ඇදිලා යන ව්දියට බොඩි වල කෑලි තමා එකතු කර ගන්න වෙන්නේops.. 1KM adila yanwada manda...
bike race ekak thiyanna gihin kiyala kiyanne yaluwo 4 denek. ekak watenawada kohe. anith ewath okkoma ita passe ekage ekage wadila bikes apu wegenma isssarahata yanawa happunata passeth. para kelin hinda digatama visik wenawa e wegenmainternet slow bolawwhats up ? indian karayo mokada karanne ?
මේ වගේ බයික් ඇක්සිඩන්ට් එකක් දැක්කමයි බන්. ජීවිතේට නං බයික් වල මෙහෙම යන්නේ නෑ මේක දැක්කට පස්සේසීන් එක නම් දැක්කා පිස්සු පීකුදු වෙනවා නේ ඩෝ
Rep ++++++++++++++
මටත් ඕකොම තමා. ලෙලි ගියා කීප සැරයක්. හොඳ වෙලාවට අතක් පැයක් නොකැඩී බේරුනා දෙවියන්ගේ පිහිටෙන් පෙර පිනකට. දැන් නං මෝල් අමාරු මුකුත් නෑබයික් ගත්තට කමක් නෑ පරිස්සමෙන් පැදපල්ලා බන්..
ඒ දවස්වලනම් උන තිබ්බා දැන් හොද වෙලා තියෙන්නේ..
60න් එහා යද්දි පපුව ඩික් ඩික් ගානවා.. දැන් උපරිම 60..
ඒ දවස්වල වැදුන වැදිලි නිසා දැන් ඉබේම කන්ට්‍රොල් වෙනවා..