හොදයි.. දිගු කල් පෙරුම් පුරලා මං යුනිටි ප්ලාසා එකට ගොඩ උනා ලැප් එකක් ගන්න කියලා. ප්ලේසස් 4,5කට ගොඩ වැදිලා බැලුවා. අහගත්තුවා පොඩ්ඩක් දාන්නම්.. කට්ටියගේ අදහස් කියන්න.
අදහස තිබ්බේ Asus, Lenevo i5 1TB 4GB Ram ගන්න.
මං ගියා laptop.lk, techzone, barclays කඩ වලට.
මේ තියෙන්නේ ඒවයේ මිල ගනන්
Laptop.lk - Rs. 72500 Lenevo 3 years warr
techzone.lk - Rs 72000 Lenevo 1 year warr
Barclays - Rs. 80000 HP windows 10 original 3 years warr
මොකෝ කියන්නේ කට්ටිය. මේ ශොප්ස් හොදද. අදහස් කියන්න. ඇසුස් නම් ගනන් වගෙ i5. HP eka gannath hithai

Last edited:

මම නම් දැන් කියන්නේ නෑ...... කැඩුනහයින් පස්සේ අඩාගෙන එනකොට මතක් කරලා දෙනවා...... අපි කිව්වා කිව්වා...... ඈහුවද? ඈහුවද කියලා........!! 