Dhivara Full Video Song

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
ෆිල්ම් එක බැලුවා පොප් කොන් එක ඉවර වෙන්න කලින් ෆිල්ම් එක ඉවර වුනා බන් දෙවැනි කොටසක් තියෙනවා ලූ අයියෝ
 
jhnnwp

Well-known member
  • Jan 6, 2012
    43,871
    31,646
    113
    ෆිල්ම් එක බැලුවා පොප් කොන් එක ඉවර වෙන්න කලින් ෆිල්ම් එක ඉවර වුනා බන් දෙවැනි කොටසක් තියෙනවා ලූ අයියෝ

    මට මේ සිංදුවට හිතට වැදුන බං ඒකයි දැම්මෙ. නිකං ශක්තියක් වගේ දැනෙනවා මේකට. :yes:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    මට මේ සිංදුවට හිතට වැදුන බං ඒකයි දැම්මෙ. නිකං ශක්තියක් වගේ දැනෙනවා මේකට. :yes:

    වැලක් බලනව වගේ ශක්තියක් එන්නේ නෑ බන්