thilina.rp
Reaction score
543

Joined
Last seen

Profile posts Latest activity Postings Best answers About

  • මගෙ ත්‍රෙඩ් එකට වරෙන් ඔය ලින්ක් එකෙ පහලින් අද ඉදන් ලියන්න ගත්තු ටික ඇති එකට රිප්ලයි කරහන්
    forex වල කෙසේ වෙතත් binary වල අපි bit කරන්නේ broker එක්ක එක වෙලාවකට එය දිනනවා අනික් වෙලාවට අපි දිනනවා.හැබැයි මේක තීරණය කරන්නේ broker නිසා ගොඩක් වෙලාවට එයාලට තේරුනොත් උය ලොකුවට bit කරනවා කියල එයාල අපිව ඒ කියන්නේ user manipulate කරන්න බලනවා මොනවා හරි උපක්‍රමයකින්. ඒ හින්ද ලොකුවට සල්ලි හොයන්න හිතන්න එපා ටික ටික අදින එක තමයි හොද.


    වැරදි තනිකරම අපිට දින්නන්න පුලුවන්
    ;) එළකිරි ජනාධිපතිවරණය - 2019
    එළකිරි තනිකඩ පෙරමුනේ ජයග්‍රහණය වෙනුවෙන් වෝට් එකක් දාමු නේද මචන්.. :D:D:D:love:
    එන්න අපි අපේ එළකිරිය අලුත් කරමු.... :love: :yes:

    ;) තනිකඩ අපෙන් එළකිරියට - අපි එළකිරිය අලුත් කරමු
    ;) එළකිරි තනිකඩ පෙරමුණ - පක්ශ කාර්‍යාලය
    ;) එළකිරි තනිකඩ පෙරමුණ - ප්‍රතිපත්ති ප්‍රකාශය
    ;) එලකිරි තනිකඩ පෙරමුණ - සාමාජිකයන් බදවා ගැනීම

    ලැබුවාවූ වූ අලුත් අවුරුද්ද සතුට සෞභාග්‍යය පිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා 🙏🙏🙏🙏
    එළකිරි මහා කඹ ඇදීමේ තරගය 2018

    සචිත් ටීම් එකේ ජයග්‍රහණය වෙනුවෙන් වෝට් එකක් දාමු නේද.. :D:D:D
    එන්න , රෙප් වැස්සට අහුවෙන්න එන්න....



    ඔබේ වටිනා මනාපය දෙන්න පහත ලින්ක් එකට යන්න....

    http://www.elakiri.com/forum/showthread.php?t=1846194

    ස්තුතියි ..සුබ අලුත් අවුරුද්දක් වේවා....
  • Loading…
  • Loading…
  • Loading…
  • Loading…