EK CID (පූස්+IveyStyle+LittleCobra )

Jul 29, 2015
106
7
0
Home
මට සහය වූ හැමොටම ස්තුති,

මාස එකාමාරක කලයක් තුල විමසිල්ලෙන් සිදුකර පරික්ෂණයෙ ප්‍රතිඵල මෙසෙ සනිටුවහන් කරන්නෙමු, කටත් ප්‍රශ්ණයක් වෙලා තිබුණු රෙප් කැපිල්ල සිදු කරන්නේ එකම සමාජිකයෙකුට ආදල ගිණුම් තුලිනි, දැනට ඔහු පාවිච්චි කරණුයේ එක ගිණුමක් පමණි

ඔහුගේ ලක්ශණ

1)යූරොප් රටක ජිවත් වේ.
2)නීතරම බීමතින් හැසිරේ.
3)පවුල් ආරවුල් බොහොමයක් පවති.
4)මානසික ආතතිය බෙහෙවින් ඇත.
5)අනුන්ගේ සතුට දි‍යුණුව දරාගත නොහැක.
6)කුණුහරප නීතරම කියවයි.
7)අලුත් එකවුන්ට් එකකින් අවත් පරණ යාලුවන් සමග ත්‍රෙඩ්වල හොදන් කතා බහා කරයි.
8)එලකිරියේ රෙප් සිස්ටම් එක එකි නොකි සියල්ල ගැන දැනුවත්ය.
9)කිරියේ ප්‍රසිද්ද සමාජියන් 3 දෙනෙකු ඔහු ගැනැ දැන ගත්තද ඔහු පිලිබද මුනිවත රකි.

10)ඔහු අනුගේ කමෙන්වල රිප්ලයි කර කර වලි වලට පැටලෙයි

පූස්+IveyStyle+LittleCobra

ලිඛිත සාක්ශි

Screenshot_4.jpg

Screenshot_5.jpg

ටයිප් කරන විට එකම වචන සෙට් එක යොදවයි "ponz"

Screenshot_6.jpg

විසිට මැසෙජ් (VM )කෙටියෙදුම හොදාකාරව දනි.

Screenshot_8.jpg

පරණ අය සමග හොදට සංවාදයේ යෙදේ

රාගය-ක්‍රේසි_බඩි thread එකේ සිදුවු අතපසුවිමෙන්Crazybuddy hint එකක් පාස් කිරිම.

Screenshot_10.jpg

Screenshot_12.jpg

Screenshot_13.jpg

Screenshot_9.jpg

මෙය අපහැදිලිනම් සිද්ධිය කෙටියෙන් Little Cobra මේ ත්‍රෙඩ් එක ගැන දන්නවා 2015 -9-15 Join වුන කෙනෙක් 2010-11-26 ත්‍රෙඩ් එකක් මතකයි .මෙ ත්‍රෙඩ් එකේ Crazy Buddy රිප්ලයි කරලා නැහැ කරලා. තියෙන්නෙ IveyStyle විතරයි.

එකම අදහස ෆෙක් එකෙනුත් රෙප් සිස්ටම් එක ගැන දන්නවා හොදට

Screenshot_7.jpg

Screenshot_15.jpg

මෙ සියල්ල ලිඛිත සක්ෂී වන බැවින් තව සාක්ෂි ඇත්තේ පරණ හතුරෝ සමග රණ්ඩුවට පැමිණිමත් පරන මිතුරන් සමග ත්‍රෙඩ් චැට් කිරිම මගිනි, තවත ත්‍රෙඩ් අතරේ නිතර වචන හුවමාරුවන බාසි කෙඩි හොසොන කල්කිසුන් වැනි පරණ යාලුවනේ හෘද සාක්ෂියෙන් අසා දැන ගත හැක,

මනසික අතතිය සහා කෙනෙකුගේ දියුණුව රෙප් කැපිමට බෙහෙවින් බලපානූ ඇත
අපි හැමොම මැරෙන මිනිස්සු !
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පූස් කියන්නෙ නම් එව්රියා වෙන්න බැහැ.. පූස් මෑතක් වෙනකන් යාළුවා කියන එකවුන්ට් එකෙන් ලොග් උනේ.. මොකද පූස් එකෙන් කඹ සීන් එකේ චාටර් වෙලා ගූ නාගෙන යන එනමං නැති වෙච්ච නිසා.. යාළුවා කියන්නෙ පූස් කියලා මේකෙ ගොඩක් අය දැනන් හිටියා.. ඔය යනවා කියල ත්‍රේඩ් දාන උන් යන්නෙ නැහැ.. වෙන එකක් හදන් එනව මිසක.. යන එකා ත්‍රේඩ් දාලා කියවන්නෙත් නැහැ.. උදාහරණයකට තනුජක.. ඌ මෑතක එළකිරියෙන් යන්නම ගියා.. දන්න කියන කීප දෙනෙක්ට විතරයි VM කලේ.. මචං මං යනවා ආයෙම එන්නෙ නැහැ කියලා..

