අද නිවාඩුවක් දාල ගෙදර හිටියේ පහුගිය ටිකේ වැඩ කරපු නිසා එක දිගටම...
කරුමෙට අද දවසෙම කරන්ට් එක නැහැ...
ඔහොම ඒවා නම් සෙට් වෙනවා , 
එක තමා මම දැන් ලොකු වෙලා![]()

නැචුව නැචුව... මේ යන්න හදන්නේ බං..
අපි කැපෙනවා එහෙනම්..කට්ටියටම බුදු සරණයි![]()

උබලට ඉතින් අපිවම හායි කියන්ඩ ඕනෙ ලොකු මිනිස්සුනෙ එලකිරියෙ...![]()


අඩෝ ඉදපන් ..මම උබ වෙනුවෙන් සින්දුවක් ඉල්ලන්නයි යන්නේ
කුජීතයිඅද නිවාඩුවක් දාල ගෙදර හිටියේ පහුගිය ටිකේ වැඩ කරපු නිසා එක දිගටම...
කරුමෙට අද දවසෙම කරන්ට් එක නැහැ...
