☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
බලපන් අයියා උබ ඕව දියුණු කලාම ඔය අත් දෙකෙන්ම උබට අප්පුඩි ගහයි :)



ඒ උඹ මට අයියා අයියා කියන්නේ ඇත්තටම උඹ මට වඩා බාලද?:eek:

නිකං මොකක්ද වගේ ඕයි අයියා කියද්දි.. :dull::dull:

බැරිද මල්ලි මල්ලි කියන්න:rolleyes::rolleyes:.. උඹට රෙප් දෙන්නම්.. අවුලක් නෑ
 
Status
Not open for further replies.