☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    ඔබතුමා සාත්තර කරුවෙක්ද?:oo:

    සාස්තර කාරයෙක් නං නෙවෙයි අයි.ටී ගැන පොඩ්ඩක් විතර දැනුම තියෙන කෙනෙක් :rolleyes:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    Aneee sudu akke man nikan kiwe :)
    Mahansi wennepa api wenuwen :D
    Hambena ekama watinava :love::)

    අහල පහල එවුන්ට කන් වල ඇබ ගහන් ඉන්න වෙයි වගේ...
    හානේ මෙයා ඔයාව දැක්ක කල් කියල පටන් ගනීවි...
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    අහල පහල එවුන්ට කන් වල ඇබ ගහන් ඉන්න වෙයි වගේ...
    හානේ මෙයා ඔයාව දැක්ක කල් කියල පටන් ගනීවි...

    උබ පාරේ යද්දී මිනිස්සු පොඩි ල්මයිව ගෙට දාගන්නවා ඉයන්නේ ඇත්තද :P
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    උබ පාරේ යද්දී මිනිස්සු පොඩි ල්මයිව ගෙට දාගන්නවා ඉයන්නේ ඇත්තද :P
    stock-illustration-18470075-very-tall-skinny-man.jpg


    මෙන්න මේ වගේ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඔය ළමයි නෙමෙයිනේ වෙන එකක් ගෙට දාගන්නවා වගේනේ :D
    මු පාරේ යනකොට මෙන්න මේ වගේ පෙන්නේ එකයි
    පොඩි කොල්ලන්ට කරදරයක් නෑ මම හිතන්නෙ
     
    Status
    Not open for further replies.