කට්ටිය air crash investigation documentary බලලා තියේද...ලොකු දැනුමක් ගන්න පුළුවන්
12 GB විතර video collection එකක් තියෙනවා . මම ගොඩක් දේවල් ඉගෙන ගත්තේ ඒ videos බලල . පට්ටම ආතල් බන් . ෂර්ලොක් හෝම්ස් කතා 100 කියෙව්වා වගේ බන් එක video එකක් බැලුවම

me thread ekanuth godak dewal igena gaththa