කැසිනෝ

Mad Weera

Well-known member
  • Oct 13, 2015
    5,330
    6,081
    113
    කැසිනෝ ගහලා දිනපු ලංකාවේ කොල්ලගේ විස්තර මෙන්න

    ඇමරිකාවේ ලාස් වේගාස් නුවර පිහියි Rio All-Suite නම් වන හෝටලයේදී World Series of Poker තරඟාවලියේ Poker ක්‍රීඩා කොට ලාංකික තරුණයෙකු විසින් දැවැන්ත මුදල් ප්‍රමාණයක් ජයග්‍රහණය කරන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වන විට සමාජ ජාල web අඩවි ඔස්සේ හුමාරු වෙමින් පවතී.

    ශ්‍රී ලාංකික ක්‍රීඩකයා සමග Poker ක්‍රීඩා කිරීම සඳහා 5 දෙනෙකු පමණ සහභාගී වී සිටින අතර මුල් වටයේ දී එයින් තරඟකරුවන් 3දෙනෙකු පමණ ඉවත්ව යන්නේ තමන්ට ජයග්‍රහණය කිරීමේ වැඩි වාසි නොමැති නිසාවෙනුයි.

    මෙම තරඟාවලියේ දැනට ඉදිරියෙන්ම සිටින්නේ උපේෂ්ක ද සිල්වා වන අතර එම තර්න්ගාවලියෙන් මෙතෙක් ඔහු උපයාගත් මුදල ඩොලර් $651,462 කි. CradPlayer web අඩවියට අනුව උපේෂ්ක මේවනවිට කැසිනෝ ක්‍රීඩාවෙන් උපයා ඇති මුළු මුදල ඩොලර් $980,825 කි. එය ලංකාවෙන් මුදලින් ගත් කළ රුපියල් කෝටි 14 කට ආසන්න වේ.

    උපේෂ්ක ද සිල්වා උපතින් ශ්‍රී ලාංකික වන අතර ඔහුට වයස අවුරුදු දෙක වනවිට දෙමාපියන් ඔහු සමග ඇමෙරිකාවේ පදිනිචියට ගොස් තිබේ. මේවනවිට වෘතිමය Poker ක්‍රීඩකයෙකු වන උපේෂ්ක Houstan විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යාව සහ ඉතිහාසය පිලිබඳ උපාධිදාරියෙකි.

    පසුගිය තරඟයෙන් උපේෂ්ක විශාල මුදලක් ජයග්‍රහණය කළ අන්දම දැක්වෙන වීඩියෝව බලන්න පහතින්




    upeshka.jpg



    Upeshka_De_Silva_Winner1.jpg



    upeshka-2.jpg



    Upeshka-Desilva.jpg


    nethfm


    කොහොමද ලංකාවේ කොල්ලෙක්ගේ වැඩ
     
    Last edited:

    Scarface

    Well-known member
  • Dec 8, 2008
    1,711
    471
    83
    morphine base
    owa monawada yako man eye 400k walin patan aran 200 million dinuwa paya deken. passe 150 million paraduna. dan 50 million thiyenawa. fb eke texax holdem poker wala :P
     

    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    මොනා උනත් සූදුව නම් හොඳ නෑ.

    poker kiyanne 20% luck and 80%skill ekat ekka play karanagame ekaak ban:)

    ape game evun gahan burwa nam thanikara luck eka matha terranya wenne

    poker wala samahravita worst handwalin win karanna puluwan,samarhawita best hand fold karanwa..