Badaginiiiiiiiiiiiiiiiiiiiiii![]()
![]()
මටත්..පොඩිබඩගින්නක්..මෙහෙට වහිනවා.. උණූ උණූවෙ වඩේ තිබ්බනන් අද..


Badaginiiiiiiiiiiiiiiiiiiiiii![]()
![]()


මාත් තාම දවල්ට කාල නෑ



mata asai honda koththuwak kanna![]()


මටත්..පොඩිබඩගින්නක්..මෙහෙට වහිනවා.. උණූ උණූවෙ වඩේ තිබ්බනන් අද..![]()
නැතුව නැතුව එකේ අතල් එක හොදට අත්වින්ද එකෙක් මමගිහින් කාපන් මචන්.නැත්නම් ගැස්ට්‍රයිටීස් හැදුනම මාරම ආතල්

උදේට කෑවෙ 1ට සහෝදැන් ඉතින් හෙට දවල්ටම කාපන්![]()

මොනවද ඕනීgennako ehenam mona hari kanna deyak![]()
![]()

මොකක්ද? බොට දෙන්නෙක් ලව් කරන එකද?![]()
denek thiya ekenekwath nane oi den
wena mukuth epa.. honda lamaya wage koththuwak genath deepankoතව මොනවද ආසා? ලැජ්ජ වෙන්නෙ නැතුව කියන්න සුදූ.. ඔයා වෙනුවෙන් ඕනිම දෙයක් මම ගෙනත් දෙන්නන්![]()
අහ් ඔව් නේහ් වලාකුලක් උඩනේ ඉන්නේ![]()


මේ වෙලාවට කොයිද කොත්තු.


owa kiyanna epa sattalan meh wele.. yako badaginne inne![]()



denek ?denek thiya ekenekwath nane oi den
![]()
wena mukuth epa.. honda lamaya wage koththuwak genath deepanko![]()
![]()



man gihin kala ennam lamai.... apita kohenda koththu![]()
ada dawalta lentilles..![]()
![]()


ඔයාට කවුරු නැතත් මේ කුමාර ඉන්නව සහෝ.. මම ඔයාව කුමාරිකාවක් වගේ රැකබලාගන්නව.. අපිට මේ කුරිරු ලෝකෙ මිනිස්සු දුෂ්ටකන් කරයි. ඒවලට නොසැලී සැරයටියෙන් අපි යනෙන තුරා..සන්සාරේ අපි එකට යමු..


උඹ මෙතන බොරු කිය කිය ඉන්න ඉන්නේ නැතුව කන්න දෙයක් ගෙනිහින් දීපන්![]()


යකෝ මේ වගේ විනාඩි 5න් 5 ට කන්න දෙන්න ගියොත් මට බැංකු කඩන්න වෙයි.
අනිත් එක මේ විදිහට විනාඩි 5න් 5 ට කෑවොත් මේකිත් ආස්මි වගේ බර වාහනයක් වෙනව අද හෙටම..![]()