Mata ganna hoda smartphone ekak kiyannako.

Asi R

Active member
  • Jul 24, 2010
    514
    48
    28
    Samsung-Galaxy-A7.jpg


    මචන්ලා, උබලගේ මේ විකාර බලලා මම Samsung J7 එකක් ගන්න හිතුවා.
    දැන් ඉතින් ගන්න හොදම තැනකුත් කියපල්ලා.
     

    Dadabbaraya

    Member
    Aug 31, 2015
    183
    24
    0
    Samsung J 7 (31 ක් වගේ ) එක හොඳ නැද්ද? නැත්නම් Huawei P8 Lite එක. මේක 30ට අඩුයි
     

    Dadabbaraya

    Member
    Aug 31, 2015
    183
    24
    0
    Samsung-Galaxy-A7.jpg


    මචන්ලා, උබලගේ මේ විකාර බලලා මම Samsung J7 එකක් ගන්න හිතුවා.
    දැන් ඉතින් ගන්න හොදම තැනකුත් කියපල්ලා.

    Mobile Planet. කොල්ලුපිටියේ Marine Drive එකේ තියෙන්නේ.1 Year Softlogic Warranty
     
    • Like
    Reactions: Asi R

    Mugen

    Well-known member
  • Apr 18, 2013
    763
    872
    93
    Azus Zen Phone 2

    ටිකක් ඉවසන්න පුලවන් නම් ඔන්ලයින් ගෙන්න ගන්න පුළුවන් අඩුවට.