EK Office Fun

cnk_123

Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    අඩා තී මොනවැයි ගෙනාවේ ගමේ ගෙහුන්:angry:

    මොනා ගේන්නද බන්. බලකො මට ටයර් දෙකක් දාන්න වෙලා bike එකට.:baffled::baffled::baffled::baffled:
     

    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    දානකොට දාපිය ලොකු ටයර් පස්සට .බැලුන් සයිස් එක වැඩි ටයර්.
    375-18 . :වගේ :yes::yes:
    :confused::confused::oo::oo:

    පිටිපස්ස - 180/55 17
    ඉස්සරහ - 130/70 16

    Dunlop tyre ගන්න තැනක් දන්නවනම් කියපන්කො
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    මොනා ගේන්නද බන්. බලකො මට ටයර් දෙකක් දාන්න වෙලා bike එකට.:baffled::baffled::baffled::baffled:
    තී ගමේ ගිහින් අර නංගියි,මේ නංගියි, සුදු නංගියි,චූටි නංගියි.ලොකු අක්කයි,පොඩි අක්කයි,අල්ලපු ගෙදර අක්කයි.අල්ලපු ගමේ කෙල්ලොයි බලන්න ගියාම ටයර් ගෙවෙනවා තමා පුතේ:rolleyes: