EK CID (පූස්+IveyStyle+LittleCobra )

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සොහොන;19287127 said:
    අගක් මුලක් තේරෙන්නේ නැ මුගෙනම අහලා බලමු

    මචෝ ෆේක් හදලා ත්‍රෙඩ් එක දැම්මේ උබ frank 88 ද
    ඌ බෑන්..:rofl:

    ෆ්රෑන්ක් ඔය වගේ වැඩ කරන්නෑ කියලා ශුවර් බං..:dull:
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    උඹ තමා වැදගත්ම ප්‍රශ්නෙ ඇහුවෙ.. ඔරිජිනල් එකෙන්ම ඇවිත් කියන්න තියෙන දේ කිව්ව නම් ඉවරයි..

    එව්රියා ඌ එක්ක වලිය ඇදගත්තෙ දවසක් ෆ්රෑන්ක් ඌට කරපු විහිලුවක් සිරාවට අරන්.. ඔය තරහ හිතේ තියන් ඉඳලා ඌ දාපු ත්‍රේඩ් එකක එව්රියා ඌට ගේම ඇද්දා තම්බියා කියලා.. දැන් ඒක ශේප්.. එව්රියා දැක්කෙ නෑ හැබැයි සතියකින් විතර.. ෆ්රෑන්ක්ම තමයි මට PM එකක් දාලා කිව්වෙත්.. මචං එව්රියා පේන්න නැහැ පොඩ්ඩක් හොයල බලපං කියලා.. ඌ සිරා කොල්ලෙක්.. තරහ හිතේ තියන් ඉන්නෑ.. ඒ වෙලාවට විතරයි.. පස්සෙ හොයල බැලුවම ආරංචි උනේ පොරට ඉන්ටර්නෙට් එන්න විදියක් නෑ කියල තමයිෙ.. අලුත් පොට් එකකට මාරු උනා කිව්වා ලඟදි..:rofl:

    එව්රියා ekka mage wali iwarai machan mata duk u ek enne naha mama nisada kiyana ekai eth uta enna bari seen ekak nisa hithata dukak naha , mama nisa newi kiyala , mama kiriye inna ka ekkawath kisima tharahak naha machan mata lagadi set wuna shona malli buddyai ubala mata kochchara udaw karada :)
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    සොහොන;19287135 said:
    අපිටත් තේරෙන්නේ නැ මුත් ban වෙලා ගියා පටස් ගාලා :)

    :sorry: dan mokada karanne kagenda asa danaganne kage kauda monawada wenne kiyala
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එව්රියා ekka mage wali iwarai machan mata duk u ek enne naha mama nisada kiyana ekai eth uta enna bari seen ekak nisa hithata dukak naha , mama nisa newi kiyala , mama kiriye inna ka ekkawath kisima tharahak naha machan mata lagadi set wuna shona malli buddyai ubala mata kochchara udaw karada :)
    එහෙම තමා බං ඉන්න ඕන.. වලියක් ගියත් ඒ වෙලාවට විතරයි.. ගොඩක් අය දකින දකින තැන ගේම දාගන්නවනේ..

    නෑ නෑ ඌ උඹ නිසා නෙමෙයි එන්නෙ නැත්තෙ.. එයා එක්ක ෆෝන් එකෙන් කතා කරන එකෙක් තමයි මට විස්තරේ කිව්වෙ.. දැන් ඉන්න තැන ඉන්ටර්නෙට් නැහැලු.. ලබන මාසෙ ඉඳන් ද කොහෙද එනව කිව්ව ආයෙම..

    :sorry: dan mokada karanne kagenda asa danaganne kage kauda monawada wenne kiyala
    ඒක තමා ඕයි අපි දන්නෙත් නැත්තෙ.. ෆේක් හදන් එනවා.. ඇවිත් අනිත් උන්ගෙ ෆේක් ලබ්බවල් හොයල ත්‍රේඩ් දානවා.. හැබැයි ඇඩ්මින් දන්නවා ඔය ෆේක් හදන් එන උන්ගෙ ඔරිජිනල් එකවුන්ට් එකත් මොකක්ද කියලා.. කට්ටිය හිතන්නෙ හොයන්න බැරිව ඇති කියලා.. බ්‍රව්සර් දෙකකින් ලොග් උනාම..:lol:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    එව්රියා ekka mage wali iwarai machan mata duk u ek enne naha mama nisada kiyana ekai eth uta enna bari seen ekak nisa hithata dukak naha , mama nisa newi kiyala , mama kiriye inna ka ekkawath kisima tharahak naha machan mata lagadi set wuna shona malli buddyai ubala mata kochchara udaw karada :)

    මෙලෝ රහක් නැ අයියේ අවතාර එක පාරට එනවා එක පාරටම නැති වෙනවා :)
     
    L-Smoker

    Member
    ක්‍රේසි බඩී කියන්නේ
    ලංකාවෙ ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයෙක් ගේ
    මල්ලි කෙනෙක්ලු මචන්
    පෙරේදා පත්තරේ තිබ්බෙ
    :)
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    ක්‍රේසි බඩී කියන්නේ
    ලංකාවෙ ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයෙක් ගේ
    මල්ලි කෙනෙක්ලු මචන්
    පෙරේදා පත්තරේ තිබ්බෙ
    :)

    සිරාවට අඩම්බරයි බන් අවංකෙන්ම දිනෙෂ් චන්දිමාල්ට සහොදරයෝ ඉන්නවාද බඩියාගෙ වයසේම වගෙ නේ අන්න උගේ සහොදරයෙක් කියන්න පුලුවන් චන්දියා කටත් උදව් කරන් ඉන්න හිත හොද පොරක් නේ :)
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ක්‍රේසි බඩී කියන්නේ
    ලංකාවෙ ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයෙක් ගේ
    මල්ලි කෙනෙක්ලු මචන්
    පෙරේදා පත්තරේ තිබ්බෙ
    :)

    :eek: malli kiyala kiwwe topa ta neme neda? joke hode :P