මොකක්ද බං මේ FB එකේ යන අලුත්ම ට්‍රෙන්ඩ් එක?

Podda97

Member
Mar 20, 2026
29
21
3
මේ දවස්වල ෆේස්බුක් Wall එකේ එක දිගට එක එක කෙල්ලන්ගේ ෆොටෝ පෙන්නනවාද? මම කතා කරලවත්, Add කරගෙනවත් නැති, කිසිම Mutual Friend කෙනෙක්වත් නැති කෙල්ලන්ගේ Suggestions සහ Public Posts එක දිගට Timeline එකට එනවා.

ඒවායේ විශේෂයෙන්ම දකින්න තියෙන්නේ මේ වගේ සීන්:

  • කැම්පස් කෙල්ලෝ: "Final year... finally!" නැත්නම් "Last day at campus" ගාලා එයාගේම කැප්ෂන් එකක් එක්ක එයාගේම ෆොටෝ 5-6ක් දාලා.
  • දොස්තර කෙල්ලෝ: නලාව (Stethoscope) කරේ දාගෙන, "අද Hospital එකේ වෙච්ච හිතට වැදුණු සිදුවීමක්..." කියලා ලොකු එසේ එකක් එක්ක එක එක ඇන්ගල්වලින් ගත්ත ෆොටෝ ටිකක්.
  • තව ප්‍රොෆෙෂනල් සෙට් එක: "Another busy day at office", "Architect life" ගගා බෝඩ් එක ඉස්සරහා නැත්නම් ඔෆිස් ඩෙස්ක් එකේ තියාගෙන ගත්ත සෙල්ෆි.
වැඩේ කියන්නේ ලියලා තියෙන්නේ වෙන මොනවා හරි ගැන වුණාට ෆොටෝ ටික බැලුවාම ඔක්කොම එකම විදියට හදපු Model photos වගේ!

මට තේරෙන්නේ නැත්තේ මචං, මුන් මේ තරම් තමන්ගේ පර්සනල් ලයිෆ් එකයි, රූපෙයි, කරන දේවලුයි ෆේස්බුක් එක පුරාම එක දිගට Show-off දාන්නේ ඇයි?

ඇත්තටම මුන්ට මේ හොඳ මිනිහෙක් හොයාගන්න ඕන වෙලා මිනිහෙක් ලයින් කරගන්න දාන Net එකක්ද? නැත්නම් නිකන්ම Attention ඕන වෙලා කරන එකක්ද? උඹලටත් මේ වගේ ෆොටෝ එක දිගට Suggest වෙනවාද? මොකද හිතන්නේ මේ ගැන?
 
senewimala1988

Well-known member
  • Dec 5, 2007
    7,851
    2,683
    113
    Kadawatha, Sri Lanka
    Apo ou. Samahara suggest wena ewage profile Pic eka lamai dakkoth hena winasayak wenne. Mama sahenna remove karala thiyenne. Eth enava. Lankawe vitharak nemei, pita rata ganu ayath suggest wenava, Ukraine, Russia, USA, Israel, NZ, Aus, S Korea wage.
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,699
    8,972
    113
    kandy
    හිර වෙන බස් එකක කැම්පස් ට් ෂර්ට් ඇඳගෙන එන්නත් ඔය වගේ හේතුවකට
    අවදානය ගැනීමේ ආසාව
    මම හෙන උගත් ,හෙන කෙරුමෙක් , ලොකු පඩියක් හම්බ වෙනවා වගේ අදහස් ජනගත කරන්න
    facebook වගේ platform වල මූලික අරමුණත් ඔය වගේ එකක් තමයි

    කැපිලා පෙන්න ඕන කම
    ඕවා ඉතින් අපි කාටත් පොදුයි
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,487
    8,855

    හිර වෙන බස් එකයි ... t-shirt එකයි athara sambande mokakda?

    මේ දවස්වල ෆේස්බුක් Wall එකේ එක දිගට එක එක කෙල්ලන්ගේ ෆොටෝ පෙන්නනවාද? මම කතා කරලවත්, Add කරගෙනවත් නැති, කිසිම Mutual Friend කෙනෙක්වත් නැති කෙල්ලන්ගේ Suggestions සහ Public Posts එක දිගට Timeline එකට එනවා.

