Vegetarian Wedding recipes

L-Smoker

Member
Wedimakata mas denakota machan mas kadeta kelinma order karala saththunwa marawana. Mas kanne nethi ekanan kohomath kanne na.
පොඩි කඩවල් වලින් නම් එහෙම වෙන්න ඇති
ලොකු කඩවල් වල කොහොමත් දවසට කුකුල්ලු 300 - 500 විකිනෙනවා
එහෙම මරනවා කියලා නොකා ඉන්නේ නැහැ නෙ
මගුල් ගෙදර වටේ එලවලා කුකුලා මැරුවත් කන උන් කනවා

Nirmal1991

Member
Nov 4, 2012
2,004
177
0
පොඩි කඩවල් වලින් නම් එහෙම වෙන්න ඇති
ලොකු කඩවල් වල කොහොමත් දවසට කුකුල්ලු 300 - 500 විකිනෙනවා
එහෙම මරනවා කියලා නොකා ඉන්නේ නැහැ නෙ
මගුල් ගෙදර වටේ එලවලා කුකුලා මැරුවත් කන උන් කනවා

Oya wedding walata kalin hotel eken order karanawa ara dawasata mechchara ona kiyala ithin normal maranne 300 nan edata 350 maranawa
 
thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,411
    5,749
    113
    හෝම් ස්වීට් හෝම්
    මචං වෙඩින් එක වෙජි දෙනවට වඩා හොදයි වෙඩිම නවත්තලා ඒ සල්ලි වලිං බලු කපුටු දානයක් දීපං

    වෙඩිමක් කියන්නේ මිනිස්සු සතුටු වෙන අවස්ථාවක් , කාලා බීලා
    එහෙම තැනකට එන්න කියලා උන්ට හරක් වගේ කොළ කන්න දෙන එකනං අන්තිම තුප්පහි වැඩක්

    ඔය අලුගුත්තේරු වැඩේ පුලුවං නං නවත්තපං

    මොන මගුලක්ද යකෝ වෙඩිං වලට ගිහිං වෙජ් කන්න , මම ඔහොම එක වෙඩිමකට ගියා මසුත් නෑ බීමත් නෑ. මළ ගෙයක් වගේ
    වේලෙනවා වෙඩිමම , උබේ මගුල් දවස අවමගුල් සිරියක් යටතේ සමරන්න ආසනං එහෙම කරපං

    හෙනම ගහලා අකුලෝලම යන්න ඕනේ මේ වගේ වැඩ වලට උදව් කරන එවුන්ටත්
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Wedimakata mas denakota machan mas kadeta kelinma order karala saththunwa marawana. Mas kanne nethi ekanan kohomath kanne na.

    Umbala mas nodi inna hadana ekawa discourage karala umbalath pawak purawagannawa :)

    කිසි ප්‍රශ්නයක් නැ උට කැමති දේ කරගන්න එකට අපෙන් බාදාවක් නැ

    එත් කරන්න යන වැඩේන් උට වෙන්න යන දේ මන් කියුවා

    කරත් නොකරත් කිසිම අවුලක් නැ
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,411
    5,749
    113
    හෝම් ස්වීට් හෝම්
    ටැමිල් වේදීන් තියෙන්නේ එහෙම ලයින් එකක ටමයි බන් \ගොඩක්

    ඒවා බං දන්සැල් වගේ
    චාරිත්‍ර ටික කරනකං බලං හිටියා , කපල් එකට හාල් හැලුවා , කෑවා ගියා චී මොකක්ද ඒ :growl:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Oya wedding walata kalin hotel eken order karanawa ara dawasata mechchara ona kiyala ithin normal maranne 300 nan edata 350 maranawa

    කරන්න දෙයක් නැ බන් ඒවා උබට වෙනස් කරන්න අමාරුයි

    කරන්න පුළුවන් හොදම වැඩේ උබට මස් නොකන එක :)
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මචං වෙඩින් එක වෙජි දෙනවට වඩා හොදයි වෙඩිම නවත්තලා ඒ සල්ලි වලිං බලු කපුටු දානයක් දීපං

    වෙඩිමක් කියන්නේ මිනිස්සු සතුටු වෙන අවස්ථාවක් , කාලා බීලා
    එහෙම තැනකට එන්න කියලා උන්ට හරක් වගේ කොළ කන්න දෙන එකනං අන්තිම තුප්පහි වැඩක්

    ඔය අලුගුත්තේරු වැඩේ පුලුවං නං නවත්තපං

    මොන මගුලක්ද යකෝ වෙඩිං වලට ගිහිං වෙජ් කන්න , මම ඔහොම එක වෙඩිමකට ගියා මසුත් නෑ බීමත් නෑ. මළ ගෙයක් වගේ
    වේලෙනවා වෙඩිමම , උබේ මගුල් දවස අවමගුල් සිරියක් යටතේ සමරන්න ආසනං එහෙම කරපං

    හෙනම ගහලා අකුලෝලම යන්න ඕනේ මේ වගේ වැඩ වලට උදව් කරන එවුන්ටත්

    එක මචං උගේ අතේ තියෙන්නේ මෙතනින් හොද හෝ නරක දේ mAn ගේ ඔළුවට මේක බලලා යයි

    හෙනම ගහලා අකුලෝලම යන්න ඕනේ මේ වගේ වැඩ වලට උදව් කරන එවුන්ටත්

    මෙච්චර දෙයක් වෙන්න මෙතන ඉන්න උන් වෙඩ්න් එකට යෝජනා විතරනේ කලේ :P
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    සොහොන;19259454 said:
    කරන්න දෙයක් නැ බන් ඒවා උබට වෙනස් කරන්න අමාරුයි

    කරන්න පුළුවන් හොදම වැඩේ උබට මස් නොකන එක :)

    Mama hadanne 'thamun wenuwenma marapu manshayak' kemen wena pawin umbalawa muda ganna.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    :lol::lol::lol:

    Umba kewwe mata neda? Umbala nikan paw puro gannawa. :)

    Saththunta awamagul. Umbalata magul

    :baffled: පව් පිරෙන නොපිරෙන එක උබට වලක්වන්න බැ මචෝ

    දියුණු රටවල සත්තු මරණ විදි දැකලා ඇතිනේ

    එහෙම කරා කියලා ඒ රටවල් දුප්පත් වුනේ නැනේ
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    විවාහ මංගල්‍යයක් කියන්නේ ජිවිතෙ වැදගත්ම දවසක්.අපි පිට අයට ආරධනා කරන්නේ අපිත් එක්ක සතුටු වෙන්න.එත් හැමෝම වෙජිටේරියන් නෙමෙ නිසා ඒ ගැන ටික්ක කල්පනා කරලා බලල තීරණය කරන්න.කන්නත් දීලා එක එක කථා අහගන්න ඕනෙ නැහැනෙ.මම දන්න කෙනෙකුත් ඔහොම කරලා අන්තිමට අපු මිනිස්සු බැන බැන ගියෙ.
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    සොහොන;19259465 said:
    :baffled: පව් පිරෙන නොපිරෙන එක උබට වලක්වන්න බැ මචෝ

    දියුණු රටවල සත්තු මරණ විදි දැකලා ඇතිනේ

    එහෙම කරා කියලා ඒ රටවල් දුප්පත් වුනේ නැනේ
    Umba pin-paw piliganne na wage. Mama kiyana de ahana ekek hari hitiyoth/mage idea eka gaththoth mata puluwan paw wena eka nawaththanna.
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    විවාහ මංගල්‍යයක් කියන්නේ ජිවිතෙ වැදගත්ම දවසක්.අපි පිට අයට ආරධනා කරන්නේ අපිත් එක්ක සතුටු වෙන්න.එත් හැමෝම වෙජිටේරියන් නෙමෙ නිසා ඒ ගැන ටික්ක කල්පනා කරලා බලල තීරණය කරන්න.කන්නත් දීලා එක එක කථා අහගන්න ඕනෙ නැහැනෙ.මම දන්න කෙනෙකුත් ඔහොම කරලා අන්තිමට අපු මිනිස්සු බැන බැන ගියෙ.

    Wedding card eke kelinma vegetarian diet ekak denne kiyala demma nan iwarai ne.
     
    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    or just say F*CK YOU to them and do your wedding as you want...

    fuck-you.png

    උබෙ කසාදෙ උඹට ඕනේ විදියට ගනින් කොල්ලෝ,
    ඔය නෑදෑයො කොහොමත් එදාට විතරයි, but උඹට එහෙම නෙවෙයි, ඒ අවිහිංසාවාදී wedding එක උඹට මුළු ජීවිත කළෙම වටිනවා...
    නෑදැයෝ කියන කියන විදියට නටන්න එපා, wedding එක විතරක් නෙවෙයි, අන්තිමට බැඳලා හු*න හැටිත් කියලදෙන්න එයි..
    කෙලින් හිටපන් මචන් උඹේ ප්‍රතිපත්තියත් එක්ක.....

    ඔය වැඩෙන් උඹ තනිවෙනවද?

    මචන්, උඹ vegitarian or vegan උනාද යම් දවසක, එදා ඉඳන් උඹ කොහොමත් තනියෙන් තමයි! :rofl:
    මොකද අපේ *** රැල කවදාවත් හැදෙන්නේ නෑ....
    බලහං මේ comments දැක්කම විලිලජ්ජාවේ පනයනවා ලංකාවද මේ කියල හිතෙනවා again and again....

    u can either join them and be one of them. or follow the correct way..
     
    Last edited:

    L-Smoker

    Member
    මමත් වෙජි මගුලකට ගියා කුරුණෑගල
    හැබැයි මචන් මම බඩ පිරෙන්න කෑවා
    අලුත් එළවලු පළතුරු වලින් හදපු ව්‍යංජන 30කට වඩා තිබුනා
    කජු එහෙම එක එක විදිහට හදලා තිබුනා
    තව ආමන්ඩ් ඇට වලින් හදපු කෑමක් දුන්නා ටේබ්ල් වල ඉඳන් කන්න
    බොරු කියන්න ඕන නැහැ නෙ ගෙදරදි නම් මම මස් නැතුව කන්නේ නැහැ
    එච්චර කලර්ෆුල් වෙඩින්ග් ටේබල් එකක් මම ඔය දැක්කාමයි
    උඹත් සැලඩ්, නට්ස්, පළතුරු ගොඩක් දියන් ඔහොම ගන්නවා නම්
    මසුත් නැහැ මුකුත් නැහැ උනහම තමා අවුල
    සමහර වෙජි මගුල් තියෙනවා එහෙම
    එතකොට කන්න දෙයක් නැහැ හරියකට

    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,023
    237
    63
    Vegetarian Wedding

    Mekai yaluwane siddya. next year mage wedding eka ganna yanawa. hotel ekak baluwa. Wedding eka full vegetarian thama denna hithan inne. Hotel eke menu ekata add karanna hoda vegi recipes tikaka dana ganna ona.
    meat fish aduwa nathi wennath ekka hoda option tikak kiyannako

    Ela Ela !!!

    Good Luck !!

    A Very Good Idea and I wish you all the BEST !!!

    REP ++
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    ඉතින් කොහොමත් මස් ගන්න සත්තු මරනවා මචන්
    බොන්න නොදී මස් නොදී මොන් ම්ගුල්ද මචන්

    Umba Buddhist newei nan man kiyala thiena kathawa therenne na.