බිංකුණ්ඩා

KDH

Well-known member
  • Jul 4, 2014
    18,331
    8,457
    113
    රූකඩ රාජ්ජේ
    හොක් හොක්. බයියෙක් හොඳටම ෆෝම් වෙලා. හූ හූ හූ :lol::lol::lol::lol::lol:




    උදේම හිටං ගේ බොක කෑවනේ. .

    images



    බොමුද සීතල වතුර වීදුරුවක් ?

    images






    Srilankan1ගේ ඉතා දුර්ලභ චයාරුපයක්


    images



     
    Last edited:

    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    ලේහෙපු මි හරක් බානක් වගේ තැනතැන ඕනා දේයි එපා දෙයි වමාරන මි හරක් රැලට කිරිපොවලා දැඩිකරන කොටින්ගෙන් ම පාඩමක් ඉගෙන ගන්න ලැබේවා!!!!!!!!!!!!
    !!!!
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    උදේම හිටං ගේ බොක කෑවනේ. .

    images



    බොමුද සීතල වතුර වීදුරුවක් ?

    images



    Srilankan1ගේ ඉතා දුර්ලභ චයාරුපයක්


    images



    හොක් හොක්. තවත් ගොන් බයියෙක් හොඳටම ෆෝම් වෙලා. හූ හූ හූ :lol::lol::lol::lol::lol:
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    හැම රටකම ආරක්ෂාවට මේ වගේ දේවල් හදනව.. ඒව කිය කිය කරන දේවල් නොවේ...
    අද වෙලා තියෙන්නෙ මේ හැම දේම දේශපාලනීකරණය වෙලා.. වැඩක් කරගන්න බැරි තැන මේව පෙන්නල ජනතාව රවටන්න දගලන්නෙ.. නැත්නම් ඉතින් මේව මැජීක් නෙවෙයිනෙ.. අද රට කොරන්න තියෙන හොදම විදිය මෙව පෙන්නල ජනතාව මුලා කිරීම බව පෙනේ... ..
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,872
    9,632
    113
    හැම රටකම ආරක්ෂාවට මේ වගේ දේවල් හදනව.. ඒව කිය කිය කරන දේවල් නොවේ...
    අද වෙලා තියෙන්නෙ මේ හැම දේම දේශපාලනීකරණය වෙලා.. වැඩක් කරගන්න බැරි තැන මේව පෙන්නල ජනතාව රවටන්න දගලන්නෙ.. නැත්නම් ඉතින් මේව මැජීක් නෙවෙයිනෙ.. අද රට කොරන්න තියෙන හොදම විදිය මෙව පෙන්නල ජනතාව මුලා කිරීම බව පෙනේ... ..

    මචන් යුද්දේ තිබ්බේ මහින්දගේ කාලේ විතරද?:rofl:
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මචන් යුද්දේ තිබ්බේ මහින්දගේ කාලේ විතරද?:rofl:

    ඒකනේ බන් මහින්ද කොටි එක්ක සටන් කරන්න බංකර් එක ඇතුලේ ජිම් එකකුත් දාගෙන ව්‍යායාම් කරන්න. මරු බින්කුන්ඩා :lol::lol::lol::lol:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,331
    8,457
    113
    රූකඩ රාජ්ජේ
    මචන් යුද්දේ තිබ්බේ මහින්දගේ කාලේ විතරද?:rofl:



    යුද්දේ ඊට කලින් ඉදන් තිබුනා . ඒත් ඒ නායකයෝ යුද්ද කරේ නෑනේ . ඒ කාලෙත් ඕක තියෙන්න ඇති .ඒත් කවුරුවත් දන්නේ නැනේ .හිටන් වගේ මෝඩ තකතිරුවෙක් ජනාධිපති උන නිසානේ ලෝකෙම දැන් ඕක දැනගත්තේ .

    මහින්දට ඕක හැමදාටම තියාගන්න ඕනේ නම් කාල්ටන් වල හදනවනේ යකෝ .එහෙනම් අදටත් කවුරුවත් දන්නේ නෑ .
    උබ උබේ ගේ හදන්නේ/ හදල තියෙන්නේ උබේ ඉඩමකද නැත්නම් අනුන්ගේ ඉඩමකද?

    මහින්දගෙන් පස්සේ එන ජනාධිපතිටත් ඕක පාවිච්චි කරන්න පුළුවන් .ඔබාමාගේ වයිට් හවුස් එකේ ඕවා නෑ කියල උබ කියනවද?

    හිටපු නායකයන්ට උන්ට බෝම්බ දාන්න කොටි ප්ලේන් වල ආවෙත් නෑ . ප්‍රේමදාස යුද්ද කරපු හැටි දන්නෙත් නෑ වගේ . උ කරේ කොටින්ට අවි දීල හමුදාවේ උන් මරවෞ එක . ඒ පාපෙට තමා උ කැලි කැලි වෙලා මැරිලා ගියේ . උබ මැරිලා ඉපදුන එකෙක් වගේ පෙන්නේ .උබලගේ දෙමවුපියෝත් එහෙම වෙන්නැති . ඒකනේ ළමයි මෙහෙම වෙලා තියෙන්නෙත් . එක්කෝ උබලගේ දෙමවුපියෝ ඒ කාලේ ඉදලා නෑ .බොහොම ලාබාල දෙමවුපියෝ උබට ඇත්තේ .


