Guess Who

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    guess_who_01.jpg

    -
    -
    -
    -
    -
    -
    -
    -
    -
    -
    -
    -
    -
    -
    -
    -
    -
    -
    -
    -
    -
    -
    -
    -
    -
    -
    -
    -
    -
    -

    It's hard to believe that this kid grew up to be The Rock

    guess_who_02.jpg

    :cool:
     
    • Like
    Reactions: freak88

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    පියාගෙන පොඩි කාලේ ඉඳන් ලැබුනු ආබාශය තමා
    බලහන් කෝ තාත්තත් හෙන සයිස් පොරක් නේ :shocked:

    කොහොම උනත් මූත් ගොඩක් ෆේමස් උනේ fast and furious එකෙනුයි රෙස්ලිං වලිනුයි තමා :cool:
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    පියාගෙන පොඩි කාලේ ඉඳන් ලැබුනු ආබාශය තමා
    බලහන් කෝ තාත්තත් හෙන සයිස් පොරක් නේ :shocked:

    කොහොම උනත් මූත් ගොඩක් ෆේමස් උනේ fast and furious එකෙනුයි රෙස්ලිං වලිනුයි තමා :cool:

    බලපන් The Rundown ෆිල්ම් එක ... එක ගහනකොට ඔය ටැටූ එකත් ගහලා නැ මතක විදියට ........ එකෙන් තමා පොර ඉස්සෙල්ලම ෆේමස් වෙන්න ගත්තේ
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    පියාගෙන පොඩි කාලේ ඉඳන් ලැබුනු ආබාශය තමා
    බලහන් කෝ තාත්තත් හෙන සයිස් පොරක් නේ :shocked:

    කොහොම උනත් මූත් ගොඩක් ෆේමස් උනේ fast and furious එකෙනුයි රෙස්ලිං වලිනුයි තමා :cool:
    :):):)
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,366
    17,296
    113
    Auckland
    පියාගෙන පොඩි කාලේ ඉඳන් ලැබුනු ආබාශය තමා
    බලහන් කෝ තාත්තත් හෙන සයිස් පොරක් නේ :shocked:

    කොහොම උනත් මූත් ගොඩක් ෆේමස් උනේ fast and furious එකෙනුයි රෙස්ලිං වලිනුයි තමා :cool:

    :lol::lol::lol:
    ෆාස්ට් ඇන්ඩ් ෆුරියස් මොන ලබ්බක්ද බන්. මූව ගෙනාවෙ ඒක ජනප්‍රිය නැති වේගන එනකොට. ඊට කලින් ඉදන්ම මූ ජනප්‍රිය පොරක් 2000 මුල් කාලෙ ඉදන්

    watch scorpion king, run down etc
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes::yes:
    පියාගෙන පොඩි කාලේ ඉඳන් ලැබුනු ආබාශය තමා
    බලහන් කෝ තාත්තත් හෙන සයිස් පොරක් නේ :shocked:

    කොහොම උනත් මූත් ගොඩක් ෆේමස් උනේ fast and furious එකෙනුයි රෙස්ලිං වලිනුයි තමා :cool:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    The Rock ව ‍ෆිල්ම්ස් වලින් වැඩියෙන්ම හිට් වෙලා තිබුණේ.. Mummy II, Scorpion King කතා දෙකෙන් ඒ කාලේ පොරගේ ටැටූ එකත් නෑ.. මට නම් පොර F&F එකේ ඉන්න එක තමා මෙලෝ රහක් නැත්තේ.. ෆ්ලිම් එකක් හිට් කර ගන්න කාලෙට පොර රෙස්ලින් ගසන්න එනවා.. මේ පාර රෙස්ල් මේනියා එකේ පොර ට්‍රිපල් X එක්ක ගේමක් සෙට් කොරන් තියෙනවා..
     
    :cool::cool: