අද රුපවාහිනී News බැලුවද? කනත්තක නැවතිලා ඉන්න
අර කනත්තක නැවතිලා ඉන්න , අම්මයි තාත්තායි දුවයි ගැන ගිය නිව්ස් එක බැලුවද ? ඉතින් ඒ ළමයා ස්කොලේ යන්න දන සපත්තු 2 කත් කැඩිලලු . ග්රාමසේවක පරණ සපත්තු 2ක් දීපු කතාවක් කිව්වා. ඒ දුව 5 වසරේ ඉගෙන ගන්නෙ . මම පොත් පත් , කවකටු පෙට්ට් , සපත්තු වගේ ටිකක් අරන් දෙන්න බැලුවේ. ඉගෙන ගන්න ළමයෙක් නිසා. මට පොඩ්ඩක් මේ ගැන විස්තරක් දන්න කෙනෙක් කියනවද ? මම මැදින් වගේ දැක්කේ . නිව්ස් වල මොබයිල් නොම්මරයක් දැම්මා . එකට ගත්තා නම්බර් බිසී .
එලකිරි එකෙත් මේ අයට උදව්වක් කරන්න පුළුවන් කෙනක් ඉන්නවා නම් , පුළුවන් දෙයක් කරන්න . එක ලොකු දෙයක් වෙයි. ඒ අම්මයි තාත්තායි , බස් වල පොඩි පොත් එහෙම විකුණලා ලු ජීවත් වෙන්නෙ. ඒක මදි , අනික ඒ දුව පාඩම් කරන්නේ , කනත්තේ සොහොනේ ගහපු ඉටි පන්දම් පත්තු කරලලු .
ඒ රුපවාහිනී එකේ දාපු අංකය 0772072168
මම හෙට උදේට ආයි ගන්නවා . පුළුවන් තව අය උපකාරයක් දෙන්න .
බුදු සරණයි
Ninja hattori
Sthuthi Link Eka Hoyala Dunnata
Update : -

kadavatha area eke news ekak nedha ? A patthe kenek innavanam, mea ayata kuliyata normal house ekak hoyala denna. Geval kuliya Mama dennam, every month.
Mama dan Rupawahini Eke Me News Eka karapu mahathmiyata katha kala.
Mama kiwwa , mama poth Tika , Ona karala Ewa Dennam Kiyala. E aya kiwwa Rupawahini ekata Genath Denna.Ehema naththam Me Aya inna thanata Genath Denna Kyala.
E ekkama ape " luxmen " Yaluwa kiwwa , Rent eka Gewana ekath mama kiwwa. Me mahathmiya ai Tuesday Yanawalu , Me kattiya hambawenna. E ayagen ahala kiyannam kiwwa.
Mama ahuwa thawa aya cal kalada kiyala , Kattiya Account numb Illuwalu Salli puluwan Vidiyata Danna. Eth me ayata Bank account ekak na lu . Heta ekak Open karanawa Kiwwa.
thawa hamuduru namak kiwwalu , podi idam kallak thiyenawa ,Eke Podi salayak ekka geyak hadala dennam kiyala , Thawa Kurunagala Pol waththak Thiyenawalu kageda. Eka balagena , inna ona nam hadala dennam kiyala e lamayath e laga school ekakata dala dennam kiyala.
thawa mahaththayek kuburak dennam kiyala , kamathi nam karagena yanna.
ithin mokada karanne kiyala danaganna wenne tuesday thamai. mata cal ekak dennam kiwwa mokada karanne kiyala. mama luxmen ta kiyannam eka balala. mata oyage numb eka puluwan nam p.m karanna.
Me aya inne Kandy Eka issaraha , Mangama pare , Pashanwaththa Susana Boomiye lu. mama poth tika Ruawahiniyata Hoo , methanata gihin me ayata Denawa.
Rupawahini Eke mahathmiya kiwwa mechchara avastha labuna eke , othana idala therumak na ne. eya tuesday kiyannam kiwwa. Ethakota balamu issarahata karanne mokadda kiyala..
Budusaranai !!
Last edited:

සමහර විට ඉන්න තැනක් හදාගන්න උදුවක් කරන්න ක්රමයක් හරි ගස්සන්න පුළුවන් වෙයි