    ලිට්ල් කෝබ්‍රා නම් වලි වලට පැටලෙන සීන් එකක් තියෙනවා.. අනේ මන්දා..

    කවුරුවත් සැක කරන්න අමාරුයි හරියටම දන්නෙ නැතුව.. සැක කලා කියලා ඇති වැඩකුත් නැහැනේ බං..
     
    Jul 29, 2015
    106
    7
    0
    Home
    :lol:
    Godaaak ridawagena .i like it

    සොහොna දන්නවා නම් එයාත් එකක් රණ්ඩුවට එන්නේ නැහැ ඔයාගෙ තවත් ලක්ෂණයක් හැමොම එක්ක හිත හොදින් ඉන්න අය දැක්කහම නලියනවා නේ
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?

    ආතල් තියෙන්න එපැයි බන්.:)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පැටියා;19287093 said:
    උඹ කාගෙ ෆේක් එකද? :eek:
    උඹ තමා වැදගත්ම ප්‍රශ්නෙ ඇහුවෙ.. ඔරිජිනල් එකෙන්ම ඇවිත් කියන්න තියෙන දේ කිව්ව නම් ඉවරයි..

    සොහොන;19287102 said:
    IveyStyle මෑතකදී වලියක් ගියේ ෆාරෑන්ක්88 එක්ක
    අනේ මන්දා බන්
    එව්රියා ඌ එක්ක වලිය ඇදගත්තෙ දවසක් ෆ්රෑන්ක් ඌට කරපු විහිලුවක් සිරාවට අරන්.. ඔය තරහ හිතේ තියන් ඉඳලා ඌ දාපු ත්‍රේඩ් එකක එව්රියා ඌට ගේම ඇද්දා තම්බියා කියලා.. දැන් ඒක ශේප්.. එව්රියා දැක්කෙ නෑ හැබැයි සතියකින් විතර.. ෆ්රෑන්ක්ම තමයි මට PM එකක් දාලා කිව්වෙත්.. මචං එව්රියා පේන්න නැහැ පොඩ්ඩක් හොයල බලපං කියලා.. ඌ සිරා කොල්ලෙක්.. තරහ හිතේ තියන් ඉන්නෑ.. ඒ වෙලාවට විතරයි.. පස්සෙ හොයල බැලුවම ආරංචි උනේ පොරට ඉන්ටර්නෙට් එන්න විදියක් නෑ කියල තමයිෙ.. අලුත් පොට් එකකට මාරු උනා කිව්වා ලඟදි..:rofl:
     
    Jul 29, 2015
    106
    7
    0
    Home
    පූස් කියන්නෙ නම් එව්රියා වෙන්න බැහැ.. පූස් මෑතක් වෙනකන් යාළුවා කියන එකවුන්ට් එකෙන් ලොග් උනේ.. මොකද පූස් එකෙන් කඹ සීන් එකේ චාටර් වෙලා ගූ නාගෙන යන එනමං නැති වෙච්ච නිසා.. යාළුවා කියන්නෙ පූස් කියලා මේකෙ ගොඩක් අය දැනන් හිටියා.. ඔය යනවා කියල ත්‍රේඩ් දාන උන් යන්නෙ නැහැ.. වෙන එකක් හදන් එනව මිසක.. යන එකා ත්‍රේඩ් දාලා කියවන්නෙත් නැහැ.. උදාහරණයකට තනුජක.. ඌ මෑතක එළකිරියෙන් යන්නම ගියා.. දන්න කියන කීප දෙනෙක්ට විතරයි VM කලේ.. මචං මං යනවා ආයෙම එන්නෙ නැහැ කියලා..

    ලිට්ල් කෝබ්‍රා නම් වලි වලට පැටලෙන සීන් එකක් තියෙනවා.. අනේ මන්දා..

    කවුරුවත් සැක කරන්න අමාරුයි හරියටම දන්නෙ නැතුව.. සැක කලා කියලා ඇති වැඩකුත් නැහැනේ බං..

    පුස්ව පැත්තකින් තියෙලා ඉතුරු දෙන්න ලොග් වෙන ටයිම් එක හරි නම් අය දෙකක් නැහැ 1 ටත් කිට්ටුයි නිදිත් මතයි මෙකෙ වගකිව යුත්තො නිදි ද එන්න කියන්න ත්‍රෙඩ් එකට
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    සොහොna දන්නවා නම් එයාත් එකක් රණ්ඩුවට එන්නේ නැහැ ඔයාගෙ තවත් ලක්ෂණයක් හැමොම එක්ක හිත හොදින් ඉන්න අය දැක්කහම නලියනවා නේ
    මම එහෙම ඩයල් එකක්ද බන්?
    දුක හිතෙනවා බන් උබල ගැන එහෙනම්:(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පුස්ව පැත්තකින් තියෙලා ඉතුරු දෙන්න ලොග් වෙන ටයිම් එක හරි නම් අය දෙකක් නැහැ 1 ටත් කිට්ටුයි නිදිත් මතයි මෙකෙ වගකිව යුත්තො නිදි ද එන්න කියන්න ත්‍රෙඩ් එකට
    කවුද ඉතුරු දෙන්නා.. එව්රියා, කෝබ්‍රා..?
    එව්රියා සතියකින් විතර දැක්කෙ නෑ බං..
    මං එයා එක්ක ෆෝන් එකෙන් කතා කරන කෙනෙක්ගෙන් විස්තර ඇහුවා.. එයාට කියලා තිබ්බා එන්න විදියක් නැහැ දැන් ඉන්න තැන ඉන්ටර්නෙට් නැහැයි කියලා..
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    පුස්ව පැත්තකින් තියෙලා ඉතුරු දෙන්න ලොග් වෙන ටයිම් එක හරි නම් අය දෙකක් නැහැ 1 ටත් කිට්ටුයි නිදිත් මතයි මෙකෙ වගකිව යුත්තො නිදි ද එන්න කියන්න ත්‍රෙඩ් එකට
    යෙස් යෙස් .යුආර්මය් හීරෝ
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    උඹ තමා වැදගත්ම ප්‍රශ්නෙ ඇහුවෙ.. ඔරිජිනල් එකෙන්ම ඇවිත් කියන්න තියෙන දේ කිව්ව නම් ඉවරයි..

    එව්රියා ඌ එක්ක වලිය ඇදගත්තෙ දවසක් ෆ්රෑන්ක් ඌට කරපු විහිලුවක් සිරාවට අරන්.. ඔය තරහ හිතේ තියන් ඉඳලා ඌ දාපු ත්‍රේඩ් එකක එව්රියා ඌට ගේම ඇද්දා තම්බියා කියලා.. දැන් ඒක ශේප්.. එව්රියා දැක්කෙ නෑ හැබැයි සතියකින් විතර.. ෆ්රෑන්ක්ම තමයි මට PM එකක් දාලා කිව්වෙත්.. මචං එව්රියා පේන්න නැහැ පොඩ්ඩක් හොයල බලපං කියලා.. ඌ සිරා කොල්ලෙක්.. තරහ හිතේ තියන් ඉන්නෑ.. ඒ වෙලාවට විතරයි.. පස්සෙ හොයල බැලුවම ආරංචි උනේ පොරට ඉන්ටර්නෙට් එන්න විදියක් නෑ කියල තමයිෙ.. අලුත් පොට් එකකට මාරු උනා කිව්වා ලඟදි..:rofl:

    අගක් මුලක් තේරෙන්නේ නැ මුගෙනම අහලා බලමු

    මචෝ ෆේක් හදලා ත්‍රෙඩ් එක දැම්මේ උබ frank 88 ද
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    සොහොන;19287102 said:
    IveyStyle මෑතකදී වලියක් ගියේ ෆාරෑන්ක්88 එක්ක
    අනේ මන්දා බන්

    සොහොන;19287127 said:
    අගක් මුලක් තේරෙන්නේ නැ මුගෙනම අහලා බලමු

    මචෝ ෆේක් හදලා ත්‍රෙඩ් එක දැම්මේ උබ frank 88 ද

    mokada wle thiyenne matath therenne naha agak mulak :( mawa allan ei sohona malli ? :sorry: