George Soros Comming to Sri Lanka

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    George-Soros-006.jpg

    ලංකාවේ පවත්වන්නට යන ආර්ථික සමුළුවට ආයෝජකයෙකු මෙන්ම ග්‍රන්ථ කර්තෘවරයෙක් ද වන ජෝර්ජ් සෝරෝස් සහභාගි වන බව පසුගිය දා පාර්ලිමේතුවේදි අග්‍රාමාත්‍යය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කාලා.

    ජෝර්ජ් සෝරෝස් කියන්නේ ලෝක බිලියන පතියන්ගෙන් කෙනෙක්.මෙයා ලංකාවේ ලොකු ආයෝජනයක් එහෙම කලොත් ලංකාවම ගොඩ.මේ වසරේ මෙයාගේ වත්මක ඇමරිකන් ඩොලර් බිලියන 24.2 ලු

    වැඩි විස්තර බලාගන්න විකිපීඩියා එකෙන්
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,897
    31,685
    113
    අද හෙටම යටියන්තොට යන look එකක් තියෙන්නෙ පොරගෙ මූණෙ. එන්න කලින් සල්ලන් උනොත් sorry. age 85

    වයස ගියත් වැඩේ කරල :P

    Spouse(s) Annaliese Witschak (1960–1983; divorced; 3 children)
    Susan Weber Soros (1983–2005; divorced; 2 children)
    Tamiko Bolton (2013–present)
     
    Last edited:

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    අද හෙටම යටියන්තොට යන look එකක් තියෙන්නෙ පොරගෙ මූණෙ. එන්න කලින් සල්ලන් උනොත් sorry. age 85

    ඔව් 85ක්ලුනෙ දැන්.සල්ලි ටික ලංකාවේ ඉන්වස්ට් කරලා,යටියන්තොට ගියොත් ගොඩෙ ගොඩ :P
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    ඔව් 85ක්ලුනෙ දැන්.සල්ලි ටික ලංකාවේ ඉන්වස්ට් කරලා,යටියන්තොට ගියොත් ගොඩෙ ගොඩ :P

    අන්තිම කැමැත්තත් ලංකාවට හැමිනෙන්න දාලම යටියන්තොට ගියොත් තවත් ගොඩ :dull:
     
    after

    Member
    Sep 5, 2009
    3,692
    486
    0
    අද හෙටම යටියන්තොට යන look එකක් තියෙන්නෙ පොරගෙ මූණෙ. එන්න කලින් සල්ලන් උනොත් sorry. age 85

    වයස ගියත් වැඩේ කරල :P

    Spouse(s) Annaliese Witschak (1960–1983; divorced; 3 children)
    Susan Weber Soros (1983–2005; divorced; 2 children)
    Tamiko Bolton (2013–present)

    ඔව් 85ක්ලුනෙ දැන්.සල්ලි ටික ලංකාවේ ඉන්වස්ට් කරලා,යටියන්තොට ගියොත් ගොඩෙ ගොඩ :P

    අන්තිම කැමැත්තත් ලංකාවට හැමිනෙන්න දාලම යටියන්තොට ගියොත් තවත් ගොඩ :dull:

    thopila namm ammapa :lol::lol::lol: