2015 Nov - 03 - ElaKiri Radio ! -Music Hut with tharindumj

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    සොහොන;19228860 said:
    W29gYED.jpg


    මෙතුමාගේ කැමති සින්දුවක් දෙන්න අයියේ :sorry:

    කසුන් කල්හාරට නම් අනේ මන්දා ඉතින්

    මෙතුමා ගොඩක් අසනීප වෙලා ඉන්නේ ගොඩක් කාගෙන් වත් උපකාරයක් නැ තාම වැඩි විස්තර මේ ත්‍රෙඩ් එකෙන් :sorry:

    http://www.elakiri.com/forum/showthread.php?t=1688035

    මෙතුමා විසින් රචනා කල මිනිසෙකු පිට නැගී Sunil Edirisinghe දෙන්න වෙලාව තිබුනොත් :)
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    අසයි තුරුලු වෙන්න..... ඔබ එනවනම්...
    අසයි ඇවිද යන්න...... ඔබ එනවනම්...
    අසයි සිනහ වෙන්න....... ඔබ එනවනම්...
    සසර පුර මමත් එක්ක.... ඔබ එනවනම්...

    දෙහදක් ආදරෙන් teledrama එකෙ. පිවිතුරු හදවතින්ම ලියවුනු පද පෙලක්. මාර ලස්සනයි.
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    6 යේ පන්තිය මතක් වුනා..පණ දාගෙන දෙමළ ඉගෙනගත්තෙ :yes:

    අප්පේ ඔව්. හැබැයි කොහොම කොමහරි දෙමල ටිකක් අල්ල ගන්න පුලුවන් උනා ඒකෙන්
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    අනේ බන් තරින්දයෝ මට හැමදාම උබේ program එක මිස්ස් වෙනවා. අදවත් අහන්න ලෑස්තිවුනා
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    අප්පේ ඔව්. හැබැයි කොහොම කොමහරි දෙමල ටිකක් අල්ල ගන්න පුලුවන් උනා ඒකෙන්

    දැනටත් අකුරු දැක්කම ලාවට මතකයි :yes: