forex අැත්තටම බොරුවක්ද බන්. දන්න අත්දැකීම් තියෙනව නම් කියපන් කෝඔයවගේම තමයි ෆොරෙක්ස් වෙලෙන්දො, උන් සිග්නල් ඉන්ඩිකේටර් අරව මේව දෙනව කියල ඩොලර් 10$ 20$ 30$ හොරා කකා ජිවත් වෙනව...උන්ටත් අහුවෙන්ඩ එපා ඉන්නෙ පල් හොරු ෆේක් බස්සල හොද මූණ පෙන්නල ගේම දෙන්නෙ,. කිරියෙ ලින්ඩ කියල ඉන්නෙ ආන්න ඒ ජාතියෙ ෆොරෙක්ස් හොරෙක් අහුවෙන්ඩ එපා එකෙක්වත්..



