IKMAN.LK මුදල් අය කරය් .......

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
ඌ ගැන කතා කරල වැඩක් නෑ.. ප්ලීස් මචන්.. දන්නවනම් කියල දීපන් ට්‍රැෆික් වැඩිකරගන්නෙ කොහොමද කියල..

traffic hadanava kiyanne eva karana eka thami
marketing, site eke attractiveness eka vadi karanaeka, reliability ekavadi karana eka ,user friendly gatiya vadi karana eka, contents pramanaya vadi karanaeka,google web master tool ekata site map submit karanakota, hari keywords toraganna kota.meva karana kota thami traffics enne, natuwa traffic kiyala venama jatiyak na itin traffic hadaganna kalin site eka hadala idapan. mama web develop karana ekek hatiyata mage field eka gana mama hodata dannava machan. salli natuwa site market karanna puluwan krama tiyenava ona tharam.
lol gaga forum lollo methana natuwa api vadak karanna minisu.mama kalin gif dammeht ubalage gon jokes ubalatama penvanna on nisai,natuwa mama ehema normally dana ekek nevi.

mama ube site gana aith mokuth kiyanne na mokada ubata amaruwen,ammata banagena,reputh kapagena,lollange moda jokes vidagena advice dunna kiyala mata profit ekak nane? venaekekta SEO advice dunna nam mata $$ hari hoyaganna puluwan. itin uba ona deyak karaganin.
 
Last edited:

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    mama enava ,ai natte?
    raman2 modaya danne lol gaga inna vitarai
    site eka visvasa karanna puluwan kiyala hitenava nam enava
    site eke admin hangila innava nam enne na kohomath eka mudal ganudenu karana ekak nam. privacy policy/terms and conditions dammata madi owner hangila nam inne, owner ge details eliyata dala (company ekak nam eke details public karala),privacy policy danavata nam , site ekath quality nam aniwarayen enava mokada hadisse law case ekak giyoth apita nadu kiyanna saksi hatiyata privacy policy eka use karanna puluwan /terms and conditions use karnana puluwan.
    pissuda ban salli ganudenu karana sites wala admin contact details eliye danna ona kiyala neethiyak na. :lol: fiverr wage $ billion ganan exchange wena sites wana owner ge detail public dala na :lol:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    meekata tikak mathaka hitina nama daanna beri da?

    ඔයිට වඩා හොද නමක් නම් මන් දන්නේ නෑ බන් :)

    සයිට් එක ගැන පත්තරේ ඇඩ් එකක් දාපන්

    පත්තර වල ඇඩ්ස් දාන සයිට් ගැන ඇඩ්ස් දාන්න දෙන්නේ නෑ.. :sorry:

    ela ela site eka hodai promote karala ganna tiyenne

    අනිවා මචන්
    11.gif
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    අඩේ අදත් මට කෝල් කලා,සල්ලි ගෙවල add දාන්න බැහැ කිව්වම ඔක්කොම ටික මකල ඉක්මන් එකට සල්ලි ගෙවපු උන් කව්ද ඉන්නේ
     
    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,019
    536
    113
    Nugegoda
    මුල්කාලෙ ඉඳල එළකිරියෙ සාමාජිකත්වෙ දැරුවට එළකිරියෙ ක්‍රියාකාරී සාමාජිකයෙක් වුණේ නෑ. එකක් මම කරන රැකියාවත් එක්ක මට ඒක ලේසි දෙයක් නෙවෙයි. අනිත් එක ෆේස්බුක්. ෆේස්බුක් පාවිච්චිය නිසා එළකිරියෙ ක්‍රියාකාරීව ඉන්න බැරි වුණා.. ඒත් දැන් ෆේස්බුක් එකත් එපාවෙලා බං තියෙන්නෙ. ඒකෙ වල්පල් වැඩියි. මුලදි එහෙම දැනුනෙ නෑ. දැන් ඒක උපරිමේටම දැනෙනව. කොහොමහරි මේක නිසා මම නොදන්න දේවල් ගොඩක් දැනගන්න ලැබුණ. ඒකට මේ ත්‍රෙඩ් එක පටන් ගත්ත නදීරටයි, මට රිප්ලයි කරපු, නොකරපු හැමෝටමයි ගොඩක් ස්තූතියි.
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අඩේ අදත් මට කෝල් කලා,සල්ලි ගෙවල add දාන්න බැහැ කිව්වම ඔක්කොම ටික මකල ඉක්මන් එකට සල්ලි ගෙවපු උන් කව්ද ඉන්නේ

