සල්ලි ගනුදෙනු නෙමෙයි. Registration තියෙන හැම සයිට් එකම privacy page එකක් තියෙන්න ඕන
ඉතින් බං එළකිරියෙත් රෙජිස්ට්‍රේෂන් තියෙනවනෙ.. එළකිරියෙත් ඩීටේල් මොකුත් නැහැනෙ.. ඒ වගේම ප්‍රයිවසි පේජ් එකකුත් නැහැනෙ.
සල්ලි ගනුදෙනු නෙමෙයි. Registration තියෙන හැම සයිට් එකම privacy page එකක් තියෙන්න ඕන
උඹ මේ ත්‍රෙඩ් එක පටන් ගත්ත නිසා දන්නෙ නැති දේවල් ගොඩක් දැනගත්ත.. විශේෂයෙන්ම මිනිස්සු හිතන විදිය.. ඒ දේවල් ලේසියෙන් දැනගන්න ලැබෙන්නෙ නෑ.. හරියට නිකන් සර්වේ එකක් කරා වගේ... ස්තූතියි මචන් ත්‍රෙඩ් එක පටන් ගත්තට..
ඉස්සර තිබුන. දැන් නැහැ.ඉතින් බං එළකිරියෙත් රෙජිස්ට්‍රේෂන් තියෙනවනෙ.. එළකිරියෙත් ඩීටේල් මොකුත් නැහැනෙ.. ඒ වගේම ප්‍රයිවසි පේජ් එකකුත් නැහැනෙ.
law eka happenne kohomada? ubala/api ikman eke rules piliaragena register wela thiyenne.ethakota ikman ekath ekka SL law eka happunoth![]()

law eka happenne kohomada? ubala/api ikman eke rules piliaragena register wela thiyenne.![]()
ubata mathak wenna uba e gena denagena hitiyadaකොයි කාලෙද තිබ්බෙ? මට මතක නැහැනෙ..
onanam privacy/terms thiyena elakiriyata wada loku forums pennannam 
ubata mathak wenna uba e gena denagena hitiyadaonanam privacy/terms thiyena elakiriyata wada loku forums pennannam
![]()
නෑ බං.. මම මේකෙ ඉස්සර ඉඳලම ඉන්නව. මම දැකල තිබ්බෙ නෑ එහෙම එකක්.. කලින් ඉඳල තිබිච්ච විදියම තමයි එළකිරියෙ අදටත් තියෙන්නෙ... වෙනසකට තියෙන්නෙ මුල් කාලෙ තිබ්බ පින්තූර දැන් නෑ...
adatath terms thiyenawa. eka hoyaganna oluwa pawichchi karanna
issara privacy page ekak thibuna. elakiriye privacy safe nathi nisa privacy pagge ekak na
adminlama meke memberlawa expose kala. ethakota privacy page ekakin wedak na. uba active member kenek nemei nisa danne na 
website walata adala wenne server eka thiyena rate neethi misak mehe neethi nemeiඉක්මන් එකේ දාලම තියෙනව ඒක ඔපරේට් කරන්නෙත් ස්වීඩන් නීති යටතේ කියල. මොකක්ද බන් ඒකෙ තේරුම? ඇයි ලංකාවෙ සයිට් එකක ස්වීඩන් නීති?

website walata adala wenne server eka thiyena rate neethi misak mehe neethi nemei![]()

website walata adala wenne server eka thiyena rate neethi misak mehe neethi nemei![]()
menna wahala dapu site eka machan paksthan wala : https://www.facebook.com/dekhoclassifieds
meka Swedish company ekak eth karanne lankawe wage ne
ehema karanna ba wena ratawal wala ekai meyala develop wemin pawathina ratawal ma target karanne
eth dawasaka e rate laws strong unahama karanna ba owa![]()
adumatharame swedish company ekak unata sweden walawath hondata site ekak karaganna ba meyalata![]()
hari widihata oya wade karanawanam main example ekata google eka ganna
Main domain
Google.com
Sri lanka : Google.lk
Australia : Google.com.au
UK : www.google.co.uk
onna okai hari karamaya main company eken host karanawa wena ratawal walata sites eka 100% legal mokada e ratada e site eka adala nathnam e rate laws walin site eka block karala danna puluwan
eth methana wenne eka nemei![]()
Tonaton.com in Ghana
Bikroy.com in Bangladesh
Efritin.com in Nigeria
Ikman.lk in Sri lanka
Dekho.com.pk : Pakistan (BANNED)
okkoma ratak target karala hadala tiyenneokkoma e rate ewa wage
kareanne atthatama wenne minisunge as wahala dena wadak
mehema karana eke wasiya thamai eka site ekakata down unonth unta anith sites karagena yanna puluwan awulak nathuwa![]()
moko owa register ewla athhe eka eka names walata![]()
onna okai attha thathwe
tahawa tika dawask balan inna![]()
ow. lankawe website okkoma thiyenne wena ratawalwala thamai banඒ කියන්නෙ අපි වෙන රටක සර්වර් එකක ලංකාවෙ වෙබ් එකක් කරනවනම් ඒක ලංකාවේ නීතියට යටත් නෑ කියන එකද?


wiswasa nathnam nikan hitapanඑතකොට ඕනිම සයිට් එකක් එහෙම කරන්න පුළුවන්ද? කොහෙද එහෙම සඳහනක් තියෙන්නෙ?

wiswasa nathnam nikan hitapan![]()
උඹ කියන පලියට මට විශ්වාස කරන්න බැහැනෙ. අනික උඹ කියන එකේ කිසිම පදනමක් නෑ... ඉක්මන් එක හොස්ට් කරල තියෙන්නෙ ඇමරිකන් සර්වර් එකක. එහෙනම් ඉක්මන් එකත් ඇමරිකන් නීති යටතේ තියෙන්න එපැයි.

ow. lankawe website okkoma thiyenne wena ratawalwala thamai ban
moko mehe data centers thiyenawada![]()
e.g - SLThmm lankawe host karana eka riskyUmba kiyana eka hari, lankawe 99% ma websites host karata thiyenne wena rata wala thiyene Data Centers wala .. Habai lankawe data centers thiyenawa machoe.g - SLT
