monash wage ynna try karrnna\IT thama bro![]()
ape ayata mara kassakne tiyenne wena ratakata gihin igena ganne, mekath LOKUWATA DALA TIYENAWA VISA labunawuwan passe gewanne kiala. mama hithanne wena ratakata yanne pissu kelinna.
ශ්රී;19276615 said:
yana yana thana ape aya lankawe nama katha karalai enne. . malaysian colleges education ekata wada salli gana witharai wadi hariyak hithanne. malaysia wala samaharak colleges run karanne real estate companies. un studenstla gana hithanne naha. unta one salli witharai. malaysian colleges wala inna samaharak english teacherslata english wachanayak wath hariyata pronounce kara ganna baha. lankawe private universities ee kaale indalama open karala thibba nam ada wenakota lankawe international students loku gaanak igena gannawa athi.
thanx to JVP jokers 
not happening anytime soonthanx to JVP jokers
![]()
thats true dude. lankawata honda videsha vinimayak adda ganna puluwan karamayak meka. lankawata enna ona salli tika thamai ada malaysiyawa wani ratawalwalata yanne. malaysian colleges wala inna teacherslata wada daksha teachersla ape ratey innawa. malaysia wala wadi hariyak igena ganne arab , african chinese saha south asian studentsla. mungen malaysian house brokers , taxi drivers and restaurant karayo hondata salli hamba kara gannawa. malaysiayawe thiyena loko loku universitith uk , australia affiliated universities thamai. oka ape ratatath karanna puluwan deyak. habai thanks to protesters apita ada wenakan oka kara ganna bari wuna.not happening anytime soonthanx to JVP jokers
![]()
wht happened ban apitah podakk share karanna
yanwanam me uni walata yanna malaysia wala
Monahs malaysia
cur tin university malaysia
Swinburne university malaysia
taylor university malaysia
kdu university malaysia
Nottingham university
yanwanam me uni walata yanna malaysia wala
Monahs malaysia
cur tin university malaysia
Swinburne university malaysia
taylor university malaysia
kdu university malaysia
Nottingham university
monash wage ynna try karrnna\
passe ausi transfer wenne puluwan
ehema case naha uba cgpa eka shape nam yanna puluwanmchn ekama degree ekata transfer wenna puluwanda?nattan wena degree ekakatada transfer wenna puluwan?And hemotama transfer wenna bene eketh comparison test ekak tiyela neda ganne seats gana anuwa?
මම එතකොට යන්න බැලුවේ 2005 IT ඩිප්ලෝමා එකකට. ලංකාවේ ඉන්න වෙලාවක එහෙ ඉඳන් තිබුණ එඩුකේෂන් ෆෙයාර් එකක සෙට් උන යුනි එකක් ලංකාවේ ඒජන්ට් මාර්ගෙන් මම එහෙ ගියා. හැබැයි ගියේ මිඩ් සෙම් එකක් අතර. ගියාට පස්සේ මට කලින් සෙම් එකේ සබ්ජෙක්ට් කරන්න උනා. ඕවා මම දන්නේ නෑනේ ඉතින්. එහෙම කර කර ගොඩ කාලයක් යන්න උනා අන්තිමට අවුරුදු 2කේ කෝස් එක අවුරුදු 4ක්ම මට ඇදගෙන යන්න උනා අන්තිමට ඔෆර් කරපු සබ්ජෙක්ට් එක මට තව සෙම් දෙකකට එහා ඔෆර් කරේ නෑ. බලාගෙන ඉන්න බැරි නිසා මට ජොබ් එකක් හම්බුනා ඒකට ගියා. අපරාදේ ගෙදර සල්ලි මගේ කාලෙයි. ඒක නිසා අවට ගියාට යන්න එපා සෙමිස්ටර් එකක් පටන්ගන්න හරිම දවස බලලා යන්න තමයි කියන්න ඕනේ. ඒත් මැලේෂියා සිංගපෝ වැඩක් නෑ කරාට පස්සේ එහෙ ඉන්ඩ බෑ රස්සාවල් හොයන එකත් ලේසි නෑ එහෙ ඉන්න ඉන්දියන් චයිනීස් උන්ට මුලින් සලකනවා. ජොබ් එකක් හම්බුවෙනවා නං අපි හොඳටම කොලිෆයිඩ් වෙන්න ඕනේ. එහෙම උනොත් චාන්ස් තියනවා ඕනේ තරන්.
