උඹට ඉමෝෂනික් සින්ගින් කියන්නේ මොකක්ද කිවල තේරුම් ගන්න ඕන නම් මෙන්න මේ ස්ටේජ් වර්ෂන් එක අහපං....
ඕකේ කස්සා ගේ ඉමෝෂනික් ගායනය උපරිමයි.
මං ගාව තියනව ඔයිටත් එහා ඕකේම ගායනයක්.....
මේ සිකුරාදා ට විල්තෙර අහන්න.![]()
Kiyanna vachaana na!!!
උඹට ඉමෝෂනික් සින්ගින් කියන්නේ මොකක්ද කිවල තේරුම් ගන්න ඕන නම් මෙන්න මේ ස්ටේජ් වර්ෂන් එක අහපං....
ඕකේ කස්සා ගේ ඉමෝෂනික් ගායනය උපරිමයි.
මං ගාව තියනව ඔයිටත් එහා ඕකේම ගායනයක්.....
මේ සිකුරාදා ට විල්තෙර අහන්න.![]()
වලියක් වත් නැචුව පාළුයි අෆ්ෆා![]()

වලියක් වත් නැචුව පාළුයි අෆ්ෆා![]()
අම්මෝ උඹේ ත්‍රෙඩ් අස්සේ රිංගන්න බෑ.... 
paris oyage kooduwen chooti 1m2 withara denna barida mata![]()
paris oyage kooduwen chooti 1m2 withara denna barida mata![]()
දැනට තියෙන්නේ 10x10 කුඩුවක්.ඒකත් ඉඩ මදි.මම අලුතින් ඒකක් හදන්න හිතන් ඉන්නේ.
අම්මෝ උඹේ ත්‍රෙඩ් අස්සේ රිංගන්න බෑ....
බැලු බැලු අත තියෙන්නේ...
අවසන් හුස්ම පොද ,
වියෝගයේ තීන්දුව,
මගේ මතක මැරුනාදෙන්,
ඇස් අද්දර හමු නොවෙනා,
දැනෙනා දුක මේ තරම්......
ඕව කියවිලා කොහෙන් නවතීද දන්නෑ![]()
සිරාවට ගනං කරලා බැලුවොත් නිසදැස් සහ කාව්‍ය එකේ වැඩිපුරම තියෙන්නේ මගෙ ඒවාද කොහෙද යකූ..

paluwa nathi wenna dennada natta garbashe hitinna yati badata ekak

man nemei yakshayo kuduwe inne shami kukka inne...![]()
oyata 1m2 ethida?![]()

බැරිවෙයි බන්.දැනට තියෙන්නේ 10x10 කුඩුවක්.ඒකත් ඉඩ මදි.මම අලුතින් ඒකක් හදන්න හිතන් ඉන්නේ.

කඳු අතරේ බැඳි මිහිදුම් පටල සේ
පියඹා යද්දී අපගේ ආලේ
තැවුල් නිවා ගමු ඉන් පෙර නොබලා
මිලාන වී යන අපගේ ආලේ
![]()

ගර්භාශයක් කොහේද බං මට....![]()
bada dakkama hithenne ehemai ida madi wena tharamata thamai shork![]()
man nemei yakshayo kuduwe inne shami kukka inne...![]()
oyata 1m2 ethida?![]()
![]()
![]()
සිරාවට ගනං කරලා බැලුවොත් නිසදැස් සහ කාව්‍ය එකේ වැඩිපුරම තියෙන්නේ මගෙ ඒවාද කොහෙද යකූ..
![]()
මේකෙන් බලපං.. සරළයි පහසුයි![]()

ehenam oyai shamiyai kuduwata wela hira wela innako.. apita moko![]()