☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ගේ පොත් කියවල නෑ අංකල් මං ස්ට්‍රේට්.
    අප සද දෙසට ඇගිල්ල දිගු කොට සද මඩල පෙන්වන කල් හි මෝඩයෝ අප ගේ ඇගිල්ල දෙස ම බලති.........!!!!!

    කමක් නෑ පුටා.....කැරි ඕන්!!!
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    අප සද දෙසට ඇගිල්ල දිගු කොට සද මඩල පෙන්වන කල් හි මෝඩයෝ අප ගේ ඇගිල්ල දෙස ම බලති.........!!!!!

    කමක් නෑ පුටා.....කැරි ඕන්!!!
    පොත මොකක් ගැනදහ් ? පොතක් අතින් අල්ලපු කාලයක් මතකහ් නැහ් අන්තිමට පොතක් කියෙව්වෙත් අවුරුදු ගානකට කලින් නවල් එකක් පර්ෆියුම් ද ස්ටොරි ඔෆ් අ මර්ඩරර්
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පොත මොකක් ගැනදහ් ? පොතක් අතින් අල්ලපු කාලයක් මතකහ් නැහ් අන්තිමට පොතක් කියෙව්වෙත් අවුරුදු ගානකට කලින් නවල් එකක් පර්ෆියුම් ද ස්ටොරි ඔෆ් අ මර්ඩරර්
    පාවුලෝ කොයියෝ ගේ පොත්.......
    විශේෂයෙන් ඇල්කෙමිස්ට්!
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113

    ow man iye msg ekak denma chamaliyata.. meki ewilla oluwa dala giya ne :dull: hebei ennam kiyala kiuwa, weda tikak nisa busy kiuwa meh tike :)
    ලොල් අයේ එහෙනම් මාස 2කකට පස්සේ ඇවිල්ලා හායි කියලා යයි :rofl:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    අප සද දෙසට ඇගිල්ල දිගු කොට සද මඩල පෙන්වන කල් හි මෝඩයෝ අප ගේ ඇගිල්ල දෙස ම බලති.........!!!!!

    කමක් නෑ පුටා.....කැරි ඕන්!!!
    :P

    ගෙ පොතුත් තියෙනව යකෝ :rofl::rofl::rofl:
    දන්නෑ බං වයසක මනුස්සය හින්ද මං මුකුත් වැඩිය අහන්න ගියෙත් නෑ :P දන්නැද්ද ඉතින් එක එක අවුල් එනවනෙ ඔය කාලවල් වලට :rofl:
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    kauda kiuwe mage manussa wenna kiyala? මඤ්ඤං da oi? :eek::P

    මඤ්ඤං නැත්තම් මේකේ උන් එක්ක කතා කර කර ඉදි ද මෙහෙම :lol::P

    පොත මොකක් ගැනදහ් ? පොතක් අතින් අල්ලපු කාලයක් මතකහ් නැහ් අන්තිමට පොතක් කියෙව්වෙත් අවුරුදු ගානකට කලින් නවල් එකක් පර්ෆියුම් ද ස්ටොරි ඔෆ් අ මර්ඩරර්

    perfume movie එක පොතේ තියන කතාවද :eek:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :P

    දන්නෑ බං වයසක මනුස්සය හින්ද මං මුකුත් වැඩිය අහන්න ගියෙත් නෑ :P දන්නැද්ද ඉතින් එක එක අවුල් එනවනෙ ඔය කාලවල් වලට :rofl:
    අනේ සසගයෙහි යෙදිය බැල්ලක සමග!

    පොතක් පතක් බලන්න එපා....මේ ලබ්බෙම එල්ලිලා ඉදපං වවුලා වගේ!
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    ලොල් අයේ එහෙනම් මාස 2කකට පස්සේ ඇවිල්ලා හායි කියලා යයි :rofl:

    ඕකිගෙ ෆොටෝ එකක් මං දවසක් PM කලා නිකං එෆ්බී ප්‍රොෆයිල් එකේ දැකල. එදා ඉඳන් මේකි මාත් එක්ක කතා නෑ. :rofl:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    මඤ්ඤං නැත්තම් මේකේ උන් එක්ක කතා කර කර ඉදි ද මෙහෙම :lol::P

    perfume movie එක පොතේ තියන කතාවද :eek:
    ඔව් මුවි එක තමා හැබැයි පොත පට්ට බ0 මුවි එකට වඩාහ් මුවි එක බැලුවට පස්සේ ඉබේ එකෙන් පොත ගෙන්නුවා ...
    ගොඩක් කට්ටිය කියලා තිබ්බෙහ් මුවි එකට වඩා පොත හොදයි කියලා ...
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    පාවුලෝ කොයියෝ ගේ පොත්.......
    විශේෂයෙන් ඇල්කෙමිස්ට්!
    අහ් ඇල්කෙමිස්ට් අවුට් ඔෆ් මයි ඉන්ට්‍රෙස්ට්ස්... :yes:
    අපිට ඉතින් සම්භාව්‍ය ගනයේ නවල් එකක් ඇරන්නහ් ඔවා කියලා පුරුද්දක් නැහ් නෙහ් :eek:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    අනේ සසගයෙහි යෙදිය බැල්ලක සමග!

    පොතක් පතක් බලන්න එපා....මේ ලබ්බෙම එල්ලිලා ඉදපං වවුලා වගේ!

    ඉගෙන ගන්න කාලෙ පොත් බැලුව දැන් වැඩිය බලන්න වෙන්නෙ නෑ මචෝ. මේකට ඉතින් ඔය කම්මැලි වෙලාවට එනව දැන් වැඩ නෑ තාම ඔෆිසේ. උදේට කාල පොඩ්ඩක් රෙස්ට් කරනව :D
     
    Status
    Not open for further replies.