How to copy contact list to SIM Lumia 535

thusithasam

Junior member
  • Nov 22, 2010
    50
    1
    8
    Seeduwa
    Machan la,,,,,,,,,
    Magae phone eka koheidi hari watila.Ita passay mama Diyalog ekata gihin aluth eaa number ekatama SIM ekak gatha.Ma laga thibunay Nokia podi phone ekak.

    Magay parana SIM ekay contacts Lumai 535 ekata dala thiyennay ,, nayhiwaynana kalin.

    Lumia 535 ekay theyena contacts SIM ekata dana hati kawuruhari dannawanam keaynna.

    Thanks
     
    • Like
    Reactions: pranathlcp

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    උඹ ඉස්සෙල්ලම ඕක කරන්න හේතුව කියපන්කො..වින්ඩෝස් ෆෝන් එකේ තියෙන contacts ඔක්කොම උඹේ ලයිව් ඊමේල් එකවුන්ට් එකත් එක්ක synchronize වෙලා තියෙන්නේ..ඔය ෆෝන් එක නැතිවුනත් බයවෙන්න දෙයක් නැහැ contacts ගැන.. :baffled:

    උඹට ඕනෙම නම් PC එකෙන් people.live.com එකට ගිහින් එකෙන් sign in වෙලා, ඒ පේජ් එකේ උඩම හරියේ තියෙන "Manage" කියන එකේ "Export for Outlook.com and other services" කියන එක ඔබපන්..එතකොට ෆයිල් එකක් සේව් කරන්න එයි..ඒ ෆයිල් එක උඹේ contacts තියෙන CSV ෆයිල් එකක්..පස්සේ ඒ ෆයිල් එක ඕනේ නම් Android/Gmail Contacts or whatever සර්විස් එකකට ඉම්පෝර්ට් කරගනින්..සිම්පල්..​

    Edit : ඔන්න උඹව නිල් කරා..
     
    Last edited:

    Thanks Machan

    mata ona karannay SIM ekta daganna machan. Mokada Lumia eka nithrama use karannay neha.Nokia RS.2000 ithara ekak thamaei wada karana waylawata use karana.

    ම්ම්ම් එහෙනං ඉතින් වෙන ෆෝන් එකක් හරහා තමයි කරගන්න වෙන්නේ..එහෙමත් නැත්තන් සමහරට පොඩි නොකියා ෆෝන්ස් වල පුළුවන් ජී මේල් එක්ක sync කරන්න..උඹේ පොඩි ෆෝන් එකේ GPRS තියෙනවා නම් බොහෝවිට පුළුවන් වෙයි..

    මේක බලපන්

    http://techstrick.blogspot.com/2011/10/how-to-setup-google-synchronize-for.html
     
    Last edited:

    thusithasam

    Junior member
  • Nov 22, 2010
    50
    1
    8
    Seeduwa
    ම්ම්ම් එහෙනං ඉතින් වෙන ෆෝන් එකක් හරහා තමයි කරගන්න වෙන්නේ..එහෙමත් නැත්තන් සමහරට පොඩි නොකියා ෆෝන්ස් වල පුළුවන් ජී මේල් එක්ක sync කරන්න..උඹේ පොඩි ෆෝන් එකේ GPRS තියෙනවා නම් බොහෝවිට පුළුවන් වෙයි..

    මේක බලපන්

    http://techstrick.blogspot.com/2011/10/how-to-setup-google-synchronize-for.html

    Thanks Machan
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    :yes:;)