    මටත් ඇමතුවා , මම මල අතේ තියන් ඉන්න වෙලාවක
    මම කිවා ආහ්හ් , ග්වන්න ඔනාද ? එහෙනම් මගේ ඒවා ඩිලීට් කොරන්න කියලා
    කියලා විනාඩි පහක් ගියේ නැහැ , ඔක්කොම මකලා
    ආයෙම දැම්ම , පැය හයක් විතර තිබිලා මකලා

    ආයෙත් දැන්මා අයි ඩියක් නැතුව මෙන්න තියෙනවා

    මුන් ඇරගන්නවා ඇති සාර්ථකව , මේ පෙඩ් ඇඩ්ස් සින් එකෙන් (මිනිස්සු කහනවාට සිට කරන්නේ නැහැ , උන් කරන්නේ බිස්නස් එකක් , එත් මුන්ට මේක කරන්න ක්‍රම තියෙනවා , බිස්නස් පර්පස් එකෙන්ම කරන අයාගෙන සල්ලි ගන්න එක
    ඒ වගේම රුපියල 50 හැටේ කෑලි සයිට් එකෙන් අහක් කරන එක

    ඔය මොනවා කිවත් ඔය සයිට් එක තව මාස හයක් දුවන්නේ නැහැ , ලංකාවේ මිනිස්සු නිකන් දෙනවාට ඇඩ්ස් දැම්මට ගෙවලා දැයි ඔන්න කියලා :rofl:
     
    mahesh7890

    Member
    Mar 14, 2013
    1,590
    38
    0
    pannipitiya

    Land sale ,car sale wage karana ayata paid ad ekak damma kiyala padu naha eka sare loku ganak athe nisa ,eth podi items sale karana ayata ads walata salli gewala danna amarui
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    Land sale ,car sale wage karana ayata paid ad ekak damma kiyala padu naha eka sare loku ganak athe nisa ,eth podi items sale karana ayata ads walata salli gewala danna amarui

    shrawata ban.eka item 1kin iyenne rs 200/= wage.itin ikman ekata 5000/=k gewanna keli kiiyak vikunanna onada ban.eka mama unta pahadili kala.eth wadak neaha.3000/= hari kamak neha gewannalu masekata.masekata 3000/k gewanna puluwan awruddakatama wage nam.e wage ganak nam sadaranayi ban.
     
    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,019
    536
    113
    Nugegoda
    shrawata ban.eka item 1kin iyenne rs 200/= wage.itin ikman ekata 5000/=k gewanna keli kiiyak vikunanna onada ban.eka mama unta pahadili kala.eth wadak neaha.3000/= hari kamak neha gewannalu masekata.masekata 3000/k gewanna puluwan awruddakatama wage nam.e wage ganak nam sadaranayi ban.

    ඉවසපන් මචන්... සයිට් එක මග එනව...:):):)
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    mama kiyanne fixed fee ekak ganne natuwa
    item eke price eken yam percentage ekak gatta nam hodai
    fixed fee ekak gattama, fee eka vadi nam loku loku busiess karana unta labai
    podi unta padiu. percentage ekak gattama degollotama hodai.
    5% vage nam fee eka hodai.
     
    mahesh7890

    Member
    Mar 14, 2013
    1,590
    38
    0
    pannipitiya
    mama kiyanne fixed fee ekak ganne natuwa
    item eke price eken yam percentage ekak gatta nam hodai
    fixed fee ekak gattama, fee eka vadi nam loku loku busiess karana unta labai
    podi unta padiu. percentage ekak gattama degollotama hodai.
    5% vage nam fee eka hodai.

    item eka sale karanne natiwa 5% gewanne kohomada ehenam ebay wage payment eka ekenma karala 5% ganna ona
     
    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,019
    536
    113
    Nugegoda
    mama kiyanne fixed fee ekak ganne natuwa
    item eke price eken yam percentage ekak gatta nam hodai
    fixed fee ekak gattama, fee eka vadi nam loku loku busiess karana unta labai
    podi unta padiu. percentage ekak gattama degollotama hodai.
    5% vage nam fee eka hodai.

