pera vs jpura physical

Nov 9, 2015
4
0
0
මචන්ලා ,මට මේ සැරේ ජ'පුර physical science සෙට් වෙලා තියන්නේ ,,මචන්ලා මම බැලුවේ මේ සැරේ ජ'පුර යන්නද නැත්නම් පේරා ඇපිල් දාන්නද කියල ,,කියපල්ලකෝ බලන්න එළකිරි සහෝදරයිනේ අදහස් උබලේගේ ,මේ දෙකේ හොද නරක ...
:):):eek::eek::eek::eek::eek::eek::eek::eek:
ok66ad.jpg

ps-කලින් අකඋන්ට් එකෙ විස්තර මතක නැ ,එකයි අලුත් එකකින් අවේ
 
Last edited:

SIC

Well-known member
  • Dec 3, 2012
    10,602
    5,747
    113
    KALUTHARA
    oya japura register nowi apel danna ba.hodata potha kiyawanna.japura register wela apel danna bohodurata colombot set wei illuwoth
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ෆිසිකල් වලට ජපුර හොඳයි නේද පේරෙට වඩා.හොඳ එකක් බලලා පලයන්.

    මම දන්න එකෙක්ට නං පේර ඉල්ලලා තියෙද්දී ඇවිල්ල තිබ්බේ ජ'පුර .. ඒ කියන්නේ පේර හොද ඇති
     
    Rapid-Fire

    Active member
  • Jul 17, 2015
    243
    33
    28
    මචන් මම ඉගන ගත්තේ පෙරා වල. Chemistry, Computer Science , Statistics කරා. දැන් මම software engineer (as a tech Lead) කෙනෙක් විදියට වැඩ කරනවා.
    'ජපුරෙ' Management වලට වගෙ , 'පෙරෙ' Chemistry වලට තම්යි මාරම Demand එකක් තියෙන්නෙ, අපෙ රටෙ සහ වෙන රටවල් වල. කලබල මුකුත් වැඩිය නැ. ජපුර තරම් කොහොමටත් නැ.

    ජපුර ගැනත් පොඩ්ඩක් හොයපන්. හොයලා උඹෙ Ambitions වලට ගැලපෙන එක තොර ගනින්

    තවත් සින්හලයෙක් උඩට යනවා.... ජයවෙවා...
     
    Hashan_silva

    Junior member
  • Dec 9, 2007
    81
    8
    8
    මචන්ලා ,මට මේ සැරේ ජ'පුර physical science සෙට් වෙලා තියන්නේ ,,මචන්ලා මම බැලුවේ මේ සැරේ ජ'පුර යන්නද නැත්නම් පේරා ඇපිල් දාන්නද කියල ,,කියපල්ලකෝ බලන්න එළකිරි සහෝදරයිනේ අදහස් උබලේගේ ,මේ දෙකේ හොද නරක ...
    :):):eek::eek::eek::eek::eek::eek::eek::eek:
    ok66ad.jpg

    ps-කලින් අකඋන්ට් එකෙ විස්තර මතක නැ ,එකයි අලුත් එකකින් අවේ

    COLOMBO appeal karanna. Set wei defa!!
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    උබට ලබ්බ බැහැලා දත් හැලෙනකම් Phd දක්වාම ඉගෙනගන්න උනක් නැත්නම්,ජෙනරල් /ස්පෙශල් ඩිග්‍රි එකෙන් පස්සේ ජොබක් කරන්න බලාපොරොතුව නම්.මොන මගුලෙවත් පිසිකල් යන්න එපා.. මෙලෝ රහකට නෑ:no::no:

    NDT, HNDE, TTIවගේ එකක් කරපන් (දැන් කාලේ තව තව ඒවා තියෙනවනේ, අප්ඩේටඩ් පොරකගෙන් අහලා දැනගනින් )

    මාත් පිසිකල්...අද වෙනකන් පිසිකල් ඩිග්‍රියෙන් වැඩක් අරගෙන නෑ. කිත්සිරි සර් හමුනොවෙන්න අදටත් රුපියල් හතිලිස්දාහකට පනස්දාහකට හිගානොකා හිගාකනවා කොහේ හරි පොට් එකක:) දැන් පොල් කඩන උනුත් තුන් හාරදාහක් හොයනවා දවසකට:eek:
     
    Last edited:

    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    රත්තරං;19265776 said:
    උබට ලබ්බ බැහැලා දත් හැලෙනකම් Phd දක්වාම ඉගෙනගන්න උනක් නැත්නම්,ජෙනරල් /ස්පෙශල් ඩිග්‍රි එකෙන් පස්සේ ජොබක් කරන්න බලාපොරොතුව නම්.මොන මගුලෙවත් පිසිකල් යන්න එපා.. මෙලෝ රහකට නෑ:no::no:

    NDT, HNDE, TTIවගේ එකක් කරපන් (දැන් කාලේ තව තව ඒවා තියෙනවනේ, අප්ඩේටඩ් පොරකගෙන් අහලා දැනගනින් )

    මාත් පිසිකල්...අද වෙනකන් පිසිකල් ඩිග්‍රියෙන් වැඩක් අරගෙන නෑ. කිත්සිරි සර් හමුනොවෙන්න අදටත් රුපියල් හතිලිස්දාහකට පනස්දාහකට හිගානොකා හිගාකනවා කොහේ හරි පොට් එකක:) දැන් පොල් කඩන උනුත් තුන් හාරදාහක් හොයනවා දවසකට:eek:
    දැන් ඉස්සර වගේ නෙවේ මචන්. අලුත් සබ්ජෙක්ට් ගොඩක් තියෙනව කියලා කට්ටිය කියනවා ඇහිලා තියෙනවා