HORU ALANA WARELLAKO..

Sub Zer0

Well-known member
  • Aug 11, 2015
    6,544
    2,365
    113
    Math gatta air rifle ekak.eke machan 50M,75M,100M thiyenawa,75M eka 22/=k wage wenne,Waduranta thiyanna gatte,eka dawasak dunna set ekata,thamanam awe na ita passe :P minissunta thibboth thuwala wei,okata license mukuth ganna oni na.

    සත්තුන්ට තියන්න එපා මචං.. :( :sorry:
     
    • Like
    Reactions: hardrockloverz

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මගේ යාලුවෙකුත් ගත්තා අක්කර ගනත් තියෙන්න ඔන එවා ග්‍රමසෙවක්ට කියලා සහතික කරලා තව මොනවා හරි ඇති ගන්න පුලුවන් දවසක් අපේ ගෙදර මගේ යාලුවා ගෙනල්ල වදුරන්ට දුන්නා පුක පැලෙන්න මචන් අය වදුරො නම් එන්නේ නැහැ, කුරුල්ලන්ට තියන්න එපා මැරෙනවා, තහඩු ගෙට්ටුව හිල් වෙන්න තියන්න පුලුවන්, පාරේ ලයික් කණුවේ බල්බ් වල්ට එම් එක ගන්න පුලුවන් , අවුලක් නැහැ නගරසබාවෙන් ඇවිල්ලා අලුතින් බල්බ් දාන්වා , බුලට් සෙට් එකකුත් ලැබෙනවා.

    උබට ඔන විස්තර ඔක්කොම මෙතන තියෙනවා මට පිං තියපන් හැංගිලා ඉදලා චූ යන්න බිජ්ජටම

    :D:love:
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany

    මෙවා නම් ගොබ්බ වැඩ:no::no:
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    වතු කරනවන්ම් ගැම්මට ඉන්ඩ ඔනා නැත්නම් වටෙ ඉන්න උන් පුකෙත් ඇරලා යයි
     
    • Like
    Reactions: hardrockloverz

    hardrockloverz

    Well-known member
  • Mar 1, 2015
    1,945
    74
    48
    everywhere
    තුවක්කු නිකන් දෙන්නේ නැ, ලයිසන් ගන්න නම් ටාගට් ප්‍රැක්ටිස් යන්න ඔනේ. එතන ස්කොර් එක අනුව තමා උබට අවි පරිහරනය පුලුවන්ද බැරිද කියලා තීරනය වෙන්නේ.

    :D:sorry: Ahemath ekakda bng.. Ketapolyak hdathnan ewarai wage. Hehee..
    Wedi tynama newe sadei penumai tiboth bya weine ena?:rolleyes:
     
    hardrockloverz

    Well-known member
  • Mar 1, 2015
    1,945
    74
    48
    everywhere
    Math gatta air rifle ekak.eke machan 50M,75M,100M thiyenawa,75M eka 22/=k wage wenne,Waduranta thiyanna gatte,eka dawasak dunna set ekata,thamanam awe na ita passe :P minissunta thibboth thuwala wei,okata license mukuth ganna oni na.

    Kohenda mcho gathe? Loku damage ekak wen nada? China hdapuwda? Qulitya ahema khmda? Kalpewethma?:yes:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Eka etha bn..
    Gemata kwe khmda bn? :confused:
    Exercise karala body eka hadagena , fit porak venna ona mulinma. Karate vage ekak nokarath, Karate Black belt kiyala heeniyata publicity ekak denna ona. Hadissyakadi varadeemakin Guti kavath, ridenne nathi venna body fitness eka exercise karala , hada ganna ona. Ethakota Horu , name eka ahuvath surrender.
     
    L-Smoker

    දැන් හොරා පොලු නම් අරන් එන්නේ,
    මූ කරටෙ පොරක් කියල පබ්ලිසිටිය දුන්නම ඌ කැති මන්න අරන් එන්නේ.
    අන්තිමට දන්න කරාටියකුත් නැහැ කරටි කපා ගන්න වෙන්නෙ:rofl:

    Last edited:

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,152
    11,166
    113
    Forest
    දැන් හොරා පොලු නම් අරන් එන්නේ,
    මූ කරටෙ පොරක් කියල පබ්ලිසිටිය දුන්නම ඌ කැති මන්න අරන් එන්නේ.
    අන්තිමට දන්න කරාටියකුත් නැහැ කරටි කපා ගන්න වෙන්නෙ:rofl:

    Bari welawath horath karati igena gena aawoth muuta uge igenagena uuta gahanna puluwan wei :rolleyes:
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    Eka etha bn..
    Gemata kwe khmda bn? :confused:

    සෙට් එකක් එක්ක බැහපන් නිතරම මම කියන්නෙ අක්කර 10,15වතු අලුතෙන් ගත්ත්හම කෙලින්ඩම්යි බලන්නෙ වටෙ ඉන්න උන්.තුවක්කු අරන් බය කරන්ඩ බැ බන් එහෙනම් වෙඩි තියන්න්ඩ ඔනා ගිහින් හතර වටෙට:rofl: වත්ත්ට නිතරම යමන්.ලොකු වත්ත්ක් නම් එකෙක්ව දෙන්නෙක්ව බලන්ඩ දාපන් අපිටනම් බෙර ගන්ඩ බැරි වෙලා තියන්නෙ ඉත්තැවන්ගෙනුයි හාවන්ගෙනුයි.:)
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    Exercise karala body eka hadagena , fit porak venna ona mulinma. Karate vage ekak nokarath, Karate Black belt kiyala heeniyata publicity ekak denna ona. Hadissyakadi varadeemakin Guti kavath, ridenne nathi venna body fitness eka exercise karala , hada ganna ona. Ethakota Horu , name eka ahuvath surrender.

    ලක්ශ්මන් අංකල් පැහැදිලි කරලා තියන්නෙ ලස්සනට:yes:
     
    hardrockloverz

    Well-known member
  • Mar 1, 2015
    1,945
    74
    48
    everywhere
    Exercise karala body eka hadagena , fit porak venna ona mulinma. Karate vage ekak nokarath, Karate Black belt kiyala heeniyata publicity ekak denna ona. Hadissyakadi varadeemakin Guti kavath, ridenne nathi venna body fitness eka exercise karala , hada ganna ona. Ethakota Horu , name eka ahuvath surrender.

    Black kethai bn. Man karte white belt!:lol:
     
    hardrockloverz

    Well-known member
  • Mar 1, 2015
    1,945
    74
    48
    everywhere
    දැන් හොරා පොලු නම් අරන් එන්නේ,
    මූ කරටෙ පොරක් කියල පබ්ලිසිටිය දුන්නම ඌ කැති මන්න අරන් එන්නේ.
    අන්තිමට දන්න කරාටියකුත් නැහැ කරටි කපා ගන්න වෙන්නෙ:rofl:

    Horu kohmath kethi mana aran thma bn ene. Kesel anasi ahema kapagna.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,372
    22,017
    113
    Gotland
    කොටදෙනියාවේ පැත්තේ නෑයෝ යාලුවෝ ඉන්නව නං උන් ලව්වා පොලිසියේ පැමිණිල්ලක් දාපං බං හොරාගේ හත්මුතු පරම්පරාවම ඇතුලේ
     
    • Like
    Reactions: hardrockloverz