    එතකොට ලක්ෂ 100ක 150ක ගෙයක් හරි වාහනයක් හරි විකුණුවම ඒකෙන් 5%ක් කියන්නෙ කීයක්ද බලපන්? බ්‍රෝකර් කෙනෙක් ගන්නෙත් 2% ~ 3% අතර ගාණක්.. එතකොට උන්ට කීයක්නම් යනවද? ඒක තනිකරම අසාධාරණයි බං. අපේ රටේ සල්ලිනෙ බං..
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    ඔන්න මචන් ව්‍යාපාර අවස්ථාවක්. දැන් ikman විදියට ලේසි template එකකින් alternative එකක් පටන් අරගෙන adsense දැම්මා නම් හොඳට හොයන්න පුළුවන් free දීලා ad දාන්න. එතකොට ikman නිකන්ම අකුලොගන්න වෙනවා. සැලෙන්න නරකයි. ඔය දේවල් බැරි දේවල් නෙවෙයි. එකාධිකාරයෝ වෙන්න බෑ ඔය දේවල් වලින්. කරනවා නම් එකෙක් කරපන්. :)
     
    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,019
    536
    113
    Nugegoda
    item eka sale karanne natiwa 5% gewanne kohomada ehenam ebay wage payment eka ekenma karala 5% ganna ona

    ඔව්.. පොඩි ගණන් වලටනම් 5% ප්‍රායෝගිකයි.. ඒත් ලොකු බිස්නස්වලදි 5%ක් තියා 1%ක් වත් ට්‍රාන්ස්වර් කරන්න හරිහමන් විශ්වාසවන්ත ක්‍රමයක් නෑ.. මේ සල්ලි ගන්න එකනම් තනිකරම වැරදියි..:no::no::no:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa

    එතකොට ලක්ෂ 100ක 150ක ගෙයක් හරි වාහනයක් හරි විකුණුවම ඒකෙන් 5%ක් කියන්නෙ කීයක්ද බලපන්? බ්‍රෝකර් කෙනෙක් ගන්නෙත් 2% ~ 3% අතර ගාණක්.. එතකොට උන්ට කීයක්නම් යනවද? ඒක තනිකරම අසාධාරණයි බං. අපේ රටේ සල්ලිනෙ බං..

    percentage eka item eke hatiyata venas kara nam hari.
    geyak vage nam percentage eka 3% ganak vage tibuna hari (broker ge fee eka vage ethakota)
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ඔන්න මචන් ව්‍යාපාර අවස්ථාවක්. දැන් ikman විදියට ලේසි template එකකින් alternative එකක් පටන් අරගෙන adsense දැම්මා නම් හොඳට හොයන්න පුළුවන් free දීලා ad දාන්න. එතකොට ikman නිකන්ම අකුලොගන්න වෙනවා. සැලෙන්න නරකයි. ඔය දේවල් බැරි දේවල් නෙවෙයි. එකාධිකාරයෝ වෙන්න බෑ ඔය දේවල් වලින්. කරනවා නම් එකෙක් කරපන්. :)

    adsense damma kiyala vadiyen hoyanna ba ban
    lankave un ne ovata enne
    lankave unge CPC eka adui (0.02 vage)
    unta e vage godak viyadama yanava namuth. hodama de thami
    lankave servers dala karana eka, ethakota viyadama adui.
    lankava target karala US server dana eka patta gon kamak.
     
    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,019
    536
    113
    Nugegoda
    percentage eka item eke hatiyata venas kara nam hari.
    geyak vage nam percentage eka 3% ganak vage tibuna hari (broker ge fee eka vage ethakota)

    ඒත් හිතපන්.. ලක්ෂ එකසිය පනහකින් 3%ක් කියන්නෙ කීයක්ද?
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ඒත් හිතපන්.. ලක්ෂ එකසිය පනහකින් 3%ක් කියන්නෙ කීයක්ද?

    itin ban mokak hari vikunanna giyama viyadamak yanava thami
    dan uba oka broker keneta dunnath utath ganak denna ona ne?
    hamadema nikan balagena inna epa.
     
    mahesh7890

    Member
    Mar 14, 2013
    1,590
    38
    0
    pannipitiya
    percentage eka item eke hatiyata venas kara nam hari.
    geyak vage nam percentage eka 3% ganak vage tibuna hari (broker ge fee eka vage ethakota)

    oka karanna nam kymu.lk eka wage item eka purches karanna puluwan widihata site eka haduwanam hari etakota item eka nikan web site ekata dammata gewanna ona naha sale ekak unoth witarai gewanna tiyenne