model No[/FONT][FONT=Malithi Web,sans-serif] එක [/FONT][FONT=Georgia,serif]SGH-i[/FONT][FONT=Malithi Web,sans-serif] XXX වගේ අංකයකින් පටන්ගන්නා එකක් නම් [/FONT][FONT=Georgia,serif]US/Canada version [/FONT][FONT=Malithi Web,sans-serif]එකක් ලෙස අපට හදුනාගත හැකියි.[/FONT][/FONT]
- [FONT=Times New Roman,serif][FONT=Georgia,serif]Model No[/FONT][FONT=Malithi Web,sans-serif] එක [/FONT][FONT=Georgia,serif]SC-[/FONT][FONT=Malithi Web,sans-serif] XXX වගේ එකක් නම් එය[/FONT][FONT=Georgia,serif] Japan version [/FONT][FONT=Malithi Web,sans-serif]එකක් ලෙස අපට හදුනාගත හැකියි.[/FONT][/FONT]
[FONT=Georgia,serif]IMEI[/FONT][FONT=Malithi Web,sans-serif] නම්බර් එක භාවිතා කර සැම්සුන් ගැලක්සි දුරකථනය නිපදවු රට සොයාගැනිම[/FONT][/FONT]
[FONT=Times New Roman,serif][FONT=Malithi Web,sans-serif]ඉහතින් දක්වා ඇති [/FONT][FONT=Georgia,serif]Model No [/FONT][FONT=Malithi Web,sans-serif]එකට ඇතැම් අවස්ථාවලදි ඔබගේ දුරකථනය අයත් නොවන අවස්ථාවලිදි ඒ සදහා[/FONT][FONT=Georgia,serif] IMEI[/FONT][FONT=Malithi Web,sans-serif] නම්බර් එක භාවිතා කල හැකියි ඒ සදහා පහත පියවර අනුගමනය කරන්න.[/FONT][/FONT]
- [FONT=Times New Roman,serif][FONT=Malithi Web,sans-serif]මුලින්ම ඔබගේ දුරකථනයේ IMEI නම්බර් එක සොයාගන්න. ඒ සදහා *#06# අංකනය කරන්න. නැතිනම් ඔබට පිටුපස පියන ගලවා බැටරිය ඉවත් කල පසු එම අංකය බලාගත හැකියි.[/FONT][/FONT]
[FONT=Malithi Web,sans-serif]ඉහත රූපය අනුව නම් 7 සහ 8 වෙනි අංක එක්කල විට සැදෙන අංකය 20 වේ. ඒ අනුව එම දුරකථනය [/FONT][FONT=Georgia,serif]UAE[/FONT][FONT=Malithi Web,sans-serif] හෝ [/FONT][FONT=Georgia,serif]India[/FONT][FONT=Malithi Web,sans-serif] යන රටක නිපදවු එකකි. එය තිරණය කරගන්න ඔබගේ [/FONT][FONT=Georgia,serif]IMEI [/FONT][FONT=Malithi Web,sans-serif]අංකයේහි 7වැනි සහ 8වැනි අංකය එක්කර සැදෙන අංකය බලන්න. ඒ අනුව රට තිරණයේ වන්නෙ පහත පරිදියි.[/FONT][/FONT]
- [FONT=Times New Roman,serif][FONT=Malithi Web,sans-serif]හත්වැනි සහ අටවැනි අංකක දෙක එක්කල විට 05 හෝ 50 සැදෙනම් එය [/FONT][FONT=Georgia,serif] Brazil, USA or Finland[/FONT][FONT=Malithi Web,sans-serif] යන රටකදි නිපදවුවකි.[/FONT][/FONT]
- [FONT=Times New Roman,serif][FONT=Malithi Web,sans-serif]හත්වැනි සහ අටවැනි අංකක දෙක එක්කල විට 08 හෝ 80 සැදෙනම් එය [/FONT][FONT=Georgia,serif]Germany [/FONT][FONT=Malithi Web,sans-serif]නිපදවුවකි.[/FONT][/FONT]
- [FONT=Times New Roman,serif][FONT=Malithi Web,sans-serif]හත්වැනි සහ අටවැනි අංකක දෙක එක්කල විට 00 ක් ලැබේනම් එය [/FONT][FONT=Georgia,serif] Original Factory[/FONT][FONT=Malithi Web,sans-serif] හි නිපදවා ඇත. [/FONT][/FONT]
- [FONT=Times New Roman,serif][FONT=Malithi Web,sans-serif]හත්වැනි සහ අටවැනි අංකක දෙක එක්කල විට 01 හෝ 10 ලැබේනම් එය [/FONT][FONT=Georgia,serif]Finland [/FONT][FONT=Iskoola Pota,sans-serif]නිපදවා[/FONT][FONT=Malithi Web,sans-serif]ඇත. [/FONT][/FONT]
- [FONT=Times New Roman,serif][FONT=Malithi Web,sans-serif]හත්වැනි සහ අටවැනි අංකක දෙක එක්කල විට 02 හෝ 20 ලැබේනම් එය [/FONT][FONT=Georgia,serif]UAE[/FONT][FONT=Malithi Web,sans-serif] හෝ [/FONT][FONT=Georgia,serif]India [/FONT][FONT=Iskoola Pota,sans-serif]යන[/FONT][FONT=Iskoola Pota,sans-serif]රටකදි[/FONT][FONT=Malithi Web,sans-serif]නිපදවා ඇත.[/FONT][/FONT]
- [FONT=Times New Roman,serif][FONT=Malithi Web,sans-serif]හත්වැනි සහ අටවැනි අංකක දෙක එක්කල විට 03 හෝ 30 හෝ 04 හෝ 40 ලැබේනම් එය [/FONT][FONT=Georgia,serif]China[/FONT][FONT=Malithi Web,sans-serif] නිපදවා ඇත.[/FONT][/FONT]
- [FONT=Times New Roman,serif][FONT=Malithi Web,sans-serif]හත්වැනි සහ අටවැනි අංකක දෙක එක්කල විට 06 හෝ 60 ලැබේනම් එය [/FONT][FONT=Georgia,serif]Hong Kong, China or Mexico[/FONT][FONT=Malithi Web,sans-serif] වැනි රටක නිපදවුවකි.[/FONT][/FONT]
- [FONT=Times New Roman,serif][FONT=Malithi Web,sans-serif]හත්වැනි සහ අටවැනි අංකක දෙක එක්කල විට 13 ලැබේනම් එය [/FONT][FONT=Georgia,serif]Azerbaijan[/FONT][FONT=Malithi Web,sans-serif] හි නිපදවා ඇත..[/FONT][/FONT]