Putin_හුවක්බත්

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අල්ලට බැනල පුටින්ට හුරේ දානව
    ඔය පුටින් ගහන්නෙ අල්ලව විනාස කරන්න
    ඇමරිකාව ගහපු මාස්ටර් ප්ලැන් එකට

    උබ කියන කතාවෙත් අත්තක් තියෙනවා .isis කියන්නේ c i a එක ...

    පුටින් ගහන්නේ isis එකට වඩා අසාද්ට ගේම දෙන්න එන උන්ට
     

    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    මරුසිරා;19150270 said:
    උබ කියන කතාවෙත් අත්තක් තියෙනවා .isis කියන්නේ c i a එක ...

    පුටින් ගහන්නේ isis එකට වඩා අසාද්ට ගේම දෙන්න එන උන්ට


    ISIS kiyanne CIA da bn...:shocked::eek:
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    ISIS kiyanne CIA da bn...:shocked::eek:

    Not exactly.

    Free Syrian Army (FSA) is the one which is created by CIA to get ride of Asaad. Therefore Putin needs to pack up his navel base in Syria.


    ISIS is more or less Taliban and al qaeda mixture.

    After FSA got their training most of the members crossed to the other side and became ISIS. This is a headache to US.

    Present situation ISIS is not striking Asaad and Putin strikes FSA and calls that he strikes ISIS. This is the bottom truth........



    .
     

    L-Smoker

    Member
    නිකම් බිල්ඩිම් වලට කෙලගෙන යන්නේ නැතුව
    හමුදාවක් අරන් ගිහින් ISIS පොන්නයෝ ටික විතරක් මැරුවා නම් හොඳයි
    ඔහොම ගහද්දි නිකම් මිනිස්සු, සත්තුත් මැරෙනවා ඇති:(

     

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,016
    1,695
    113
    Matara
    laugh8kb.gif
     

    Mangalam

    Member
    Sep 8, 2015
    171
    25
    0
    මේ ඒරියා එකේ එල බුවෙක් ඉන්නවා අක්බාර් කියල. හොර පොල් කඩන ඩයල් එකක්. සිරියාවන්ත බුවා. ඒරියස් එකේම පිට් එකට ගෙඩි කඩන්නෙ ඌ තමයි රැසියාවෙන් ගෙඩි දානකොට " අල්ලපන් හු* අක්බාර් " කියලා තමයි මුන් කැගහන්නේ. මට ආරන්චි විදිහට අක්බාර් මිස් ව්‍රල්ඩ් කොන්ටෙස්ට් එකේ ජජ් විදිහට තෝරගෙන පොල් සම්බන්ධ දෑනුම නිසා රටින් පිට ඉන්නෙ මේ ටිකේ. පොර ආවට පස්සෙ අල්ලයි පොල්.
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth


    මිසයීල ප්‍රහාරය කාපු, හෙලිකොප්ටරය අල්ලා විසින් බෙරා මුදවා හරින ලදි.
    තව හෙතුවක්, පුටීන් හුවක් බත්.



    .
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මුන් මේ වේදනාවෙන් විලාප දෙන වචන වල තේරුම දන්න කෙනෙක් ඉන්නව නම් කියන්න
    යහපාලනය ඉල්ලනවා වෙනස ඉල්ලනවා :)
    :):)
     

    aki malli

    Well-known member
  • Sep 6, 2015
    892
    165
    63
    මිසයීල ප්‍රහාරය කාපු, හෙලිකොප්ටරය අල්ලා විසින් බෙරා මුදවා හරින ලදි.
    තව හෙතුවක්, පුටීන් හුවක් බත්.



    .

    අල්ලටයි උගේ එවුන්ටයි පුක හපාගෙන මැරෙන්න හිතෙන්න ඇති ....