    රිදුනා නම් රෙප් කපපන් . අවුලක් නැ .




    හිටං ව වයිට් හවුස් එහෙම ගෙන්නන්න ඔබාමා හිතාගෙන හිටියනම් දැන් ඒ තීරණේ වෙනස් කරගෙන ඇති හැබැයි .

     
    Last edited:

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,172
    4,556
    113
    පොන්සි ආණ්ඩුව
    ඒකනේ බන් මහින්ද කොටි එක්ක සටන් කරන්න බංකර් එක ඇතුලේ ජිම් එකකුත් දාගෙන ව්‍යායාම් කරන්න. මරු බින්කුන්ඩා :lol::lol::lol::lol:

    GON KAMA THAMAA ITHIN PENNE UMBE .. GON KAMAI PONNAKAMAI .. THOPE PONNA UNP LOKKO ARMS KOTIYATA DEELA KARE UDDE PAWALA DEEPU EKA..THOPITA KOHENDA RATA GANA KAKKUMAK....BETTA LOVAHAN GIHILLA SIRIKOTHE
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,172
    4,556
    113
    පොන්සි ආණ්ඩුව
    රටේ බුද්දි අංශයයි රනවිරැවන්වයි පාවා දුන්න මේ රනිල්/මෛත්‍රි පොන්න නායකයින්ගේ ආන්ඩුව දේශපාලනය නෙමෙයිකරන්නේ මුන්ට ඕන ඇඟ විකුනන වේසියන් වගේ රටේ පවතින සියලුම රහස් එලියට දාලා මාර්කට් කරලා ඒව රාජපක්ෂ මැතිතුමාට විරැද්දව යොදවන්නෙ කොහොමද කියන එකයි??? යහපාලන ආන්ඩුවේ ඉන්න පොන්න නායකයෝ අවජාතකයෝ තමයි ඒකාලෙත් රන් අශ්වයොයි, පිට රටවල මාලිගායි, ලැම්බෝගිනියි , සීප්ලේන් ගැනයි මේ වගේ මෝඩ කතා කිය කියා ඇඬුවේ? මේ මෝඩ හැත්ත දන්නෑ , ත්‍රස්තවාදී තර්ජන තියෙන රාජ්‍ය නායකයෝ තමන්ගේ ජනාදිපති මන්දිරවල ආරක්ෂාවට පොලව යට බංකර හදාගෙන ඉන්නෙ කියලා??? හොයල බලපල්ලා පෙන්ටගන්වල, වයිට් හවුස්වලත් ඒවා හදලා තියෙන්නේ කොහොමද කියලා? ගුවන්යානා සහිත ත්‍රස්තවාදී සංවිධානයක් ඇති රටක රාජ්‍ය නායකය බන්කර් එකක් හදපු එකට ටොයියන්ට චුන් වෙලා තියන තරම්. ඇමරිකාවෙ විතරක් නෙවෙ ඔය උඩ දාන පුටින්ගෙත් ඔය වගේ ආරක්ෂක උපක්‍රම තියනව. එකම දෙ ඒ රටවල ආන්ඩුව මාරු උනහම අලුතෙන් එන උන්, පටු වාසි වලට රටේ ආරක්ෂාව ලෝකෙ ඉස්සරහ නිරුවත් කරන්නෙ නෑ.....පොන්න යහපාලන රැලයි උන්ගේ මෝඩ ගනිකා මාධ්‍යයි මේ ගහන මඩ වලින් රාජපක්ෂ මැතිතුමාට ගැහුවට ඒ පොන්න රැල දන්නෑ ඔය දෙකේ පන්තියේ මඩ වලින් එතුමා තව තවත් ජනප්‍රිය වෙනවා කියලා පව්.. පොන්නයන්ට මේවා මැජික් වුනාට මැජික් කරල පෙන්නුවට මේ රටේ යුද්දය අමතක නැති මිනිස්සුන්ට මේවා නුගත් දෙකේ පන්තියේ විකට කතා ? අර ටොයියෝ කියන බත් කන හරක් රංචුව කවදාවත් මේවට නරකක් කියන්නේ නැහැ. රටට හෙනගහල ගියත් උන්ට ඕන මොන පොන්නය හරි කමක් නැහැ තමන්ගේ පක්ෂෙනෙ කියල රට පාලනය කරනව දකින්නයි...
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,172
    4,556
    113
    පොන්සි ආණ්ඩුව
    මේක ඉතිං තමන්ටම වල කපා ගැනීමක්. මේ බංකර් එකෙන් මහින්ද මහත්තයාට ආයෙ වැඩක් නෑනෙ.දෙයක් හදනවා තියා ඒ මනුස්සයා හදපු දෙයින් ප්‍රයෝජන ගන්නවත් මේ බූරුවෝ දන්නෙ නෑ කියන එක තමයි මේ වගේ වැඩ වලින් තේරෙන්නෙ.