iPhone 6s Anandtech review!

cybernalin

Member
Nov 25, 2009
3,784
361
0
:D :D :D

78205.png
 

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,364
    19,482
    113
    Colombo

    ඉතින් බං උන් දාලා තියෙන බෙන්ච් වලින් මේකයි තව කීපයක් ඇරුනම iPhone එකේ බෙන්ච්මාක් ඊලගට තියන ෆෝන් එකට වඩා සෑහෙන්න උඩින් නේ තියෙන්නේ.සමහර ඒවයෙ ඊලගට තියන ෆෝන් එකේ ස්කෝර් එකට වඩා දෙගුනයක් විතර අයිෆෝන් එක ස්කෝර් කරලා තියනවානේ.

    අන්තිමට උන් SOC එකට කියලා තියනවානේ දැනට ෆෝන් එකක තියන හොදම SOC එක කියලා මේක තරම් කොනස්ටන්ට් ග්‍රැෆික් පර්ෆෝමන්ස් එකක් දෙන වෙන ෆෝන් එකක් නැහැ කියලා.