Mama hungak paw karapu ekek ban

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,022
    113
    Moratuwa
    පව් නොකරන එවුන් මේ ලෝකේ නෑ බන්..
    උබ බවුද්ධ නම් දසමහ කුසල් කරන්න ට්‍රයි කරපන්..
    බාවනා කරපන්.. පින් කරන්න සල්ලිම ඔනේ නෑ.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔව් ඔව් උඹ ගොඩක් පව් කල එකෙක් :baffled: :baffled:
    උඹට අපායෙ ගියාම අපායෙත් ගෝඩ් වුනෑකි :baffled: :baffled:
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,348
    22,836
    113
    පව් මතක් කරාම පව තව වැඩිවෙනව.
    පව් අමතක කරල පින් කරපන්
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    avatar59133_4.gif
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    එහෙම හිතන්න එපා, කටට එන දේ කියලා හිරකරගෙන ඉන්නේ නැතුව හිත්න් සාප දෙන උන් මුනට හොද මුන දාගේන ඉන්න අය අතරේ උඹ ඔය කියන විතියට ගොඩ් ම තමයි, මොකද ෆුන් එකට කුණු හරපයක් කිව්වට, මම ගොඩක් දැකලා තියෙනවා උදව්වට කම්නෙට් කරනවා,

    ස්ත්‍රි දුෂකයෝ , වංචාකරයෝ , බොරු කාරයෝ , අතරේ උබ රියල් පොරක් උබේ දැනුමට හරියට දේ කරලා කියක් හරි හොයන්, බොරුවෙන් වංචාවෙන් හිගන්නෙක් නොවි අනුකේ සල්ලි කාඩා ගන්නේ නැතුව ජිවත් වන රියල් පොරක් ඉතින් ජිවිතේ තව කල් තියෙනවා නිදහසේ ඉන්න එක ගොඩක් හොදයි වැරදි දේ නොකට ජිවත් වෙන්න පුලුවන් ඉදිරියට .

    :no::no: yako mu elakiri eke kollekva ravattala $100 gatta mathaka nadda? mu ohoma hitiyata amu sakkiliyek. hodak kiyannath epa ube ammata bani. mui muta kade yana set ekai okkoma ekai.
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,476
    3,470
    113
    සිංහලේ
    ඇත්ත කියපන්
    උබ IN LOVE නේද
    කෙල්ල උබට කැමති නැ නේ,ඒක නිසා නේ මේ පසු තැවෙන්නේ
    :dull: