Udari's Angampora Photo Shoot

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    43,922
    31,709
    113
    කාටද රිදුනේ? :lol: මම උඹට, එක්කොත් ඕන නැහැ. අම්මල පාලි නැහැනෙ බං උඹගෙ වැරදි වලට නේද? :P

    attachment.php
     
    Attachments

    • Capture.gif
      Capture.gif
      5.2 KB · Views: 126

    BC_Rox

    Active member
  • Feb 22, 2009
    621
    62
    28
    Last week Dambulle Angampora show ekak tibuna. Ekata meya horenma awith hitiya Oya lokkawa hambenna.
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    http://angamhoru.blogspot.com/p/blog-page_26.html
    මෙතන ගොඩක් දේවල් තියෙනවා ඇත්ත අංගම්පොර ගැන

    අංගංපොර යනු ඉපැරණි හෙළ රණ කෙලිය වන අතර නූතනයේ අංගම්පොර යයි කියා ගන්නා සැබෑ අංගම්පොර ඉතිහාසයට උරැමකම් නොකියන 'අංගංහොරු' බිහිවී ඇත. මෙයින් ඇතමුන් දකුණු ඉන්දියාවෙන් පැමිණි චීනඩි, කලරි වැනි ‍ද්‍රවිඩ සටන් ක්‍රම හදාරණ ලද්දන් වන අතර ඇතමෙක් කුන් ෂූ වැනි චීන හෝ ජපන් සටන් ක්‍රම අධ්‍යයනය කරන ලද්දෝ වෙති. මොවුන් මෙසේ මෙම උත්තරීතර ශිල්පීය සම්ප්‍රදාය කෙලසනු ලබන්නේ හුදෙක් ඔවුන්ගේ බඩ වියත රැක ගැනීම උදෙසාම වේ.
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔

    thanks machan bookmark :cool: