Mama hungak paw karapu ekek ban

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    hqdefault.jpg
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    එහෙම හිතන්න එපා, කටට එන දේ කියලා හිරකරගෙන ඉන්නේ නැතුව හිත්න් සාප දෙන උන් මුනට හොද මුන දාගේන ඉන්න අය අතරේ උඹ ඔය කියන විතියට ගොඩ් ම තමයි, මොකද ෆුන් එකට කුණු හරපයක් කිව්වට, මම ගොඩක් දැකලා තියෙනවා උදව්වට කම්නෙට් කරනවා,

    ස්ත්‍රි දුෂකයෝ , වංචාකරයෝ , බොරු කාරයෝ , අතරේ උබ රියල් පොරක් උබේ දැනුමට හරියට දේ කරලා කියක් හරි හොයන්, බොරුවෙන් වංචාවෙන් හිගන්නෙක් නොවි අනුකේ සල්ලි කාඩා ගන්නේ නැතුව ජිවත් වන රියල් පොරක් ඉතින් ජිවිතේ තව කල් තියෙනවා නිදහසේ ඉන්න එක ගොඩක් හොදයි වැරදි දේ නොකට ජිවත් වෙන්න පුලුවන් ඉදිරියට .
     
    • Like
    Reactions: KasunKDP

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    උබ ඔය ඇත්තට කියන දෙයක් නෙමෙයිනෙ.

    උබට දැන් උනත් පුලුවන් හොද මනුස්සයෙක් වෙන්න.

    අපේ අම්මත් කිව්වයි කියන්න එපා, අපේ අම්ම උබ වගේ පිස්සොත් එක්ක කතා කරන්න යන්නෙ නෑ.

     
    • Like
    Reactions: freak88

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    Right time to change your life is exactly the time when you understand your mistakes and worrying about how it has been. If you feel tired of all the shit you've been going through, dude this is the time for a change. Its only our own selves who are responsible for our good or bad.
     
    • Like
    Reactions: craabeysinghe