processed meat පිළිකා ඇති කරයි
ඔන්න සොසේජස් එකෙම කන අයට නරක ආරන්චියක් තියනවා..ලෝක සෞඛ්‍ය සන්විධානය චුට්ටක්ට කලින් නිවේදනයක් නිකුත් කරලා තියනවා...ඒක තමයි එයාලගෙ පර්යේශන වලින් හොයාගෙන තියනවලු ප්‍රොසෙස්ඩ් මීට්, ඒ කියන්නෙ මන් හිතන විදිහට ඔය සොසේජස් වාගෙ ජාති පිළිකා ඇති කරනවලු. ඕවා චුට්ටක් කෑවට නම් ලොකු අවදානමක් නැහැලු. ඒත් ඒ මස් කන ප්‍රමානය වැඩි වෙන්න වැඩි වෙන්න පිළිකා අවදානමත් වැඩි වෙනවලු.ඒ කියන්නෙ බඩවැල් වල පි ලිකා.. ඉතින් පරිස්සමින්....
http://uk.reuters.com/article/2015/10/26/us-health-meat-idUKKCN0SK16P20151026

malu market balapang thalapath 1kg Rs 500 , thora malu 1kg Rs 700 .. oya okkoma sausages walata wada labai ..