සොහොන;19244655 said:රුක්මනී මැරුණේ ටෝයෙටා හයිඑස් මොඩල් එක්ක නිසා 1 රුක්මනී මොඩල් උනා
මැරුණ තැන තමා ජා ඇල කනුවන හන්දිය![]()



අහල ෆන් එකක් ගන්න නම්...
වෙන වෙන රේඩියො මොකද දැන්...
නියම ෆන් එකක් ගන්න නම්
එළකිරි රේඩියො තමයි දැන්....
එළකිරි රේඩියෝ
[CEN



සොහොන;19244692 said:අපේ පියාගේ ගම ජා ඇල 1 ඉදන් 4 වෙනකන් ගියේ ඔය ප්‍රතිමාව පිටිපස්සේ ඉස්කෝලෙට එකයි ඔය සින් එක මතක![]()



අකලට වට මහ වරුසාවක් සේ
අසුබ දිනක ආ සුබ පැතුමක් සේ
මා හැර ගිය ඔබ නොසිතූ
මොහොතක
ඇයි දෝ යළි ආවේ...
පෙරදා මෙන් හද මල් පිපුණාදෝ
සතුටු කදුළු නුවනග මිදුනාදෝ
අතීත ආදර නටඹුන් අතරේ
මන්දිර මැව්වාදෝ...
සොවක් නැතේ නොසිතනු මැන සංකා
ඔබෙන් ලබනු කුමටද අනුකම්පා
රජෙකුට හිමි වූ මා දැන් රැජිනකි
සතුටයි කිරුළ අපේ...
හෙට හමුවීමෙන් කිසිදු පළක් නෑ
ඔබේ ඇරයුම පිලිගන්න හිතක් නෑ
විමසන වදනට පිළිතුරු දෙන්නම්
ළගකදි ලබන දිනේ...
ලංකාවේ කාන්තාවන් 3 එකතු වෙලා කල පළමු ගීතය මෙය තමයි දයා ද අල්විස්, නන්දා මාලනි, නේංජලා සරෝජනි යන තිදෙනාගේ එකතුව "අකළට වට මහා වරුසාවක්"
හිතට වදින සින්දුවක් ඒක 

හිතට වදින සින්දුවක් ඒක
රේඩියෝ එක ඇහෙන් නැත්තෙ මට විතරද?

හිතට වදින සින්දුවක් ඒක
රේඩියෝ එක ඇහෙන් නැත්තෙ මට විතරද?