    ඒවායේ විශේෂයෙන්ම දකින්න තියෙන්නේ මේ වගේ සීන්:

    • කැම්පස් කෙල්ලෝ: "Final year... finally!" නැත්නම් "Last day at campus" ගාලා එයාගේම කැප්ෂන් එකක් එක්ක එයාගේම ෆොටෝ 5-6ක් දාලා.
    • දොස්තර කෙල්ලෝ: නලාව (Stethoscope) කරේ දාගෙන, "අද Hospital එකේ වෙච්ච හිතට වැදුණු සිදුවීමක්..." කියලා ලොකු එසේ එකක් එක්ක එක එක ඇන්ගල්වලින් ගත්ත ෆොටෝ ටිකක්.
    • තව ප්‍රොෆෙෂනල් සෙට් එක: "Another busy day at office", "Architect life" ගගා බෝඩ් එක ඉස්සරහා නැත්නම් ඔෆිස් ඩෙස්ක් එකේ තියාගෙන ගත්ත සෙල්ෆි.
    වැඩේ කියන්නේ ලියලා තියෙන්නේ වෙන මොනවා හරි ගැන වුණාට ෆොටෝ ටික බැලුවාම ඔක්කොම එකම විදියට හදපු Model photos වගේ!

    මට තේරෙන්නේ නැත්තේ මචං, මුන් මේ තරම් තමන්ගේ පර්සනල් ලයිෆ් එකයි, රූපෙයි, කරන දේවලුයි ෆේස්බුක් එක පුරාම එක දිගට Show-off දාන්නේ ඇයි?

    ඇත්තටම මුන්ට මේ හොඳ මිනිහෙක් හොයාගන්න ඕන වෙලා මිනිහෙක් ලයින් කරගන්න දාන Net එකක්ද? නැත්නම් නිකන්ම Attention ඕන වෙලා කරන එකක්ද? උඹලටත් මේ වගේ ෆොටෝ එක දිගට Suggest වෙනවාද? මොකද හිතන්නේ මේ ගැන?
    fb data set eke hatiyata ube interests oya paththata biased athi. so un ewa suggest krnwa..

    ekko uba wage fb eke behave una un next oya wage kellonge content balanna athi. so ubatath ewa suggest krnwa.
    ------ Post added on Sep 1, 2026 at 8:40 PM
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,699
    8,972
    113
    kandy
    හිර වෙන බස් එකයි ... t-shirt එකයි athara sambande mokakda?

    fb data set eke hatiyata ube interests oya paththata biased athi. so un ewa suggest krnwa..

    ekko uba wage fb eke behave una un next oya wage kellonge content balanna athi. so ubatath ewa suggest krnwa.
    ------ Post added on Sep 1, 2026 at 8:40 PM
    හෙනම පොරක් නම් සල්ලි තියනවා නම් හිර වෙලා බස් එකේ යනවද
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,487
    8,855
    113
    හෙනම පොරක් නම් සල්ලි තියනවා නම් හිර වෙලා බස් එකේ යනවද
    uba me kiyanne campus eken out un ekek gena wennathi. campus eke kollo/kello nm bus wala thama wadiye ynne.

    itin ban out unath iskole/campus crest eka wahane gahagena yana unuth innawa. t-shirt andinawa. oka kala kiyala legal, ethical prashnayk nane.. asabya dekuth nemei. uu chora wedak kaloth uuge iskole/campus ekamai chora wenne.:lol:

    mta nam oka notice wena dekuth nemei. ai uba worry wenne :lol:
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,699
    8,972
    113
    kandy
    uba me kiyanne campus eken out un ekek gena wennathi. campus eke kollo/kello nm bus wala thama wadiye ynne.

    itin ban out unath iskole/campus crest eka wahane gahagena yana unuth innawa. t-shirt andinawa. oka kala kiyala legal, ethical prashnayk nane.. asabya dekuth nemei. uu chora wedak kaloth uuge iskole/campus ekamai chora wenne.:lol:

    mta nam oka notice wena dekuth nemei. ai uba worry wenne :lol:
    thama therune na ubata :lol: