Key Logger ගැන සරලව

RedHat13

Well-known member
  • Oct 20, 2015
    974
    318
    83
    ඕන තැනක
    :D

    keylogger.png


    Key Logger එකක් කියන්නේ සරලව කිව්වොත් ඔයාගේ සියලුම දත්ත හොරෙන් කෙනෙකු සොරකම් කිරීමයි මේ KeyLogger වලින් අපි type කරන සේරම හා අපි පරිගනකයේ සරි සරණ සැම දෙයක්ම සටහන් කරගන්නවා මේවා හොර රහසේම අන්තර්ජාලයට upload වෙනවා සමහරුන්ට ඉන්ටෙර්නෙට් නැතිඋනත් මේකේ දැම්මා ම එකෙනා යාලුවෙක් උනත් ඔයාගේ PC එක පාවිච්චි කරන වෙලාවට අර Text එක හොරෙන් දාගෙන යන්න පුළුවන් අපි බලමු අපි නොදැනුවත්ම මේවා අපේ පරිගණකයට ඇතුල් වෙන්නේ කොහොමද කියලා

    1) යාලුවන් හෝ ඔබේ පරිගණකය බාව්තා කරන්නන්ගෙන්
    2) අන්තර්ජාලයේ ඔබ නොදත් LINK වලට යාමෙන්
    3)නොදන්නා සොෆ්ට්වෙයා දැමීමෙන්

    ඔන්න ඔය දේවල් නිසා මේවා සිදු වෙන්න පුළුවන් ඔයා අන්තරජාලයෙන් මුදල් හොයන කොට Crack කරපු සොෆ්ට්වෙයා වගේ දේවල් හා කට්ටිය දාන Link වලට යන්න කලින් පොඩ්ඩක් ඒ ගැන හොයලා බලන්න
    අනික virus Guard එක්ක දාලා තියාගන්න හැකි සැම වෙලවකම scan කරන්න මේ දේවල් වලින් ආරක්ෂා වෙන්න ඉතාමත් පහසුයි

    වැරදි තිබේනම් කියපන් ආතල් එකට දැම්මේ කම්මැලි :rolleyes:
     
    Last edited:

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    :rolleyes: ඔව්ව ගණන් ගන්නේ කවුද බන්. ආයෙත් bump.