☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!


    උඹට ඉමෝෂනික් සින්ගින් කියන්නේ මොකක්ද කිවල තේරුම් ගන්න ඕන නම් මෙන්න මේ ස්ටේජ් වර්ෂන් එක අහපං....
    ඕකේ කස්සා ගේ ඉමෝෂනික් ගායනය උපරිමයි.

    මං ගාව තියනව ඔයිටත් එහා ඕකේම ගායනයක්.....
    මේ සිකුරාදා ට විල්තෙර අහන්න.;)

    Kiyanna vachaana na!!!
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ



    :eek:අම්මෝ උඹේ ත්‍රෙඩ් අස්සේ රිංගන්න බෑ....

    බැලු බැලු අත තියෙන්නේ...
    අවසන් හුස්ම පොද ,
    වියෝගයේ තීන්දුව,
    මගේ මතක මැරුනාදෙන්,
    ඇස් අද්දර හමු නොවෙනා,
    දැනෙනා දුක මේ තරම්......

    ඕව කියවිලා කොහෙන් නවතීද දන්නෑ:no:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    :eek:අම්මෝ උඹේ ත්‍රෙඩ් අස්සේ රිංගන්න බෑ....

    බැලු බැලු අත තියෙන්නේ...
    අවසන් හුස්ම පොද ,
    වියෝගයේ තීන්දුව,
    මගේ මතක මැරුනාදෙන්,
    ඇස් අද්දර හමු නොවෙනා,
    දැනෙනා දුක මේ තරම්......

    ඕව කියවිලා කොහෙන් නවතීද දන්නෑ:no:

    :lol: :lol: :lol: සිරාවට ගනං කරලා බැලුවොත් නිසදැස් සහ කාව්‍ය එකේ වැඩිපුරම තියෙන්නේ මගෙ ඒවාද කොහෙද යකූ.. :rofl:
    මේකෙන් බලපං.. සරළයි පහසුයි ;)
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    man nemei yakshayo kuduwe inne shami kukka inne... :D
    oyata 1m2 ethida? :eek:

    සෙන්ටිමීටර් නෙමෙයි ඌ අහලා තියෙන්නේ.මීටර් වලින්.
    ඔච්චර ලොකු කරලා හදන්න තරම් වත්කමක් මට නෑ.
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :lol: :lol: :lol: සිරාවට ගනං කරලා බැලුවොත් නිසදැස් සහ කාව්‍ය එකේ වැඩිපුරම තියෙන්නේ මගෙ ඒවාද කොහෙද යකූ.. :rofl:
    මේකෙන් බලපං.. සරළයි පහසුයි ;)


    :):):)
     
    Status
    Not open for further replies.