Deaf People Reactions When They Hear For The First Time

hita makuna

Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    ඇඩුන බන්.අඩුපාඩු තියන මිනිස්සු කොයිතරම් ඉන්නවද ලෝකෙ.අපිට මොනවද බන් අඩු.කදුලු ආව සැරට.බලපල්ල පොඩි දරුවගෙ රියැක්ශන් එහෙම
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,615
    9,254
    113
    job ekake na ,kellake na ,degree eka private da government da kiyala wali kanawa,salary gana duke wenawa ....etc namuth apita labi athi deya gana sathutu wanne natha, athatama kadulake awa machan
     
    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,365
    888
    113
    මගේ කාමරේ
    ඇහැට කදුලුත් අවා. ජීවිතේ හැටි
    රේප්+

    ඇඩුන බන්.අඩුපාඩු තියන මිනිස්සු කොයිතරම් ඉන්නවද ලෝකෙ.අපිට මොනවද බන් අඩු.කදුලු ආව සැරට.බලපල්ල පොඩි දරුවගෙ රියැක්ශන් එහෙම

    job ekake na ,kellake na ,degree eka private da government da kiyala wali kanawa,salary gana duke wenawa ....etc namuth apita labi athi deya gana sathutu wanne natha, athatama kadulake awa machan

    ade adenava ban :(
    19++

    ඇඬේනවා...රේප් 7+

    Ape unta deyak nathuwa yankan owa therenne nha bn
     
    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,489
    271
    83
    Kingdom of Solitude..!!
    මේවා බලනකොට හිතෙනවා අපි මහා මෙරක් තරම් ලොකු කරන් දුක් වෙන දේවල් ප්‍රශ්නද කියලා :dull:
    TFS මචන්. රේප් ++
     
    • Like
    Reactions: Lokka Baba

    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,365
    888
    113
    මගේ කාමරේ
    Yeah maath first time oka balanakota anduwa :sorry:
    Thanks for sharing Lokka baba :) +

    මේවා බලනකොට හිතෙනවා අපි මහා මෙරක් තරම් ලොකු කරන් දුක් වෙන දේවල් ප්‍රශ්නද කියලා :dull:
    TFS මචන්. රේප් ++

    brought tears bro....

    :):)