නිවිති

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    නිවිති වල ඇති රූපලාවන්‍ය ගුණ..

    නිවිති දිනපතා ආහාරයට ගැනීම මගින් විවිධ ආකාරයේ රූපලාවන්‍යමය ප්‍රයෝජන අත්කර ගත හැක. වහස්ගත වීම ප්‍රමාද කරවීම හා සම පැහැපත් කරවීම වැනි විවිධ ගුණාංග එය සතුවේ.

    01. හිසකෙස් වර්ධනය කරවයි
    නිවිති වල ඇති විටමින් B, C, E, පොටෑසියම්, කැල්සියම්, මැග්න‍ීසියම්, යකඩ හා ඔමේගා 3 මේද අම්ල හිසනකස් වර්ධනයට ‍උපකාරී වේ. ‍

    117.jpg

    02. හිසකෙස් වැටීම නවතාලයි
    යකඩ ඌනතාවය නිසා ඇන‍ීමියා තත්වයන් ඇති වේ. එය හිසකෙස් වටීමට ප්‍රධාන වශයෙන්ම බලපානු ලබයි. නිවිති වල ඇති වැඩි යකඩ ප්‍රමාණය මෙය නිසා හිසකෙස් වැටීම නවතාලයි. නිවිති යුෂ වීදුරුවක් දිනපතා පානය කිරීම හිසකෙස් වැටීම නැවතීමට උපකාරී වේ.

    214.jpg

    03. තරුණ පෙනුම රැක දේ
    නිවිති වල vitamin A හා C බහුලය. vitamin A මගින් සමේ ඇති ස්වාභාවික වර්ණය වැඩි දියුණු කරවයි. vitamin C මගින් සෛල ප්‍රතිඋත්පාදනයට උපකාරී වේ. එමගින් හානි වූ සෛල වලට හා සමේ වර්ණයට ප්‍රතිකර්ම කරයි.

    314.jpg

    04. සමේ ස්වාභාවික වර්ණය වැඩිදියුණු කරයි
    නිවිති වලට සම කාන්තිමත් කිරීමේ හැකියාව පවතී. මෙහි අඩංගු vitamin K මගින් සම පිරිසිදු කර සමේ ඇති කැළැල්, කුරුළෑ හා අදුරු ලප ඉවත් කරවයි.

    410.jpg

    05. වයස්ගත වීම ප්‍රමාද කරවයි
    නිවිති වල ඇති ප්‍රතිඔක්සිකාරකයන් මගින් සම වයස්ගත වීම වේගවත් කරවන මූලයන් විනාෂ කරවයි.

    510.jpg

    06. හිරු කිරණින් ආරක්ෂා කරවයි
    නිවිති වල හිරු කිරණින් සම ආරක්ෂා කරන Vitamin B බහුල වේ. එමගින් සමට හානි කරන, චර්ම පිළිකා ඇති කරවන හා සම වයස්ගත කරවන අහිතකර uv කිරණයන්ගෙන් ආරක්ෂා කරයි. නිවිති වල ඇති ප්‍රතිඔක්සිකාරකයන් ස්වාභාවික sunscreen වේ.

    64.jpg

    07. කුරුළෑ සදහා ප්‍රතිකාර කරයි
    සම නිවාලන ගුණයන් බහුල නිවිති මගින් ආහාර ජීර්ණයේදී රුධිරයට එක්වන විෂ ද්‍රව්‍ය විනාශ කරමින් කුරුළෑ ඇති වීම වළකාලයි.

    73.jpg

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    දැන් නිවිති හොයන්න තියනවද බං..... දැකපු කාලයක් මතක නෑ....

    ඉස්සර අපේ ගෙදර වත්තේ තිබුනා සෑහෙන්න...

    රෙප් දෙන්න බෑලු:no:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    kanawa ada idan :yes:

    එළකිරි මචෝ ..කෑල්ල වෙලා එයි එහෙනම් ටික දවසකින් :P
    දැන් නිවිති හොයන්න තියනවද බං..... දැකපු කාලයක් මතක නෑ....

    ඉස්සර අපේ ගෙදර වත්තේ තිබුනා සෑහෙන්න...

    රෙප් දෙන්න බෑලු:no:

    ගෙරද හදාගනිල්ල බන් ..අපේ ගෙදර අම්ම හදල තියෙන්නේ .! නිවිති , ගොටුකොල,කතුරුමුරුන්ගා වරදින්නේ නෑ අපේ ගෙදරනම් :yes::yes:
    පොළවල් වලින් නම් ගන්න ඒවා කෑවොත් ඉතින් නැති ලෙඩ හැදෙන්න පුළුවන් :baffled::baffled:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    දැන් නිවිති හොයන්න තියනවද බං..... දැකපු කාලයක් මතක නෑ....

    ඉස්සර අපේ ගෙදර වත්තේ තිබුනා සෑහෙන්න...

    රෙප් දෙන්න බෑලු:no:

    යකෝ නිවිති වැලක් හදාගන්න මග්ලොකු දෙයක් කරන්න ඕනේ නැහැ නිවිති දණ්ඩක් අරන් පොඩ්ඩක් යටට යන්න හිටවපන් ..උදේටයි හවසටයි වතුර් ටිකක් දාපන් (ගහක හෙවනක ).

    පරිප්පු ටිකක් දාල ගත්තම පට්ට රසයි සිංහලු ...හදන්නත් ලේසියි :)
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ගෙරද හදාගනිල්ල බන් ..අපේ ගෙදර අම්ම හදල තියෙන්නේ .! නිවිති , ගොටුකොල,කතුරුමුරුන්ගා වරදින්නේ නෑ අපේ ගෙදරනම් :yes::yes:
    පොළවල් වලින් නම් ගන්න ඒවා කෑවොත් ඉතින් නැති ලෙඩ හැදෙන්න පුළුවන් :baffled::baffled:

    ඒක නම් ඇත්ත බං....

    කඩෙන් , පොළෙන් ගන්න පළා එහෙම දැක්කාම පලායන්න හිතෙනවා
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මරුසිරා;19206693 said:
    යකෝ නිවිති වැලක් හදාගන්න මග්ලොකු දෙයක් කරන්න ඕනේ නැහැ නිවිති දණ්ඩක් අරන් පොඩ්ඩක් යටට යන්න හිටවපන් ..උදේටයි හවසටයි වතුර් ටිකක් දාපන් (ගහක හෙවනක ).

    පරිප්පු ටිකක් දාල ගත්තම පට්ට රසයි සිංහලු ...හදන්නත් ලේසියි :)

    මතක් කරන්න එපා ඕයි..

    පරිප්පු දාල නිවිති කියද්දිත් බඩගිණි එනවා.... :baffled:

    හදන්න ඕන අනිවා හොයාගෙන
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මරුසිරා;19206693 said:
    යකෝ නිවිති වැලක් හදාගන්න මග්ලොකු දෙයක් කරන්න ඕනේ නැහැ නිවිති දණ්ඩක් අරන් පොඩ්ඩක් යටට යන්න හිටවපන් ..උදේටයි හවසටයි වතුර් ටිකක් දාපන් (ගහක හෙවනක ).

    පරිප්පු ටිකක් දාල ගත්තම පට්ට රසයි සිංහලු ...හදන්නත් ලේසියි :)

    :yes::yes::yes:
    :yes::yes:
    :yes:
     
    • Like
    Reactions: 1118lakmalkumara

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,479
    3,166
    113
    斯里蘭卡

    :eek::eek: