උබෙ කසාදෙ උඹට ඕනේ විදියට ගනින් කොල්ලෝ,
ඔය නෑදෑයො කොහොමත් එදාට විතරයි, but උඹට එහෙම නෙවෙයි, ඒ අවිහිංසාවාදී wedding එක උඹට මුළු ජීවිත කළෙම වටිනවා...
නෑදැයෝ කියන කියන විදියට නටන්න එපා, wedding එක විතරක් නෙවෙයි, අන්තිමට බැඳලා හුකන හැටිත් කියලදෙන්න එයි..
කෙලින් හිටපන් මචන් උඹේ ප්‍රතිපත්තියත් එක්ක.....
ඔය වැඩෙන් උඹ තනිවෙනවද?
මචන්, උඹ vegitarian or vegan උනාද යම් දවසක, එදා ඉඳන් උඹ කොහොමත් තනියෙන් තමයි!

මොකද අපේ පොන්න රැල කවදාවත් හැදෙන්නේ නෑ....
බලහං මේ comments දැක්කම විලිලජ්ජාවේ පනයනවා ලංකාවද මේ කියල හිතෙනවා again and again....
u can either join them and be one of them. or follow the correct way..
extra:
මේ comments දාපු සමහරු බෞද්දයෝ නෙවෙයි, වෙනත් ආගම වල අය , so, උං කොහොමත් කාල බීල ඉන්න ජාතියක්නෙ. උන් "කෝ chicken? " නෙවෙයි , "කෝ beef ?" කියාගෙන එන උන්... උන්ට අවිහින්සාවාදයක් ඇත්තෙම නෑ,
ඒ නිසා ඒ comments කොහොමත් පිළිපදින්න එපා....