නිවන් සුව ලැබේවා!!!
නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරලා කියවන්න හිතෙන්නේ නෑ මල්ලි..![]()
එත් සල්ලි දීල ගන්න එපයි. සමහර මිනිස්සු ඉන්නව පොත්වලින් කඩදාසි වලින් එන සුවදටත් ආසයි. එයාල ට ඊ බුක් හරියන්නේ නැහැ
නිවන් සුව ලැබේවා!!!
නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරලා කියවන්න හිතෙන්නේ නෑ මල්ලි..![]()
මට විනාඩි 10ක් දෙන්න කාල එන්නම්.. ගේ ඇතුලේ දේශනාව ඇහෙනවා වැස්ස දවසේවත් කලින් නිදාගන්න විදියක් නැහැ කියලා..


එත් සල්ලි දීල ගන්න එපයි. සමහර මිනිස්සු ඉන්නව පොත්වලින් කඩදාසි වලින් එන සුවදටත් ආසයි. එයාල ට ඊ බුක් හරියන්නේ නැහැ



katada deshanawaමට විනාඩි 10ක් දෙන්න කාල එන්නම්.. ගේ ඇතුලේ දේශනාව ඇහෙනවා වැස්ස දවසේවත් කලින් නිදාගන්න විදියක් නැහැ කියලා..
හොද පොත් ටිකක් පරිවර්තනය කලා
රෑ 12ට කනත්තක් ගාවින් යන්න හිතන්නෙවත් නැතුව ඇති නේ
![]()
thawa ithin bendoth kohoma thioyeida![]()
katada deshanawa
kalin dapuwa hoyaganna bae pissu hedenawa![]()


මල්ලි අපි සොහොනේ ගෙවල් හදපු එවුන් හරිද
උබ වේ තුබස්ක් වත් බැන්දද


kalin dapuwa hoyaganna bae pissu hedenawa![]()

ඒකනන් ඇත්ත..එත් සල්ලි දීල ගන්න එපයි. සමහර මිනිස්සු ඉන්නව පොත්වලින් කඩදාසි වලින් එන සුවදටත් ආසයි. එයාල ට ඊ බුක් හරියන්නේ නැහැ


නුවන් බුවාට රිදෙයි දැක්කාම
![]()


Okata page eken page ekata yanna one na malli
User CP gihin adaala thread eke replies click karanna ethakota post count eka enavane eke oyage count eka uda click karamma oya e thread eke daapu replies tika pennanava![]()
ඒක තමයි මේක...
ඔයාගේ ප්‍රොෆයිල් එකට ගිහින්,
ස්ටටිස්ටික් වලට යන්න...
find all post by ඔයාගේ නම,
එතනට ගියාම දාපු කොමෙන්ට් පෙන්නාවි... උඩින් තියෙන්නේ ත්‍රෙඩ් එක... පහල කොමෙන්ට් එක ක්ලික් කරලා එතනට යන්න...



