Free Seedbox to All Elakirians

SeedMe

Well-known member
  • Oct 24, 2015
    1,058
    333
    83
    premium yanakaota kiyanna

    ඔයාට ඕනා ස්පේස් එහෙම මට PM එකක් දන්න මම බලලා කියන්නම් ඔයාට :)
     
    Last edited:

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    ඔව් මම දැක්කා ඔයාගේ දාපු ටොරන්ට් එක හෙන හිමින් තමා ඩවුන් උනේ මට හිතාගන්න බැ ඒ ඇයි කියලා ඔයාගේ ටොරන්ට් එකේ ස්පීඩ් එක 1mbවත් ගියේ නැ පොඩ්ඩක් වෙන ටොරන්ට් එකක් ට්‍රයි කරලා බලනවද​

    I'll try one more:):):)
     
    SeedMe

    Well-known member
  • Oct 24, 2015
    1,058
    333
    83
    ඔබ අපගේ වෙබ් අඩවියේ ලියාපදිංචි වෙන ජීමේල් ලිපිනය මට අනිවාර්යෙන් PM කල යුතුයි එසේ නොකොළහොත් ඔබට අපෙගේ සේවාව ලබා ගත නොහැක. මක්නිසාදයත් ඔබගේ ගිණුම අපගේ වලංගු පැකේජයක් ඇක්ටිවු කල ගිණුමක් නොවන බැවිනි ඔබ විසින් මා හට PM මාර්ගයෙන් ඔබගේ ලියාපදිංචි වෙන ජීමේල් ලිපිනය එවූ විට මා කරනු ලබන්නේ අපගේ නොමිලේ ලබා දෙන පැකේජයක් වන SeedMe+ FREE Trial පැකේජය ඔබගේ ගිණුමට ලබාදී එය ඇක්ටිවු කිරීමයි දැනට ගිණුම් 7ක් පමණ තවමත් මා විසින් වලංගු ගිණුම් බවට පත් කර නැ හේතුව වනුයේ ඔවුන් අපෙගේ වෙබ් අඩවියේ ලියාපංචි උවත් මාහට PM මගින් වෙබ් අඩවියේ ලියාපදිංචි වෙන ජීමේල් ලිපිනය ඒවා නැති වීමයි​
     
    SeedMe

    Well-known member
  • Oct 24, 2015
    1,058
    333
    83
    machan mama den demme IPT eke torrent ekak... eke SEED thiyenne 4i & LEECH 4i

    but mama normal down venna demmahama Utorrent eke yanava 2.1 MB/s

    මමත් ipt යුස් කරනවා දැනටත් ටොරන්ට් වගයක් ඩවුන් වෙනවා කිසිම ප්‍රශ්නයක් නැ ඔයාගේ පැකේජ් එක මම මාරු කරන්නම් දැන් අලුතෙන් එකක් දාලා බලන්න​
     
    SeedMe

    Well-known member
  • Oct 24, 2015
    1,058
    333
    83
    ඔබ අපගේ වෙබ් අඩවියේ ලියාපදිංචි වෙන ජීමේල් ලිපිනය මට අනිවාර්යෙන් PM කල යුතුයි එසේ නොකොළහොත් ඔබට අපෙගේ සේවාව ලබා ගත නොහැක. මක්නිසාදයත් ඔබගේ ගිණුම අපගේ වලංගු පැකේජයක් ඇක්ටිවු කල ගිණුමක් නොවන බැවිනි ඔබ විසින් මා හට PM මාර්ගයෙන් ඔබගේ ලියාපදිංචි වෙන ජීමේල් ලිපිනය එවූ විට මා කරනු ලබන්නේ අපගේ නොමිලේ ලබා දෙන පැකේජයක් වන SeedMe+ FREE Trial පැකේජය ඔබගේ ගිණුමට ලබාදී එය ඇක්ටිවු කිරීමයි දැනට ගිණුම් 7ක් පමණ තවමත් මා විසින් වලංගු ගිණුම් බවට පත් කර නැ හේතුව වනුයේ ඔවුන් අපෙගේ වෙබ් අඩවියේ ලියාපංචි උවත් මාහට PM මගින් වෙබ් අඩවියේ ලියාපදිංචි වෙන ජීමේල් ලිපිනය ඒවා නැති වීමයි​
     
    SeedMe

    Well-known member
  • Oct 24, 2015
    1,058
    333
    83
    දැනට 20කට වඩා එළකිරි සසාමාජිකයන් අපගේ සේවාව බාවිතා කරලා තියනව එත් අදහස් දක්වලා තියන්නේ ඒ අතරින් දෙදෙනෙක් විතරයි ඉතින් පුලුවන්නම් අනිත් සමජ්කයොත් අපේ තියන වැරදි අඩු පාඩු කියලා ඒවා හදාගන්න අපිට උදවුවක් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා :)