Free Seedbox to All Elakirians

binoj

Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    Mama The Gift kiyana Movie eke torrent eka down kara site eken. echcharama awlak na machan. error ekak nan dakke naha. wade hodai. :D
     

    SeedMe

    Well-known member
  • Oct 24, 2015
    1,058
    333
    83
    Mama The Gift kiyana Movie eke torrent eka down kara site eken. echcharama awlak na machan. error ekak nan dakke naha. wade hodai. :D

    තැන්ක්ස් යාළුවා දවස් 3ක් තියනවා තව ටිකක් බලන්න :)
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මමත් ipt යුස් කරනවා දැනටත් ටොරන්ට් වගයක් ඩවුන් වෙනවා කිසිම ප්‍රශ්නයක් නැ ඔයාගේ පැකේජ් එක මම මාරු කරන්නම් දැන් අලුතෙන් එකක් දාලා බලන්න​


    Thava ekak dannamko balanna....:)
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    ඔන්න මාත් පාවිච්චි කරනවෝ... දැනට නම් පට්ට. ඒත් දවස් 4 ද පුලුවන්? :baffled:
     

    Butter Gel

    Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    torrent seed karana tips tikak kiyala diyan koo..
    aluthen dapu ekak down karala seed karanda dammama seed wenne tikai ne..
     

    SeedMe

    Well-known member
  • Oct 24, 2015
    1,058
    333
    83
    torrent seed karana tips tikak kiyala diyan koo..
    aluthen dapu ekak down karala seed karanda dammama seed wenne tikai ne..

    සීඩ් වෙන්නේ ටොරන්ට් එකේ හැටියට තමා යාලු ට්‍රෙන්ඩ් එකේ යන අලුතෙන් අපු ටොරන්ට් එකක් ට්‍රයි කරලා බලන්න :)
     

    SeedMe

    Well-known member
  • Oct 24, 2015
    1,058
    333
    83
    SeedMe සේවාව කෙටි කාලීනව ක්‍රියා විරහිත වීම​



    SeedMe සේවාව කෙටි කාලීනව ක්‍රියා විරහිත වීම සම්බන්ධව ප්‍රථමයෙන්ම කණගාටුව පල කරනවා.
    එයට හේතුව වුයේ Ddos ආක්‍රමණයක් අද උදෑසන අපේ මේ අලුත් සේවාවට එල්ල කර තිබීමයි. මෙය අප අතරම ගැවසෙන කෙනෙකුගේ කඩාකප්පල්කාරී ක්‍රියාවක් බව කණගාටුවෙන් වුවත් කියන්නට වෙනවා. කොහොම උනත් අපි අද සතුටු වෙනවා, ඒ මොකද මෙහෙම පරීක්ෂණ මට්ටමේ අලුත් වැඩක් විනාශ කරලා දාන්නට හදන්නේ ඇත්තටම හොදටම රිදුනු එකෙක්ටනේ, අපි හිතන්නේ ඒකට කියන්නේ ඊරිෂියව වෙන්නට ඇති, කොහොම නමුත් අපි මේ සේවාවට දැඩි ආරක්ෂාවක් දීලා තිබ්බේ නෑ මෙය හුදෙක්ම පරීක්ෂණයක් පමණක් බැවින්. අපි හිතුවේ නෑ මේ වගේ දෙයකටත් අනර්ථයක් කරන අපතයෝ අපි අතර ඉන්නවා කියලා. මොනවා උනත් Ddos attack එකක් අපිට මේ විදියට දුන්නු මහත්තයාට අපි බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා! අපිට දැන් තව ආරක්ෂාව ගැන හිතන්න දෙයක් ඉතුරු කලාට!

    අපේ සේවාව Ddos attack එකක් නිසා නැවතෙනවා කියලා හිතනවානම්, එහෙම වෙන්නේ නැහැ කියලා අපි බොහොම සතුටෙන් කියනවා,

    එසේනම්, කෙටිකාලයකදී "SeedMe" සමග එකතු වූ ඔබට බෙහෙවින් තුති පුදමු.
    ඉදිරි දින කිහිපය ඇතුලත නව වෙනස් කම් සමග මේ සේවාව බලාපොරොත්තු වන්න :)
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    me machan ube site eke....

    Untitled.png



    me normal down karaddi....speed eka

    image.png

    Pirates of the Caribbean - machan mata meka ganna widihak nadda?
     

    SeedMe

    Well-known member
  • Oct 24, 2015
    1,058
    333
    83
    ubala premium yana data podi pm ekak dapan macho. mama danata seedbox ekak use karanawa. ubalage servers kohe ewada?

    අනිවාර්යෙන්ම කියන්නම් යාලුවා අපේ දැනට තියෙන්නේ ඉතාලියේ :)
     

    SeedMe

    Well-known member
  • Oct 24, 2015
    1,058
    333
    83
    appata ehemada ?
    mama hithuwe link eka dunnama dl karala denawa kiyala :sorry:

    ඉතින් ඔයාටම පුළුවන්නේ අපිත් එක්ක රෙජිස්ටර් වෙලා වැඩේ කරගන්න :)
     
    • Like
    Reactions: dildude