මෙකේ තියෙනව රියල් පොරවල් කරපු පොටොශූට් එකක්
http://www.elakiri.com/forum/showthread.php?t=1624901&highlight=angampora

ඇයි බං රියල් පොරවල් පොටොශූට් කරන්නෙ පරම්පරා ගත දේවල් වලින්?![]()
වංසේ කබල් ගාල වැඩක් නැහැනේ, කීයක් හරි හොයගන්නත් එපයෑ, කියලා හිතෙන්නෙ ඇති.

සිරාවට බං වුන්ට පුලුවන්නම් කුඬ්ලීන ශක්තියත් විකුණයි.![]()

ඒක තාම හොයා ගන්න බැරිවෙලා ඇති![]()